2007 ඉදං ලයිසන් ගත්තේ නැති කාර් එක්කට 2007-2021 වෙනකන් ලයිසන් ගන්න කීයක් යනවා ද? දඩත් ගහනවා ද?
එතකොට මොකද වෙන්නෙ බන්??garage ekakin letter ekak ganin repiare karanna dala thibbe kiyala.
එහෙම බෑ මම දන්න විදියට. එහෙම කරනවා නම් කාර් එක හදන්න විදියක් නෑ කියලා මුලදි RMV එකට දන්වන්න ඕනේ ලිඛිතව. ඒ කියන්නේ මේ සිද්ධියේදි නම් 2007දි දන්වලා තියෙන්න ඕනේ.garage ekakin letter ekak ganin repiare karanna dala thibbe kiyala.
එහෙම පුලුවන් ද?Insurance renew karala Online apply karapun.
eken balapun mokuk da penunne kiyala.
dawas 5n gedettama enawa. Ube pothe name and address tiyana gedetta
දඩ ගෙවන එක ශෙප් වෙන්න විදිහක් නැද්ද?එහෙම බෑ මම දන්න විදියට. එහෙම කරනවා නම් කාර් එක හදන්න විදියක් නෑ කියලා මුලදි RMV එකට දන්වන්න ඕනේ ලිඛිතව. ඒ කියන්නේ මේ සිද්ධියේදි නම් 2007දි දන්වලා තියෙන්න ඕනේ.
දඩ එක්ක එච්චර එයිද බන්50K withara yai man hithanne.
කාලයක් තිබ්බා RMV එකෙන් පොත් අයින් කරනවා කියලා අවුරුදු 5 කට වඩා ලයිසන් නෑති ඒවා වල. ඒක කලාද දන්නේ නෑ.. කෝකටත් RMV ඈප් එකේ බලන්න.. වෑල් පොලියද කොහෙද ඕකුන් ගහන්නේ.
එහෙම පුලුවන් ද?
දඩ ගෙවන එක ශෙප් වෙන්න විදිහක් නැද්ද?
දඩ එක්ක එච්චර එයිද බන්
ඇප් එකෙ නම් එනවා
Na morris එක්කට බන්
නඩු දානවද බන් ?නඩු කරගහන්න එපා බන්
සිරාවට ?ow oke hena ganak hadanawa gathe nathi kaleta dadath ekka.
එලBUMPER
දුම් සහතිකේ ගන්න වෙන්නේ මට තම මචෝ. පොත විතරයි ගන්න බැලුවේ.Third party insurance ekakui, dum sahathikaei aran balapan online. Ethakota dadeth pennanawa!![]()
මොරිස් විතරයි මොඩල් එක නෑ ලක්ෂ 4ටMorris minor ekakda.