ලයිට් නිවාගෙන අහන්න...

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    හ්ම්ම් රසවත් thread එකක්. මෙන්න මමත් දෙක තුනක් add කරනවා.

    පෙම් කවක් ලියනවා මම ආයේ මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමුවේවි සිත මාගේ.....

    ----------------------------------------------------------------
    නිසල රැයේ - නැගෙන සදේ - සිසිල වූ ඔබේ
    සෙවණ ඇගේ - සුවය ගෙනේ - නිබද මා වෙතේ

    තව දෙයක් බොහොම ආදරයෙන් මතක් කරන්න ඕනේ nrjayasinghe සහෝදරයා ගැන. මට මතකයි බොහොම කාලෙකට කලින් මම හිතන්නේ 2008 විතර මම Microsoft exam කරද්දි උඹ මට dump වගයක් හොයලා දීලා උදව් කලා. එදා පටන් ගත්තු ගමන මම අද හුගක් ඉස්සරහට එන්න උදව් වුනා. මම Microsoft exam 4 ක් සම්පූර්ණ කලා (MCSA, MCSE, MCPD, MCTS) ඊට පස්සේ CISCO exam වල CCIE අද වෙනකොට ඉවර කරලා ඉන්නේ. උඹ එදා දුන්න උදව්ව අමතක වෙන්නේ නෑ. Thanks මචං
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හ්ම්ම් රසවත් thread එකක්. මෙන්න මමත් දෙක තුනක් add කරනවා.

    පෙම් කවක් ලියනවා මම ආයේ මල් ගහක් ගහක් ගානේ
    ඔබ ටිකක් නතර වී බැලුවෝතින් හමුවේවි සිත මාගේ.....

    ----------------------------------------------------------------
    නිසල රැයේ - නැගෙන සදේ - සිසිල වූ ඔබේ
    සෙවණ ඇගේ - සුවය ගෙනේ - නිබද මා වෙතේ

    තව දෙයක් බොහොම ආදරයෙන් මතක් කරන්න ඕනේ nrjayasinghe සහෝදරයා ගැන. මට මතකයි බොහොම කාලෙකට කලින් මම හිතන්නේ 2008 විතර මම Microsoft exam කරද්දි උඹ මට dump වගයක් හොයලා දීලා උදව් කලා. එදා පටන් ගත්තු ගමන මම අද හුගක් ඉස්සරහට එන්න උදව් වුනා. මම Microsoft exam 4 ක් සම්පූර්ණ කලා (MCSA, MCSE, MCPD, MCTS) ඊට පස්සේ CISCO exam වල CCIE අද වෙනකොට ඉවර කරලා ඉන්නේ. උඹ එදා දුන්න උදව්ව අමතක වෙන්නේ නෑ. Thanks මචං

    සතුටුයි මචං... ගොඩක් සතුටුයි....
    මම නම් MCP වලින් පස්සේ ආයෙ කලේ නෑ... මට ටීචින් හම්බ උනා. කලින් ජොබ් එකෙන් අයින් වෙලා ඒකට ආවා. දැනට ගණිතය, විද්‍යාව, උ.පෙළ. ICT, GIT කරනව. කලින් ඉගෙනගත්ත ටික ඒකට වැඩිත් එක්ක. දැන් කොහෙමෙත් ඉන්න ක්ෂේත්‍රය වෙනස් කරන්න අදහසක් නෑ.
    :):):):)
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    එල මචෝ.. ඒ කාලෙ ගියපු සමහරක් සිංදු අද අහනකොට හෙනට අප්සට් යනවා බං.. මොකද ඔය සිංදුත් එක්ක ජීවිතේ යම් යම් දේවල් සම්බන්ධයි.. මං ඔය සිංදුවට සෑහෙන්න ආදරේ එකයි..:(

    :yes::yes::yes::yes::yes::yes::yes:...sirawata machan....