CEB engineers union තක්කඩි LNG projects ඔක්කොම කඩාකප්පල් කරා 2015-2019 කාලේ unit cost එක වැඩි වගේ බයිලා ගගහා දැන් කොහොමත් RS 47-50 ගන්නවා අපෙන්.
මෛත්‍රීපාල JVP /TNA විරෝධයෙන් 2015 Sampoor coal plant එක cancel කාරා. මෝඩ ගෝඨා 2020 නොරොච්චෝල stage 2 cancel කරා.
GMOA තක්කඩි හා සමාන CEB engineers union තක්කඩි JVP විදුලි සේවක සංගම් හොරු එක්ක 2015 ඉඳන් මේ වෙනකම්ම් හදන්න හදන හැම power ප්ලාන්ට් එකක්ම කඩාකප්පල් කරා .

Last edited: