ලයිසන් එක ගත්ත මචංල

AnuradhaRa

Well-known member
  • ලයිසන් එක ගත්ත මචංල

    කරදරයක් නැතුව ලයිසන් එක ගත්ත.. කටාන පොලිසිය

    දඩේ 1000ක් යකෝ.. ඔක්කොම 1100ක් :(

    ඒ ඒ වරදට ගෙවන දඩේ පෙන්නල තියෙන දිග කොලේ පෝස්ට් ඔෆිස් එකෙන් තියා ගත්ත.. ඉස්සර ඒක අපිට දෙනව නේද..

    දැං මම මේක නංගිට ගිහිල්ල දෙන්ඩෝන.. එයා ගාව ටෙම්පරි කොලෙත් නෑනෙ.. පොටෝ එකක් තමා දැනට ගහන් ගියෙ. පොටෝ කොපි ගහන්ඩ තැනකුත් නෑ ඊටය ඉරිදනෙ. අද උදෙන්ම නංගි ගියා
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    මම රුපියල් 100ක් ඉල්ලුවා ම උඹ දුන්නෙ නෑ මතකද?
    උඹට ඒක ඵලදුන්න
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,850
    8,191
    113
    Kotahena
    මගෙ සහෝදරිය..

    වෙන කෙනෙක්ට දඩය ගෙවල ලයිසන් එක අරන් ආවැකි :yes:

    Photo එකක් දානකන් sure කරන්න අමාරුයි උඹ කියන දේවල්. උබට නංගී කෙනෙක් නැ නේද බොරු නේද උඹ කියන්නේ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනං ලොකු අක්ක කෙනෙක්. එළකිරියේ අනුරාදගේ යාළුවො අක්කව මතක් කරා කියන්නකෝ :P

    කටුස්සට ගැලපෙනව නේ ? :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අක්කල ගැන අපේ තියෙන්නෙ පිවිතුරු සොයුරු පෙමක් :love:

    උඹල වගේ අක්කල පස්සේ යන්නේ නෑ අපි :angry:

    ඔයාට 34ට වැඩි නැද්ද :shocked: