යාලුවනේ, මගේ බයික් එකේ ඉන්ෂුරන්ස් එක ඉවර වෙන්නේ අප්‍රේල් වල.
ලයිසන් එක එක්ස්පයර් වුණේ පෙබරවාරි වල.
මට අලුත් ලයිසන් එක ගන්න පුලුවන්ද පරණ ඉන්ෂුරන්ස් එක පෙන්නලා?
නැත්තම් අලුතින් ඉන්ෂුරන්ස් කරන්න වෙයිද මාස දෙකක් තියෙද්දී?