ලයිට් බිල ගෙවන්න බෑ සල්ලි නෑ.

monson

Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    CEB engineers union තක්කඩි LNG projects ඔක්කොම කඩාකප්පල් කරා 2015-2019 කාලේ unit cost එක වැඩි වගේ බයිලා ගගහා දැන් කොහොමත් RS 47-50 ගන්නවා අපෙන්.
    මෛත්‍රීපාල JVP /TNA විරෝධයෙන් 2015 Sampoor coal plant එක cancel කාරා. මෝඩ ගෝඨා 2020 නොරොච්චෝල stage 2 cancel කරා.
    GMOA තක්කඩි හා සමාන CEB engineers union තක්කඩි JVP විදුලි සේවක සංගම් හොරු එක්ක 2015 ඉඳන් මේ වෙනකම්ම් හදන්න හදන හැම power ප්ලාන්ට් එකක්ම කඩාකප්පල් කරා .
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Units keeyak vage awada? apeth 220~250 athare enne.. loku ganak wadi wela naha neda 15K walin shape wei

    අපේ බිල් එක නන් 7000 ගානක් බන් ආවෙ. කලින් සැරේ වැඩිකරනකොට AC 1, electric කෙට්ල් 1 නැවැත්තුව. ඒ නිසා බිල් එක ටිකක් අඩු උනා. මේ සැරේ නන් 7000 පනී, ඒ නිසා තව මොනා හරි අඩු කරන්න වෙනව.

    කොහොමහරි මට නන් රෑට කලුවරේ ඉන්නවට වඩා අරපිරිමැස්මෙන් ලයිට් පාවිච්චි කරල කලින් බිලම ගෙවන එක වටිනව.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,685
    30,935
    113
    අපායෙ දොරකඩ
    oh-me-too-man.gif

    අපෙ ඒකක 120 -130 අතර මාසෙට යන්නෙ. කලින් ආපු බිල ගෙව්වෙත් බොහොම පිරිමහල. අලුත් විදිහට කොහොම ගෙවන්නද මන්ද. ලඟදිම online එන එකත් නවත්තල වත්ත පල්ලෙහයින් වලක් කපාගන්න තමයි වෙන්නෙ :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,674
    113
    Colombo
    ලයිට් පාව්ච්චිය පුලුවන් තරන් අඩු කරපන් බන්. චන්දයක් ආවාම බලාගමු. අපි ජීවත් වෙන්නෙ ධනවාදියොයි + සමාජවාදියොයි + දේශප්‍රේමියොයි එකතු වෙලා අවුරුදු 74 බන්කොලොත් කරපු රටකනෙ.

    අපිත් AC 1,Electric Kettle,Hot Water ඔක්කොම පාවිච්චිය නැවැත්තුව. මේ සැරේ ලයිට් බිල බලල Fridge එකත් නවත්තල 1980/1990 කාලෙ හිටපු විදියට ඉන්නව.

    Fridge එන නවත්වන්න බැ තාත්තගේ බේත් තියනවා. :(

    Desktop PC එකටත් මාර කරන්ට් එකක් යනවා නේද ?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Fridge එන නවත්වන්න බැ තාත්තගේ බේත් තියනවා. :(

    Desktop PC එකටත් මාර කරන්ට් එකක් යනවා නේද ?
    :( ඔව් බන් Desktop එකට unit 1 යනව දවසට, දවසම වැඩ නන්. ලැප් එකට එහෙම අවුලක් නෑ නෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113
    Fridge එන නවත්වන්න බැ තාත්තගේ බේත් තියනවා. :(

    Desktop PC එකටත් මාර කරන්ට් එකක් යනවා නේද ?
    Normal ekakata 100W wage yanawa. Mama PC MB issue nisa warrenty claim karanakan laptop use karama monitor eka gahala Unit 20k adu una.
     
    • Like
    Reactions: peakySwifter

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ලංකාවේ විදුලි බලය පාවිච්චි වෙන විදියම විකෘතියක්නේ.

    සාමානයෙන් රටවල වැඩිම විදුලියක් අවශ්‍යය වෙන්නේ දවසේ දවල් කාලේ. ඒ කියන්නේ කර්මාන්ත එහෙම වැඩ කරන කාලේ.

    ලංකාවේ වැඩිම විදුලියක් අවශ්‍ය වෙන්නේ හවස 6-10 වගේ. ඒ කියන්නේ ගෙදරට වෙලා වැඩ කරන, නාට්ටි බලන කාලේ. රටට ලැබෙන දෙයක් නැහැනේ ඒ තෙල් පුච්චලා හදල දෙන ඒ විදුලිය භාවිතයෙන්.

    අනික තමයි දැනටත් විදුලිය වැඩියෙන් භාවිතා කරන අය ඒ නිෂ්පාදන වියදම ගෙවලා විදුලිය ගන්නේ. විදුලිය අඩුවෙන් ගන්නා අය ගෙවන්නේ නිෂ්පාදන වියදමෙන් බොහොම සුළු ප්‍රමාණයයි. ඉතින් ඒ අය භාවිතා කරන විදුලියට කවුරුහරි ගෙවන්න ඕනි.

    වැඩිපුර පාවිච්චි කරන අයට ආයෙත් බිල වැඩි කරන්න බැහැ, මොකද එහෙම උනොත් ඒ මිනිසුන්ට ලාබයි බෝර්ඩ් එකෙන් විදුලිය ගන්නේ නැතිව සෝලර් ගහගෙන මේකෙන් ගැලවිලා යන එක. එතකොට බෝර්ඩ් එකට තවත් පාඩුයි/
    Meka saharhika atta..hiru derana star balanna naki yakku gewal wala pirila...Kasi Kabal natti tikai...
    Kottu kaka bibi yana pissu huttala 6pm wenakota pare...

    දැන් ඕවා කියවලා වැඩක් තියෙනවද බං සල්ලි ප්‍රමාණවත් නැත්තම් අමතර ආදායමක් හොයන්න ක්‍රම බලපන්. ජන්දයක් අවම හරියට හිතලා ඡන්දෙ දාපන්. රට යන්න පුළුවන් නම් පලයන් හැබැයි එහෙ ගිහිනුත් මහන්සි වෙලා වැඩ කරපං නැත්තම් ඔච්චරම තමයි. මොකා මොනවා කිව්වත් බලපන්කෝ අපිටම තමයි විඳවන්න වෙන්නේ තව අවුරුදු ගානක් යනකම්. අනිත් එක මේ අමාරුම කාලේ කියලා නම් හිතන්න එපා බං බලපන්කෝ මේ අවුරුද්දේ අග වෙනකොට මේ හොඳයි කියල උඹට හිතෙයි.
    Meka atta
    ------ Post added on Feb 16, 2023 at 9:51 AM
     
    • Like
    Reactions: Janithsl88

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    දැන් ඕවා කියවලා වැඩක් තියෙනවද බං සල්ලි ප්‍රමාණවත් නැත්තම් අමතර ආදායමක් හොයන්න ක්‍රම බලපන්. ජන්දයක් අවම හරියට හිතලා ඡන්දෙ දාපන්. රට යන්න පුළුවන් නම් පලයන් හැබැයි එහෙ ගිහිනුත් මහන්සි වෙලා වැඩ කරපං නැත්තම් ඔච්චරම තමයි. මොකා මොනවා කිව්වත් බලපන්කෝ අපිටම තමයි විඳවන්න වෙන්නේ තව අවුරුදු ගානක් යනකම්. අනිත් එක මේ අමාරුම කාලේ කියලා නම් හිතන්න එපා බං බලපන්කෝ මේ අවුරුද්දේ අග වෙනකොට මේ හොඳයි කියල උඹට හිතෙයි.
    100%. useless being worry now. පාලකයෝ, නිලධාරී සහ විශේෂයෙන්ම සර්වජන චන්ද බලය ඇති මහජනතාව ලෙස අපි අවරුදු ගණනාවක් පුරා වැරදි තීරණ ගැනීමේ ආදීනව බුක්ති විඳින්නම වෙනවා. රටේ මේ තත්වය නිසා රට යන්න වෙනවා කියන්නෙත් එක්තරා විදියකට වැරදි තීරණ ගැනීමේ වන්දියක් ගෙවීමක්ම තමයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,644
    28,653
    113

    විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව වර්ජන රැල්ලක් අතළඟ​

    2023-02-16

    විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි කැදවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් රැස්වී ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

    - https://nethnews.lk/article/102575

    Power plant එකක් හදන්න ගියත් වර්ජන කරනවා PP එකක foreign investment කරත් වර්ජනය කරනවා, privatise කරන්න ගියත් වර්ජනය කරනවා, restructure කරන්න ගියත් වර්ජන කරනවා, සේවකයෝ අඩු කරන්න ගියත් වර්ජන කරනවා, දැන් ගාස්තු වැඩි කරට වර්ජනය කරනවලු 😁
     
    Last edited:

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දැන් හැමදේම අඩු කරල කරල කන්න බොන්න තියෙන දේවලුත් අඩු කරල ඉන්න අපි කොහොමද බං මේ ලයිට් බිල ගෙවන්නෙ. 😡😡😡😡
    මුං හිතන් ඉන්නෙ අපේ ගෙවල් පිටිපස්සෙ සල්ලි ගහක් හිටවල තියෙනව කියලද 😡.
    ඊයෙ බිල වැඩි කලාම අද ඉඳන් ලයිට් කපන්නෙ නැතුව ඉන්න කන්චනයට හතරමහ නිධානය හම්බෙනවද නෑනෙ. ඕක බිල වැඩි කරනකම් තමයි ඔය ලයිට් කප කප හිටියෙ. කොහොමත් ඔය ලයිට් කැපිල්ලෙන් විදුලි පරිහරණය වෙනසක් උනේ නෑ. සැලකිය යුතු ඉතුරුවක් උනේ නෑ, ලයිට් කපන ශෙඩුල් එක බලල මිනිස්සු ලයිට් තියෙන වෙලාවල් වලට වැඩ ටික කරගත්ත.
    උන්ට ඕනෙ උනේ මිනිස්සු හෙම්බත් කරල වැඩි උනත් කමක් නෑ කපන්නෙ නැත්නම් කියන තැනට ගේන්න.
    කාන්චන වේසිගෙ පුතාට ගල් ගහල මරන්න ඕනෙ.. ගොං පකය...
    😡😡😡😡😡😡😡😡

    oke podi seen ekak thiyenawa machan. munta diesel , coal ganna salli na dan. banku walin naya denne nathuwa hitiye pahugiya kaale thiyena tariff eken naya gewanna bari nisa. tariff wadi una gaman banks walin loans denna athi samaharawita
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලංකාවේ විදුලි බලය පාවිච්චි වෙන විදියම විකෘතියක්නේ.

    සාමානයෙන් රටවල වැඩිම විදුලියක් අවශ්‍යය වෙන්නේ දවසේ දවල් කාලේ. ඒ කියන්නේ කර්මාන්ත එහෙම වැඩ කරන කාලේ.

    ලංකාවේ වැඩිම විදුලියක් අවශ්‍ය වෙන්නේ හවස 6-10 වගේ. ඒ කියන්නේ ගෙදරට වෙලා වැඩ කරන, නාට්ටි බලන කාලේ. රටට ලැබෙන දෙයක් නැහැනේ ඒ තෙල් පුච්චලා හදල දෙන ඒ විදුලිය භාවිතයෙන්.

    අනික තමයි දැනටත් විදුලිය වැඩියෙන් භාවිතා කරන අය ඒ නිෂ්පාදන වියදම ගෙවලා විදුලිය ගන්නේ. විදුලිය අඩුවෙන් ගන්නා අය ගෙවන්නේ නිෂ්පාදන වියදමෙන් බොහොම සුළු ප්‍රමාණයයි. ඉතින් ඒ අය භාවිතා කරන විදුලියට කවුරුහරි ගෙවන්න ඕනි.

    වැඩිපුර පාවිච්චි කරන අයට ආයෙත් බිල වැඩි කරන්න බැහැ, මොකද එහෙම උනොත් ඒ මිනිසුන්ට ලාබයි බෝර්ඩ් එකෙන් විදුලිය ගන්නේ නැතිව සෝලර් ගහගෙන මේකෙන් ගැලවිලා යන එක. එතකොට බෝර්ඩ් එකට තවත් පාඩුයි/
    ඔයෙ, මුන්ට ඔවා තෙරෙන්නෙ නැහැ,, මුන්ට ඔන අඩුවට කාල බිලා සැපෙ ඉන්න,. කුටර් එකෙ ලැට් එකට ගිහින් පෙට්‍රල් වලින් පුක හොදන් ට්‍රිප් යන්න,

    පෙට්‍රල් 1000ට යවලා, ඩිසල් අඩු කරලා, බස් ගාස්ටු අඩු කරන්න ඔන,

    :( ඔව් බන් Desktop එකට unit 1 යනව දවසට, දවසම වැඩ නන්. ලැප් එකට එහෙම අවුලක් නෑ නෙ.
    ඕ ලැප් එකක අරන් බලපම්, අලුත්ලැප් දැන් හදන්නත් බැරි වෙන්න චිප් වල නම්බර්ස් මකලා එන්නෙ, ස්ක්‍රින් එක ගියොත් 20000යි, පවර් බටන් එක කිබොර්ඩ් එකටම තිය්ලා තියෙන්නෙ, කිබොර්ඩ් එක පිස්සු කෙලියාම වෙනදා කිබොර්ඩ් එක ගලවල පිටින් එකක් ගහ ගන්නවා, දැන් එකත් බැ, ඉගාවට කිබොර්ඩ් එක උඩ් ප්ලෙට් එකට තියලා ප්ලස්ටික් රිවට් ගහලා එන්නෙ, එක ගලවලා දාන්න බැ. කැඩෙනවා, ප්ලෙට් එකම දාන්න 25000 පනිනවා, ගොඩක් ලැප් වොරන්ටි ඉවර වෙද්දි බැටරි ඩෙඩ්, බැටරිය නැත්නම් ප්‍රොසා වැඩකරන්නෙ මෙගාහර්ට්ස් 600යෙන්, සමහර එවා බැටරි නැතිව ඔන්කරන්නවත් බැහැ, ලැප් විකිනිම අඩු විම නිසා එන අලුත් එවා හදන්න බැරි වෙන්න එවන්නෙ, එතකොට එකෙන් වැඩ කරන එකාට එකක් ගන්නම වෙනවා,,
    ------ Post added on Feb 16, 2023 at 11:23 AM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපේ බිල් එක නන් 7000 ගානක් බන් ආවෙ. කලින් සැරේ වැඩිකරනකොට AC 1, electric කෙට්ල් 1 නැවැත්තුව. ඒ නිසා බිල් එක ටිකක් අඩු උනා. මේ සැරේ නන් 7000 පනී, ඒ නිසා තව මොනා හරි අඩු කරන්න වෙනව.

