#facepalm.
ඩයිනමෝ හයි කරන්නෙ මොකටද බන් ඒ කරන්ට් එක කෙලින්ම ගන්නවනෙ...
මීටරේට කලින් වයර් දෙකක් දාල මොකටද බන් ඩයිනමො කරකන්නෙ. ඒ වයර් දෙක ගෙට සෙට් කරගන්නවනෙ.![]()
මහදැනමුත්තා රිටන්ස්
ඇතුලට වරෙල්ලකො එබෙන්නැතුව කියන්න![]()
.
.
.
.
.
.
.
මෙහෙමයි අපේ ගෙදට්ට වතුර අරං තියෙන්නෙ ළිඳක් කපල ඒකෙං තමා ටැංකියකට ගහල වතුර ගන්නෙ![]()
රවි නීච වෙලා බදු වැඩි වීමත් එක්ක මෑතක දවසක් පාරෙ වතුර අරං තියෙන ගෙදරකට ගියාම පරණ වතුර බිල් වගයක් පෙන්නුව වතුර ඝණ මීටර් ගානට අය කරන්නෙ අනික හෙන අඩුයි![]()
දැන් මේකයි ප්‍රශ්ණෙ![]()
හොඳට කාරයක්ෂම ඩයිනමෝවක් හදාගෙන පාරෙ වතුර අරං පයිප්පෙ අැරල ඒ එන වතුර පාරෙන් ඩයිනමෝ එක කරකෝල කරන්ට් එක ගත්තනං විදුලි බල මණ්ඩලෙන් කරන්ට් එක ගන්නවට වඩා ලාබ නැද්ද ?![]()
අනික පාරෙ වතුර පාර කඩාගෙන එනව ඒ වේගෙට ටිකක් ලොකු ඩයිනමෝ එකක්ම කැරකෙව්වෑකි![]()
කවුරුත් මෙහෙම කල්ල බලල තියෙනවද වැඩේ ලාබද කියල ?![]()
![]()


ලයිට් බිල අඩු කරගන්න... 11-25-2016 10:18 AM Bonna thiyrna wathura welata harawanna epa amanayo![]()
කව්ද අමනයො දැන් හැරෙව්වෙ ?![]()
දැන් එතකොට තෝ වගා කරන්නෙ කන්න තියෙන වතුරෙන්ද බූරුව![]()
![]()

