ලයිට් බිල්

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකෙ මොකක්ද බන් අවුල.. අපෙත් බිල මෙහෙමයි ආවෙ.. අපේ නම් හරියට ආව බන්.. මාස 2 ක බිල කොහොමත් මේ වගේ තමයි..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාවිච්ච් කරා නම් ගෙවපන් හැම රෙද්දටම අාණ්ඩුවට බැන බැන ඉන්නෙ හිඟන ජෙප්පෙක් වගේ..:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Harak patiyath ara bila liyana pora enna parakku unoth bila wadi wei kiyala hithan inna ekek kiyala adai danne :(

    :(
    මං පව් නිසා pm එකක් දාල කියාදුන්න මාසෙකට හදන ක්‍රමේට හරක වගේ හැදුවහම එන ගානයි ඔය ගාන ඇවිල්ල තියෙන විදිහයි.
    මටත් බැනල ත්‍රෙඩ් එකත් edit කරල :baffled:
     
    Balanna Nayini

    Active member
  • Jan 13, 2019
    262
    37
    28
    :(
    මං පව් නිසා pm එකක් දාල කියාදුන්න මාසෙකට හදන ක්‍රමේට හරක වගේ හැදුවහම එන ගානයි ඔය ගාන ඇවිල්ල තියෙන විදිහයි.
    මටත් බැනල ත්‍රෙඩ් එකත් edit කරල :baffled:

    khmada
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලයිට් බිල ගැන විශ්මය නොවන්න පුතා, වතුර බිල ආවම උඹ ලයිට් බිලට මල් තියල වඳියි, :D:D:D ගොඩක් අයට විශ්මය දනවනසුළු වතුර බිල් ඇවිත් තියනව...සාදු සාදු සාදු....:love:(නිකන් ඉඳන් පින් පඩි ගන්න දේශපාලන පත් වීම වලට පඩි දෙන්නත් ඕනි නේ:dull::dull::dull:)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,072
    67,389
    113
    ලයිට් බිල ගැන විශ්මය නොවන්න පුතා, වතුර බිල ආවම උඹ ලයිට් බිලට මල් තියල වඳියි, :D:D:D ගොඩක් අයට විශ්මය දනවනසුළු වතුර බිල් ඇවිත් තියනව...සාදු සාදු සාදු....:love:(නිකන් ඉඳන් පින් පඩි ගන්න දේශපාලන පත් වීම වලට පඩි දෙන්නත් ඕනි නේ:dull::dull::dull:)

    Ai lankawe kiyak enawada dan
     
    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    බිලනම් තාම ආවෙ නෑ සල්ලි අතේ තියෙන වෙලේ බිල ගෙවන්න ගියා දවස් තුනක් තුනම වහල Curfew නැති දවස්වල ගියේ තුනම වහල උන් වැඩ පටන් අරන් නෑ LECO දැන් ටහිකෙන බිලක් දාල ගියොත් තමයි ගිහින් අමතන්නෙ