    කොහොමහරි මට නන් රෑට කලුවරේ ඉන්නවට වඩා අරපිරිමැස්මෙන් ලයිට් පාවිච්චි කරල කලින් බිලම ගෙවන එක වටිනව.

    puluwan hema thenatama led light daa gannna.. pettah gihin shop ekakin balala ganna tikak aduwata led bulb set ekak .... pare pavement eken ganna epa... 1st street eke wikkrama or wikkram plaza wage nama thiyena build ekak thiyenawa... eke balapan shop wala...

    fridge eka R600 or eeta wadi gas eka nathi ekak nam aniwaren oka sell karala, shape eke podi hari r600 or above gas ekak thiyena fridge ekak ganin..

    red heart iron wage tiyenawa nam iron ekath maru karanna... red heart ewage current consumption eka godak wadi heat wenna welawa ganna nisa... aluth podi iron ekak ganin singer ekak... ewwa sutus gala rath wenawa metal kotasa godak barin adu nisa..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Desktop PC එකටත් මාර කරන්ට් එකක් යනවා නේද ?
    monitor ekata 25w da koheda hariyata mathaka naa... pc ekata 450w, aluth ewage eeta wadi... core duo wage ewwa tamai 450w awe.. dan ena ewwage graphic card nisa wadi ...

    lap ekata yanne 65w... lap ekak thiyenawa nam use karanna wadi pura... hebei power save karanna battery eken inna nam epa... battery eka dead wenawa ethakota fast..
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,031
    54,674
    113
    Colombo
    ඔයෙ, මුන්ට ඔවා තෙරෙන්නෙ නැහැ,, මුන්ට ඔන අඩුවට කාල බිලා සැපෙ ඉන්න,. කුටර් එකෙ ලැට් එකට ගිහින් පෙට්‍රල් වලින් පුක හොදන් ට්‍රිප් යන්න,

    පෙට්‍රල් 1000ට යවලා, ඩිසල් අඩු කරලා, බස් ගාස්ටු අඩු කරන්න ඔන,

    ඕ ලැප් එකක අරන් බලපම්, අලුත්ලැප් දැන් හදන්නත් බැරි වෙන්න චිප් වල නම්බර්ස් මකලා එන්නෙ, ස්ක්‍රින් එක ගියොත් 20000යි, පවර් බටන් එක කිබොර්ඩ් එකටම තිය්ලා තියෙන්නෙ, කිබොර්ඩ් එක පිස්සු කෙලියාම වෙනදා කිබොර්ඩ් එක ගලවල පිටින් එකක් ගහ ගන්නවා, දැන් එකත් බැ, ඉගාවට කිබොර්ඩ් එක උඩ් ප්ලෙට් එකට තියලා ප්ලස්ටික් රිවට් ගහලා එන්නෙ, එක ගලවලා දාන්න බැ. කැඩෙනවා, ප්ලෙට් එකම දාන්න 25000 පනිනවා, ගොඩක් ලැප් වොරන්ටි ඉවර වෙද්දි බැටරි ඩෙඩ්, බැටරිය නැත්නම් ප්‍රොසා වැඩකරන්නෙ මෙගාහර්ට්ස් 600යෙන්, සමහර එවා බැටරි නැතිව ඔන්කරන්නවත් බැහැ, ලැප් විකිනිම අඩු විම නිසා එන අලුත් එවා හදන්න බැරි වෙන්න එවන්නෙ, එතකොට එකෙන් වැඩ කරන එකාට එකක් ගන්නම වෙනවා,,
    ------ Post added on Feb 16, 2023 at 11:23 AM

    අනාතයි නෙහ් ? දැන් ලැප් පට්ට ගණන් නේ :(