ලයිට් බිල් ආවද මේ මාසේ ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,200
    1
    101,010
    113
    34
    Kalutara
    අද ඇවිල්ලා මනු කියවලා ගියා, තාම Bill එක SMS එකක් විදිහටවත් e-mail එකක් විදිහටවත් ආවේ නෑ හැබැයි :confused:

    ඇයි බිල අතට දීලා ගියේ නැද්ද? මාස දෙකකට කලිනුත් දුන්නේ පත්තරේ වගේ දිග බිල, අන්තිමට දුන්නේ බස් ටිකට් එකක් වගේ බිලක්.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඇයි බිල අතට දීලා ගියේ නැද්ද? මාස දෙකකට කලිනුත් දුන්නේ පත්තරේ වගේ දිග බිල, අන්තිමට දුන්නේ බස් ටිකට් එකක් වගේ බිලක්.
    පත්තරේ වගේ එක මාර්තු වලින් පස්සෙ දුන්නෙ නෑ මිට්ටො

    දැ‍‍ං ඌ ගියාම sms එකක් එනවා.
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    ඇයි බිල අතට දීලා ගියේ නැද්ද? මාස දෙකකට කලිනුත් දුන්නේ පත්තරේ වගේ දිග බිල, අන්තිමට දුන්නේ බස් ටිකට් එකක් වගේ බිලක්.
    ලොකු බිල දෙන්නේ නෑනේ දැන්. පොඩි කොලේක බිලක් දුන්නා කියලා අම්මා මාස දෙකකට කලින්ද කොහේදෝ කිව්වා මචං :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බිල නං ආව. app එක වැඩට උබලගේ. මගේ මාස ගානක ඉදන් වැඩ නැනේ . network error .
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ou bn.athule SIM ekak thiynwa
    Auto ma bila enawa maseta
    SMS/Email

    E wage ma thama Bila gewwe nathi unoth ehen kapanwa. gedarata enne na :lol:
    මම හිතුවේ ලංකාව තව එචර දියණු නැහැ කියලා බන් හොදයි එක බන්.