ලයිසන් ඇරියස්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    යාලුවනේ 125 cc කාණ්ඩෙ බයික් වල ලයිසන් ඇරියස් වෙන අවුරුද්දකට ගෙවන්න ඕන දඩේ කීයද? දන්න අය ඉන්නවනම් පොඩි උපදෙසක් දෙන්න