ලයිශන් ප්‍රශ්නයක්

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
ලයිශන් ප්‍රශ්නයක්

මචං මගෙ කෙල්ල අර ජංගම සේවයෙන් විබගෙ ලියල පාස් වෙලා
ලර්නස් එකක් හරහා ට්‍රයල් පෙන්නන්න දැම්ම

සෙරප්පු දාගෙන 8 ගැහුව කියල එග්සැමිනර් පකය කෙල්ලව ෆේල් කලා බං
කකුල ගහ ග්හ 8 ගහපු උං පාස් කල

මේකිව ෆේල් කලා සෙරප්පු දාගෙන පැද්ද කියල

ලර්නස් එකෙ උං මොකක් හරි ගේමක් ගැහුව ජංගම සේවයෙන් දාපු උං ව ෆේල් කරන්න , මොකද උංට ආයෙ සල්ලි කීයක් හරි ගන්න පුලුවන් නේ

මට මල පැනල ලර්නස් එකේ එකාටයි අර පකයට යි ඩෙන්නටම බැනල අව

මට දැන ගන්න ඔනෙ
අයෙ වෙනම ලර්නස් එකකින් දාල මෙඩිකල් කරල , විබාගෙ ලියල ට්‍රයල් පෙන්නල ල්යිසන් එක ගන්න උලුවන්ද බං

නැත්නම් අරුන්ගෙන් විතරමද ගන්න පුලුවන් , මොකද කලින් ඇප්ලිකේශන් එක දල තියෙන්නෙ උන්ගෙ ලෙර්නස් එක හරහා නෙ
 
  • Like
Reactions: 7778

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mekai bn , Learners haraha Yaddi Hama ekama Wage pass karanawa...un edata unge okkoma eka para dala , Aruta jarawak denawa. u elawanna bari unath pass karanawa. Oka seen eka..:nerd:
     
    • Like
    Reactions: kasunk.c.m

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    mekai bn , Learners haraha Yaddi Hama ekama Wage pass karanawa...un edata unge okkoma eka para dala , Aruta jarawak denawa. u elawanna bari unath pass karanawa. Oka seen eka..:nerd:

    ඒක නිසාම තමයි බං ජංගම සේවෙන් දාපු එක ලර්නස් එකක් හරහ දා ගත්තෙ
    ඒත් බලහං කැරි වැඩක් කලනෙ
    උන්ගෙලැර්නස් එකෙන් පුහුනුව අරන් අපු උං සේරම පාස් කලා , යකො 8 ගහගන්න බැරි උන උං වත් පාස් කලා

    කෙල්ල 8 ත් ගැහුව හොඩට එත් සෙරප්පු දාං ගියා කියල ෆේල් කල බං
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කව්ද බන් සෙරප්පු දැම්මට ෆේල් කරන්නේ උගේ අම්මගේ පොරක් නේ.. අපි දන්නවනේ ඔතන යන සිද්දිය ජරාව දුන්නොත් කිසි අවුලක් නෑ.. නැත්නම් නැති හේතු හදාගෙන ෆේල් කරන්නේ.. වෙන ඕන ලර්නර්ස් එකකින් පුළුවන් බන් කිසි අවුලක් නෑ.. හොද ලර්නර්ස් එකක් බලල පලයන් උන් ගානට වැඩේ කරලා දෙනවා.. මොනා හරි උදව්වක් ඕනෙනම් කියපන්
     
    • Like
    Reactions: kasunk.c.m

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වෙන එකකින් කරහන් අවුලක් වෙන්නේ නෑ, මරු dial ඉන්නේ :baffled::baffled:
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    කව්ද බන් සෙරප්පු දැම්මට ෆේල් කරන්නේ උගේ අම්මගේ පොරක් නේ.. අපි දන්නවනේ ඔතන යන සිද්දිය ජරාව දුන්නොත් කිසි අවුලක් නෑ.. නැත්නම් නැති හේතු හදාගෙන ෆේල් කරන්නේ.. වෙන ඕන ලර්නර්ස් එකකින් පුළුවන් බන් කිසි අවුලක් නෑ.. හොද ලර්නර්ස් එකක් බලල පලයන් උන් ගානට වැඩේ කරලා දෙනවා.. මොනා හරි උදව්වක් ඕනෙනම් කියපන්

    ඒක තමා බං mමොනවaත් ඒ කhුනු අබ්tබෙන්ම හමයි bබැනල අවෙ , අරුන්ගෙන් කලින් දාtල hහිබ්බයි ඉaයල උලwක් එන එකක් නහැ නේද බං

    මම හඩන්නෙ අයෙත් මුල ඉන්දල වෙනම ලර්නස් එකකින් දන්න
    ඖලක් වෙන එකක් නෑ නෙ

    mමොකද ලින් අප්ලිකෙශන් අරුන් ගාව තියෙනවනෙ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ow ban wahane riwas eka Gahanna beri wechcha ekekkta 5 s parak dunna ban riwas eka hariyata Gahanna

    ලංකාවනේ නෙහ් බන් :lol::lol: system එක හැදිලා තියන විදියට අපි අපේ වැඩ කරගන්න ඕනේ නැත්තන් ඉතින් නිකන් චාටර් තමයි.

    වෙන එකකින් දාල වැඩේ කරගනින් :yes:
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    ලංකාවනේ නෙහ් බන් :lol::lol: system එක හැදිලා තියන විදියට අපි අපේ වැඩ කරගන්න ඕනේ නැත්තන් ඉතින් නිකන් චාටර් තමයි.

    වෙන එකකින් දාල වැඩේ කරගනින් :yes:

    ow ban lernas eke pakayata nam helmet parak kelinna heduwe ethane hitapu ekek meddata penala neweththuwa
    umba hithahan ude 8 ta gallata gihin hawasa 5.30 wenakam hitiya triyal gannakam ehema indala wereddak nethuwa fail karama mala painawane ban , kellath enduwa hodatama

    kelinna heduwe pakaya seththapochchi wennama
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ow ban lernas eke pakayata nam helmet parak kelinna heduwe ethane hitapu ekek meddata penala neweththuwa
    umba hithahan ude 8 ta gallata gihin hawasa 5.30 wenakam hitiya triyal gannakam ehema indala wereddak nethuwa fail karama mala painawane ban , kellath enduwa hodatama

    kelinna heduwe pakaya seththapochchi wennama

    අපෝ ඔව් ඔය trial දවසට නම් හෙන කට්ට තමයි :dull::dull:

    මන් කරපු සැරේ එක ගෑනියෙක් 8 ගහද්දි bike එක control නැතුව ලග තිබ්බ concrete කණුවකුත් කඩාගෙන ගිහින් licence ගත්ත බන් :lol::lol:

    උබ නිකන් ඕකුන්ට නෙලන්න යන්න එපා, තේරුමක් නෑ system එක හැදිලා තියන විදියට වැඩේ කරගනින් :P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒක තමා බං mමොනවaත් ඒ කhුනු අබ්tබෙන්ම හමයි bබැනල අවෙ , අරුන්ගෙන් කලින් දාtල hහිබ්බයි ඉaයල උලwක් එන එකක් නහැ නේද බං

    මම හඩන්නෙ අයෙත් මුල ඉන්දල වෙනම ලර්නස් එකකින් දන්න
    ඖලක් වෙන එකක් නෑ නෙ

    mමොකද ලින් අප්ලිකෙශන් අරුන් ගාව තියෙනවනෙ

    මොකක්ද ලර්නර්ස් එක? අලුතින් දාන්න ඕනේ නෑ.. උබ ට්‍රයල් ඩේට් එකක් දාගනින් ගිහිල්ල.. ඊට පස්සේ වෙන ලර්නර්ස් එකකින් යන්නයි තියෙන්නේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මචං මගෙ කෙල්ල අර ජංගම සේවයෙන් විබගෙ ලියල පාස් වෙලා
    ලර්නස් එකක් හරහා ට්‍රයල් පෙන්නන්න දැම්ම

    සෙරප්පු දාගෙන 8 ගැහුව කියල එග්සැමිනර් පකය කෙල්ලව ෆේල් කලා බං
    කකුල ගහ ග්හ 8 ගහපු උං පාස් කල

    මේකිව ෆේල් කලා සෙරප්පු දාගෙන පැද්ද කියල

    ලර්නස් එකෙ උං මොකක් හරි ගේමක් ගැහුව ජංගම සේවයෙන් දාපු උං ව ෆේල් කරන්න , මොකද උංට ආයෙ සල්ලි කීයක් හරි ගන්න පුලුවන් නේ

    මට මල පැනල ලර්නස් එකේ එකාටයි අර පකයට යි ඩෙන්නටම බැනල අව

    මට දැන ගන්න ඔනෙ
    අයෙ වෙනම ලර්නස් එකකින් දාල මෙඩිකල් කරල , විබාගෙ ලියල ට්‍රයල් පෙන්නල ල්යිසන් එක ගන්න උලුවන්ද බං

    නැත්නම් අරුන්ගෙන් විතරමද ගන්න පුලුවන් , මොකද කලින් ඇප්ලිකේශන් එක දල තියෙන්නෙ උන්ගෙ ලෙර්නස් එක හරහා නෙ

    පිස්සුද බං සෙරෙප්පු දාගෙන ට්‍රයල් පෙන්නුවා කියලා ෆේල කරන්න:angry::angry: යකෝ මාත් 8ගැහුවෙ වෑන් එක අරං ගියෙ සෙරෙප්පු දාගෙන තමා මේ අපූරුවට පාස් වෙලා ලයිසන් එක ගත්තෙ...ඔය එක්සැමිනර්ස් පකාලනං කැරිම හොරු පඩිය බේසික් 17500 පදින්නෙ ඇලියොන් ඔය ඌට කුට්ටියක් කඩාගන්න බැරිවුණාට ෆේල් කරන්නෙ බං ඔය කැරි පගා හුකන්නලාගෙ ලමයෙක් හරි මන්ද බුද්ධික වෙලා ඔවුන් කවදහරි විදවනවා බං උබ ගනන් ගන්න එපා
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    මොකක්ද ලර්නර්ස් එක? අලුතින් දාන්න ඕනේ නෑ.. උබ ට්‍රයල් ඩේට් එකක් දාගනින් ගිහිල්ල.. ඊට පස්සේ වෙන ලර්නර්ස් එකකින් යන්නයි තියෙන්නේ

    ishara kiyala lernas ekak ban
    mekane ban jangama sewen wibage liyala , api ara lernas eka haraha demme in ape application eka unge lernas ekata harawagena thiyenne rs 2000kuth gaththa , unge bike eken kiwwa 8 Gahanna one bike ekata 450k gatta

    mun machan examiner ta kiyala kellawa fail kala machan
    ita passe thawa ganak kadaganna puluwanne
    ekai mun kare . mun hithuwe ne man kees eka di kiyala okai une

    dn api wena lernas eka haraha fail una ekata aye triyal pennanna nam aluthen dana lernas eken ape application eka ganna epei kalin dhapu lernas eken

    man a pakayata Gahanna giyapu nisa eka karanna wenne

    prashnayak wena ekak nene aye mula indanma wena lernas ekak haraha demmama
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    පිස්සුද බං සෙරෙප්පු දාගෙන ට්‍රයල් පෙන්නුවා කියලා ෆේල කරන්න:angry::angry: යකෝ මාත් 8ගැහුවෙ වෑන් එක අරං ගියෙ සෙරෙප්පු දාගෙන තමා මේ අපූරුවට පාස් වෙලා ලයිසන් එක ගත්තෙ...ඔය එක්සැමිනර්ස් පකාලනං කැරිම හොරු පඩිය බේසික් 17500 පදින්නෙ ඇලියොන් ඔය ඌට කුට්ටියක් කඩාගන්න බැරිවුණාට ෆේල් කරන්නෙ බං ඔය කැරි පගා හුකන්නලාගෙ ලමයෙක් හරි මන්ද බුද්ධික වෙලා ඔවුන් කවදහරි විදවනවා බං උබ ගනන් ගන්න එපා

    ow ban keri pakku
    merennama Gahanna hithuna mata pakayata eda nam wesa ballo
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    අපෝ ඔව් ඔය trial දවසට නම් හෙන කට්ට තමයි :dull::dull:

    මන් කරපු සැරේ එක ගෑනියෙක් 8 ගහද්දි bike එක control නැතුව ලග තිබ්බ concrete කණුවකුත් කඩාගෙන ගිහින් licence ගත්ත බන් :lol::lol:

    උබ නිකන් ඕකුන්ට නෙලන්න යන්න එපා, තේරුමක් නෑ system එක හැදිලා තියන විදියට වැඩේ කරගනින් :P

    me pakaya weradiyata karapu in pass kara ban
    hariyata karapu ekiwa fail kara gon pakayo
    pare yanakota mohoka hari wedila kudu wenna ona pakaya
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔය examinersලා හිතාගෙන ඉන්නේ උන් හරි ලොකුයි කියලා. මම ලයිසන් ගන්න ගිය දවසේ වේරහැරදී පොඩි කොල්ලෙක් cap එකක් දාගෙන ඌත් එක්ක කතා කරා කියලා කෑගහලා බැන්නා ඔක්කොම ඉස්සරහා එක ගලවන්න කියලා. අමුතුම සත්තු ජාතියක් උන්.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    අපිටනම් ට්‍රයල් පෙන්නද්දි ලර්නර්ස් එකෙන් කිව්වා සෙරෙප්පු ගලවල පදින්න කියල, නැත්තම් ෆේල් කරනවලු.
    ඕකට හේතුවක් තියනවා මචං:
    බයික් එකේ ට්‍රයල් පෙන්නද්දි 8 ගහලා ඉවරවෙලා රවුමක් ගිහින් ඇවිත් ඉස්සර බ්‍රේක් 40% පස්සේ බ්‍රේක් 60% ක් ගහලා වම් කකුල මුලින් තියලා නවත්තන්න එන. ඕක හරියට කරනවද කියලා එක්සැමිනර් කාරයට බලාගන්න ඕන. ඒකලු.
    වාහනේ පදිද්දිත් බ්‍රේක්, cලච් , ගෑස් එක හරියට දෙනවද කියල බලන්න තමයි සෙරෙප්පු දාන්න දෙන්නේ නැත්තේ.
    ට්‍රයල් පෙන්නනන එක ගැන අලුතින් ආපු ගැසට් එකේ ඕක පැහැදිලිවම තියන්වා. එකේ කොපියකුත් ලරනර්ස් එකෙන් අපට දුන්න බලන් එන්න කියලා.
    මේකනම් තනිකර ලර්නර්ස් එක වැරැද්ද කිව්වේ නැත්තම් මුලදි. නැත්තම් උඹේ කෑල්ලගේ වැරැද්ද. ඒකිට අමතක වෙන්නැති. ඒත් ඉතින් අමතක වෙනවනම් එතන ලර්නර්ස් එකෙක් ඉන්නවනේ උ ටක්ගාල කියනවා, සෙරෙප්පු ගලවගන්න කියලා.
    එxඇමිනර්ලනම් ඔක්කොම හොරු තමයි බං. මේ පැත්තෙනම් ලර්නර්ස් එකෙන් අරුට 3000ක් ගෙවනවා එක ළමේකුට. හිතපන් දවසකට 50 දෙනෙක්ගෙ ට්‍රයල් බැලුවොත් අරූට එතනම 150000ක්. මාසෙට දවස් 3ක් වගේ ට්‍රයල් තියනවා.
     
    mekane ban kalin pedapu unge u kisima labbak beluwe ne ban , kella dhan giye flat serappu dekak , samahara genu adiya poddak usa ewa pati tiyena ewa hitan damagena gehuwane ban , unwa pass karane , anika serapputh dhagena 8 th hariyata gahaganna beri wechcha unwath pass karane , anika break hariyata allapu nethi untath dunna , jangama sewen dhapu nisa mage kellata dunne ne , 8 th hariyata gehuwa tvs wigo ekakin , break allana ewa mukuth beluwe ne , 8 3n parak yawala nawaththala sereppu dagena bike padhinawadha kiyala ahala benala fail kiyala liwwa , aduma gane kisima chans ekak dunne ne m. pakayata Gahanna hituna helmet parak uge antima dawasa wenna , thanikarama lernas eke in gema gehuwe apen gaanak aye kada ganna , keri ballo