ලයිට් බිල් වැඩි කරලා වෙන ආණ්ඩුවකට එන්න පාර කපනවද

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    ලයිට් බිල් වැඩි කරලා වෙන ආණ්ඩුවකට එන්න පාර කපනවද මේ ?
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    ගාන වැඩිකරලා උපරිමෙන්, ප්‍රයිවට් කරන්න වැඩේ සෙට් කරනවා
    ඊට පස්සෙ ප්‍රතිලාබයක් විදියත චුට්ටක් අඩුකරනව
    මේවා කරල දෙනවට, ගානක් එතුමට ඕන, නිකන් බැනේ
    අප්පා අමුවෙන් කප්පං ගත්තාට පුතා ගන්නෙ මොඩ් තාලෙට

    අපිත් සතුටින්
    ගත්ත කොම්පැනියත් සතුටින්
    ලෝක බැංකුවත් සතුටින්
    ආදානි ගත්තොත් ඉන්දියාවත් සතුටින්