යාලුවනේ 125 cc කාණ්ඩෙ බයික් වල ලයිසන් ඇරියස් වෙන අවුරුද්දකට ගෙවන්න ඕන දඩේ කීයද? දන්න අය ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න
10% neda.hariyata mathaka ne
mata mathaka widiyata
masa 3 kata 10%
masa 6 katra 20%
awuruddakata 30%
Thanks මචං, 125එකකට අවුරුද්දකට ලයිසන් එකට් කීයක්ද දන්නවද?
750kද කොහෙද
20percent bn
mata mathaka widiyata
masa 3 kata 10%
masa 6 katra 20%
awuruddakata 30%
me ganan thamai...
license ekatanam 550 wage mathaka..
three wheel 750/=
bike wala 750
