ලයිට් බිල ආවෙ නෑනෙ බං තාම

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,047
    113
    Mother Earth
    උබල හොරෙන් මීටරේ බයිපාස් කරලා කරන්ට් එක ගන්නව නේද ? ඒකනෙ ලයිට් බිල් කාරයා එනකන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ හරියටම එදාම වයර් එක ගලවන්න. :nerd:
     
    • Haha
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    :oo:

    වෙනදට මාසෙ මුල පළවෙනිද දෙවෙනිද වැඩිම වුණොත් 4 වෙනිද එනව
    ඒත් නංගි බිල ගෙවන්න හොඳට හාන්සි වෙනවා නේද?
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    උබලට අස්වැසුම වාගෙ එකක් දීලා රජයෙන් බිල් ගෙවන්න
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ පාර විදුලි බිල, ජල බිල වැඩියි වගේ.
    බිල වැඩි උනාද?
     

    AnuradhaRa

    Well-known member
  • මේ පාර විදුලි බිල, ජල බිල වැඩියි වගේ.
    බිල වැඩි උනාද?
    ජනවාරි මාසෙ බිල අඩු කලානෙ
    එතකොට අඩු වෙලා එන්න ඕනෙ හරිනං

    https://cebcare.ceb.lk/Incognito/BillCalculator
    යුනිට් ගාණයි දවස් ගාණයි දාල හදල බලපං
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113

    AnuradhaRa

    Well-known member
  • Ape vedi vela. Light, water dekama.

    Unit gana same.
    https://www.dropbox.com/scl/fi/kicb...rmtp7nyfpchw2k8bkycee75s&e=1&st=w9wgu03n&dl=1

    ඔය ලින්ක් එකට ගියාම PDF එකක් ඩවුන්ලෝඩ් වෙයි
    ඒකෙ තියෙනව 2025 ජනවාරි විදුලි බිල අඩු කරපු ගාස්තුව

    මට පේන්නෙ අඩු කරපු බිල එන්නත් කලින් මෙයාල වැඩි කරල වගේ
    ටීවි එකේවත් කිව්වෙ නෑනෙ ආයෙ වැඩි කලා කියල
    IMF එකෙන් නම් කියල තිබුණ වැඩි කරන්න ඕනෙ කියල