
Harak patiyath ara bila liyana pora enna parakku unoth bila wadi wei kiyala hithan inna ekek kiyala adai danne![]()


මං පව් නිසා pm එකක් දාල කියාදුන්න මාසෙකට හදන ක්‍රමේට හරක වගේ හැදුවහම එන ගානයි ඔය ගාන ඇවිල්ල තියෙන විදිහයි.
මටත් බැනල ත්‍රෙඩ් එකත් edit කරල![]()


ගොඩක් අයට විශ්මය දනවනසුළු වතුර බිල් ඇවිත් තියනව...සාදු සාදු සාදු....
(නිකන් ඉඳන් පින් පඩි ගන්න දේශපාලන පත් වීම වලට පඩි දෙන්නත් ඕනි නේ

)ලයිට් බිල ගැන විශ්මය නොවන්න පුතා, වතුර බිල ආවම උඹ ලයිට් බිලට මල් තියල වඳියි,ගොඩක් අයට විශ්මය දනවනසුළු වතුර බිල් ඇවිත් තියනව...සාදු සාදු සාදු....
(නිකන් ඉඳන් පින් පඩි ගන්න දේශපාලන පත් වීම වලට පඩි දෙන්නත් ඕනි නේ
)
අවුල මොකක්ද ?