ලයිසන් ඉවරයි..

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මචන් ලා වාහනෙ ලයිසම ඉවරයි..මෙ දවස් 3ම කරන්න බැරි නිසා වාහනෙ පාරට දැම්මොත් අවුලක් වෙයිද? පොලිස් මාමලගෙන් චාන්ස් එකක් තියෙද?:rolleyes::rolleyes:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    policiyata ahu unoth nam awulak thamai. neethi garukawa padapan me tike. mamath sathi dekak withara license eka renew nokara padda..eh kaaleta nikan sil gaththa wage thamai drive karanna ona :lol:
     
    • Like
    Reactions: november man