ඒත් නංගි බිල ගෙවන්න හොඳට හාන්සි වෙනවා නේද?
වෙනදට මාසෙ මුල පළවෙනිද දෙවෙනිද වැඩිම වුණොත් 4 වෙනිද එනව
අනේ මංද බංmeter reader wa maru karala
ehema nathinam pora niwadu
ජනවාරි මාසෙ බිල අඩු කලානෙමේ පාර විදුලි බිල, ජල බිල වැඩියි වගේ.
බිල වැඩි උනාද?
Ape vedi vela. Light, water dekama.ජනවාරි මාසෙ බිල අඩු කලානෙ
එතකොට අඩු වෙලා එන්න ඕනෙ හරිනං
https://cebcare.ceb.lk/Incognito/BillCalculator
යුනිට් ගාණයි දවස් ගාණයි දාල හදල බලපං
https://www.dropbox.com/scl/fi/kicb...rmtp7nyfpchw2k8bkycee75s&e=1&st=w9wgu03n&dl=1Ape vedi vela. Light, water dekama.
Unit gana same.
උබ කීපාරක් පුකෙන් අඩලා තියනවද මේක කිය කියාඅනේ මංද බං
කවදාවත් මෙච්චර පරක්කු කරල නෑ