ඔව් බන් මගේ ලෝයර් කිව්වා මම රියදුරෙක් කියලා ඒ නිසා මාසෙකට විතරක් අහෝසි කරන්න කියලා.ආයෙ ගන්ඩ ලෝයර් ල ඕනෙ නෑ
දඩ ගෙවපු රිසිට් එකත් අරන් උසාවියෙ office එකට පලයන්. උබට මාසෙද බන් කැන්සල් කරේ මට මාස 3යි . දඩේ 25,000/= යි

eka yakage magulakne ban. wadipura elawana ungene wadipura cancel karanna one.ඔව් බන් මගේ ලෝයර් කිව්වා මම රියදුරෙක් කියලා ඒ නිසා මාසෙකට විතරක් අහෝසි කරන්න කියලා.
![]()
ow. Motion ekak danna one.බීමත් රිය පැදවීමට ලයිෂන් එක මාසෙකට කැන්සල් කරාම එක ආයේ ගන්නකොටත් ලෝයර් කෙනෙක් අල්ලන්න ඕනෙද ?
බීමත් රිය පැදවීමට ලයිෂන් එක මාසෙකට කැන්සල් කරාම එක ආයේ ගන්නකොටත් ලෝයර් කෙනෙක් අල්ලන්න ඕනෙද ?
ude beer ekak gahala hawasa eha gedara uncle heart attack awith hospitle dala eddi mawa liwwe. a uncle ge puthage garage eken thamai traffic pons uge hama wadakma karaganne. u magen salli illuwa dunne nathi para liwwe. epa kiyaddi dade gewweth ara yaluwa. a uncle eda berune ehema aran giyapu nisa. yaluwa aruta case karala mage cancel mase yannath kalin aru paga aran ahuwela interdict dan. beela jiwithetawath bike ekakwath aran gihin na. beela wahana padde minihekwa beraganna.Beela wahana padde ay? Sadahatama cancel karanna thibbe.
Umba oka aran aye beela wahana padala ekek maranawa. Ita passe marichcha ekage pawulata mokada wenne?
doesn't matter fact is a factude beer ekak gahala hawasa eha gedara uncle heart attack awith hospitle dala eddi mawa liwwe. a uncle ge puthage garage eken thamai traffic pons uge hama wadakma karaganne. u magen salli illuwa dunne nathi para liwwe. epa kiyaddi dade gewweth ara yaluwa. a uncle eda berune ehema aran giyapu nisa. yaluwa aruta case karala mage cancel mase yannath kalin aru paga aran ahuwela interdict dan. beela jiwithetawath bike ekakwath aran gihin na. beela wahana padde minihekwa beraganna.
A nisa danne nathi huththawal walata kiyawanna enna epa ponnaya wage.
a kiyanne ara ahinsaka manussuya marenna deela fact is a fact kiyla innada kiyanne?doesn't matter fact is a fact