අද ඇවිල්ලා මනු කියවලා ගියා, තාම Bill එක SMS එකක් විදිහටවත් e-mail එකක් විදිහටවත් ආවේ නෑ හැබැයි![]()
ඇයි බිල අතට දීලා ගියේ නැද්ද? මාස දෙකකට කලිනුත් දුන්නේ පත්තරේ වගේ දිග බිල, අන්තිමට දුන්නේ බස් ටිකට් එකක් වගේ බිලක්.
අද ඇවිල්ලා මනු කියවලා ගියා, තාම Bill එක SMS එකක් විදිහටවත් e-mail එකක් විදිහටවත් ආවේ නෑ හැබැයි![]()
පත්තරේ වගේ එක මාර්තු වලින් පස්සෙ දුන්නෙ නෑ මිට්ටොඇයි බිල අතට දීලා ගියේ නැද්ද? මාස දෙකකට කලිනුත් දුන්නේ පත්තරේ වගේ දිග බිල, අන්තිමට දුන්නේ බස් ටිකට් එකක් වගේ බිලක්.
ලොකු බිල දෙන්නේ නෑනේ දැන්. පොඩි කොලේක බිලක් දුන්නා කියලා අම්මා මාස දෙකකට කලින්ද කොහේදෝ කිව්වා මචංඇයි බිල අතට දීලා ගියේ නැද්ද? මාස දෙකකට කලිනුත් දුන්නේ පත්තරේ වගේ දිග බිල, අන්තිමට දුන්නේ බස් ටිකට් එකක් වගේ බිලක්.

මගේ වැඩ බන්බිල නං ආව. app එක වැඩට උබලගේ. මගේ මාස ගානක ඉදන් වැඩ නැනේ . network error .
ලයිට් බිල් කාරයා එන්නේ නැතුව Bill හැදෙන මිටර් එකක් ද ඒක ?E Meter eka dala thiyenne
Automatically bila enawa
Calculate wenne 1- 31st
ou bn.athule SIM ekak thiynwaලයිට් බිල් කාරයා එන්නේ නැතුව Bill හැදෙන මිටර් එකක් ද ඒක ?

මම හිතුවේ ලංකාව තව එචර දියණු නැහැ කියලා බන් හොදයි එක බන්.ou bn.athule SIM ekak thiynwa
Auto ma bila enawa maseta
SMS/Email
E wage ma thama Bila gewwe nathi unoth ehen kapanwa. gedarata enne na![]()
ලයිට් බිල් මාස මුලම අපිට එන්නේ මේ මාසේ ආවේ නැහැ
අර APP එකෙන් Self Meter Reading එකෙන් මොකක් ද වෙන්නේ එකෙන් යවනවා නම් ?