ලයිට් නිවාගෙන අහන්න...

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63

    අලුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාසේ
    දිගු කාලයක් නිහඬ වී සිටි නුබ වගේ.....​
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63

    ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති....මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්න දුක හොදටම ඇති.....:love::love::love::love::(
     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63

    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඩූ දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම්..:love::love::love::(:(.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කාමරේ ලයිට් ඕෆ් කරගෙන ඇඳ උඩට වෙලා අහන්න පුළුවන් හොඳ හොඳ සිංදු ගොඩක් තියෙනවා. මේ තරු කවදාවත් නැගෙනහිරින් උදාවෙලා බටහිරෙන් බැහැල යන්නෙ නෑ. හරියට ධ්‍රැව තාරකාව වගේ තවමත් එක තැන රැඳිල තියෙනවා. ඇස් පියාගෙන අහල බලන්නකෝ.

    As piyan ahanna nam ai ban video damme? mp3 daahan :lol:
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Haha.:lol::lol:.mama damme :shocked::shocked:..awlak nane ube thread eke dammata..:baffled::baffled:

    පිස්සුවක් තියේද බං.
    ඇස් පියාගෙන බලන්න බෑ කියපු නිසයි එහෙම කිව්වේ...
    තව දාපන් බං.
    මම දන්න සිංදු දැන් දාල ඉවරයි වගේ :(