ලයිශන් ප්‍රශ්නයක්

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    ඔබතුමා නම්ගම් දන්නේ නෑ වගේ.
    උපුල් මහත්තයා තමා සැර.
    ඔය මනුස්සයා හම්බානෙක ෆේල් කරනවත් එක්ක.
    නාකියා කියන්නැත්තෙ කෝදාගොඩ මහත්තයට වෙන්ටෑ.
    හරිම හොඳයි ගොඩක් චාන්ස් දෙනවා ඉතින් ඔක්කොම අය උදේට දුවන්නේ මෙයාව අල්ලගන්න තමන්ගේ ට්‍රයල් එක පෙන්නද්දි.

    nam danna bn. nakiya ela dial eka
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    ඔය රාජ්‍ය සේවයේ ඉන්න සමහරක් වල් හැත්ත වැඩිම උනොත් තව අවුරුදු 20 - 30ක් ජරාව කයි. ඊට පස්සේ අපායේ තමයි ඉතින්
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    mama license gaddi trial eke van ekata naginakatoma patta wassak wasse..

    ac wada karanne ne para mokut penne ne..examiner lensuwa aran vidurwa piyadanawa...:lol:

    bike gaddi kettu kellek dicovery ekakin 8 gahuwa ban..ekita bike ussa gannat be

    thanakadi bike watuna..mekita kelin kara ganna be.. wena ekek avilla kelin kare..eth hodata puluwan bike eka padinna
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කෙල්ල 8 ත් ගැහුව හොඩට එත් සෙරප්පු දාං ගියා කියල ෆේල් කල බං

    සෙරප්පු දාන එලවන්න තහනම් මචන්, සපත්තු දාන් පුළුවන්
    අවුරුද්දකට ලංකාවෙ 100ට වඩා මැරෙනවා බ්‍රේක් එක අස්සෙ සෙරප්පුව පැටලිලා බ්‍රේක් එක පාග ගන්න බැරුව
    highheeled-shoe-stuck-under-brake-picture-id486860848

    කෙල්ලට ආදරේ නම් ඒකිට සෙරප්පු නැතුව එලවන්න කියපන් මචන්
    නැත්තම් පස්සෙ දුක් වෙන්න වේවි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    සෙරප්පු දාන එලවන්න තහනම් මචන්, සපත්තු දාන් පුළුවන්
    අවුරුද්දකට ලංකාවෙ 100ට වඩා මැරෙනවා බ්‍රේක් එක අස්සෙ සෙරප්පුව පැටලිලා බ්‍රේක් එක පාග ගන්න බැරුව

    කෙල්ලට ආදරේ නම් ඒකිට සෙරප්පු නැතුව එලවන්න කියපන් මචන්
    නැත්තම් පස්සෙ දුක් වෙන්න වේවි

    ස්කූටරේ බන් :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ස්කූටරේ බන් :lol:
    නොද්දකින්
    එහෙම නම් බන් අරූට කන පැලෙන්න එකක් දෙන්න එපැයි
    මම හිතුවේ රෝද හතරේ වාහනයක් කියලා :baffled::P
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    නොද්දකින්
    එහෙම නම් බන් අරූට කන පැලෙන්න එකක් දෙන්න එපැයි
    මම හිතුවේ රෝද හතරේ වාහනයක් කියලා :baffled::P

    ඒකනේ හෙල්මට් පාරක් දීල එක්සැමිනර් ස්වර්ගස්ථ කරන්න හදල තියෙන්නෙ :baffled: