ලයිශන් ප්‍රශ්නයක්

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
oya wage welatama patas gala video karahan, ona ekek baya wenwa ethakota.

ochchara meter eken hitiye ne ban , ude indala chatar kagena ne hitiye , ara pakaya arema karama nahutheta negga denna heduwe pelenna aruta kattiya mawa edagena ehata aran giya passe kella mawa ekkan awa
balu wedane ban
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ishara kiyala lernas ekak ban
    mekane ban jangama sewen wibage liyala , api ara lernas eka haraha demme in ape application eka unge lernas ekata harawagena thiyenne rs 2000kuth gaththa , unge bike eken kiwwa 8 Gahanna one bike ekata 450k gatta

    mun machan examiner ta kiyala kellawa fail kala machan
    ita passe thawa ganak kadaganna puluwanne
    ekai mun kare . mun hithuwe ne man kees eka di kiyala okai une

    dn api wena lernas eka haraha fail una ekata aye triyal pennanna nam aluthen dana lernas eken ape application eka ganna epei kalin dhapu lernas eken

    man a pakayata Gahanna giyapu nisa eka karanna wenne

    prashnayak wena ekak nene aye mula indanma wena lernas ekak haraha demmama

    එහෙම දෙයක් නෑ බන් මොකෙන් ගියත් දැන් රෙජිස්ටර් වෙලා ඉවරයි.. ආයිත් දාන්න ඕනේ නෑ.. උබම RMV එකට ගිහින් කතා කරපන් ට්‍රයල් ඩේට් එක දාගෙන යන්න තියෙන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Learners එකකින් යන්න ඕන නෑ,ආයේ ට්‍රයල් පෙන්නන්න දවසක් ඉල්ලගෙන වාහනේට ලර්නර්ස් ඉන්ෂුවරන්ස් එකක් ට්‍රයල් දෙන දවසට විතරක් දාගෙන (300-500) සෙරෙප්පු ගලවලා ආයේ ට්‍රයල් දෙන්න
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    අනිත් දවසේ මචන් ගහන්න යන්න හදන්න එපා
    ගහලම උගේ බලු වැඩේ කියල දීල වරෙන්

    එහ්සැමිනර් ට ගහන්න ගියේ නෑ බං
    ඌ ලයිසන් එක ගන්න බැරි වෙන්නම මොකක් හරි කලොත් කියල
    මන්උ ට ඇහෙන්න බැන්න මචං
    ලෙර්නස් එකෙ පකය කියවගෙන අවම උට දෙන්න පැන්නෙ හෙල්මට් එකෙන් පකයට
    එතන හිටපු එකෙක් හෙල්මට් එකෙන් අල්ල ගත්ත
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    Learners එකකින් යන්න ඕන නෑ,ආයේ ට්‍රයල් පෙන්නන්න දවසක් ඉල්ලගෙන වාහනේට ලර්නර්ස් ඉන්ෂුවරන්ස් එකක් ට්‍රයල් දෙන දවසට විතරක් දාගෙන (300-500) සෙරෙප්පු ගලවලා ආයේ ට්‍රයල් දෙන්න

    මට කියපංකො කොහොමද කියල කරගන්නෙ ගාල්ලෙන්
    එඩ කෙල්ලට ඩිල තිබ්බෙ ෆේල් කියල ලියපු කොලේ විතරයි
    එකෙ ලියලt හිබ්බෙත් වහනෙ කන්ට්‍රෝල් මදි කියලයි
    වෙන මොනවත් හම්බුනෙ නෑ
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    එහෙම දෙයක් නෑ බන් මොකෙන් ගියත් දැන් රෙජිස්ටර් වෙලා ඉවරයි.. ආයිත් දාන්න ඕනේ නෑ.. උබම RMV එකට ගිහින් කතා කරපන් ට්‍රයල් ඩේට් එක දාගෙන යන්න තියෙන්නේ

    ගාල්ලෙන් ඔක කරගන්න ඔන විඩිය කියපංකො
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එහ්සැමිනර් ට ගහන්න ගියේ නෑ බං
    ඌ ලයිසන් එක ගන්න බැරි වෙන්නම මොකක් හරි කලොත් කියල
    මන්උ ට ඇහෙන්න බැන්න මචං
    ලෙර්නස් එකෙ පකය කියවගෙන අවම උට දෙන්න පැන්නෙ හෙල්මට් එකෙන් පකයට
    එතන හිටපු එකෙක් හෙල්මට් එකෙන් අල්ල ගත්ත

    අනිත් දවසේ දෙන්නටම දියණ

     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    නොදකින් වේසිගෙ පුත්තු.
    සෙරෙප්පු දාගෙන ගැහුවම අහවල් මගුලක් වෙනවද.
    පිස්සු බන් ඕකුන්ට තියෙන්නේ

    paas karanna salli one kiyala illuwa nam aulak ne ban
    balahan dawasakma rastiyadu karala
    patta ballo
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගාල්ලෙන් ඔක කරගන්න ඔන විඩිය කියපංකො

    ගාල්ලේද ට්‍රයල් එකට ගියේ? තියෙන ෆෝම් ටිකත් අරන් RMV office එකට ගිහින් කියල ඩේට් එක දාගන්න විතරයි තියෙන්නේ.. ලොකු දෙයක් නෑ
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    ගාල්ලේද ට්‍රයල් එකට ගියේ? තියෙන ෆෝම් ටිකත් අරන් RMV office එකට ගිහින් කියල ඩේට් එක දාගන්න විතරයි තියෙන්නේ.. ලොකු දෙයක් නෑ

    ෆෝම් මොනවත් නෑ නෙ බං , අර කොලේ විතරයි නෙ බං
    තියෙන්නෙ
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    කොලේ කිව්වේ Learner පර්මිට් එකනේ?

    ඔව් අර දිග කොලේ
    ෆේල් වෙච්ච හෙතුව දලා තියෙන එක
    කෙල්ල ගාව බං එක නැත්ත්නන් හරියටම කියන්න තිබ්බ මගෙ ලග තිබ්බ නං
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඔව් අර දිග කොලේ
    ෆේල් වෙච්ච හෙතුව දලා තියෙන එක
    කෙල්ල ගාව බං එක නැත්ත්නන් හරියටම කියන්න තිබ්බ මගෙ ලග තිබ්බ නං

    ඔහේ ඇතිනේ බන් DMT/RMV ඔෆිස් එකක්? ඒ කිව්වේ කෙල්ල ට්‍රයල් දෙන්න කලින් එක්ක ගිහින් උප්පැන්නේ කොපියක් එහෙම ගන්න තැන? එතෙන්ට ගිහිං ඔය කොලේ දීල ආයේ ට්‍රයල් පෙන්නන්න දිනයක් ඉල්ලගන්න පුළුවන්, එදාට වාහනේ ලර්නර්ස් ඉන්ෂුවරන්ස් දාල අරං ගිහින් සෙරෙප්පු ගලෝල ට්‍රයල් පෙන්නන්න
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුරුනෑගලනම් සෙරෙප්පු ගලවලා තමා ට්‍රයල් පෙන්නන්නේ, ඒත් සෙරෙප්පු දැම්ම කියලා ප්‍රශ්නයක් නෑනේ ඇත්තටම, පාරේ යද්දි සපත්තුත් දාගෙන යන්නේ :lol: