oka nam bypass karanna puluwan gemak nathuwapos machine pare inna hama traffic police karayatama denwa kyanne hoda kuttiyak kapanna yanne![]()
![]()
oka nam bypass karanna puluwan gemak nathuwapos machine pare inna hama traffic police karayatama denwa kyanne hoda kuttiyak kapanna yanne![]()
![]()
Usawi walath decision 100% clear da? Aththatama lawyer lata thamange profession eke inna unwa hariyata hada ganna puluwan nam mechchara me rate awa neethiyak rajayanne naha,ලකුණු දෙන්න ඕන උසාවියෙන්. මොට්ට පොලිස්කාරයෝ නෙවෙයි.
Auruddakata cancel karawagena, ayeth driving school yannath onada? Lol
Waradi karama witharak allana police yakne apata thiyenne... Neda? lol
------ Post added on Dec 31, 2022 at 4:09 PM
ඔවු බන් මුන් කියන විදියට ආයෙ මුල ඉදන් ට්‍රයල් පෙන්නන්නත් වෙන සීන් එකක් වගේ තියෙන්නෙහ්..මේ ලන්කාව බන්මේ ලයිසන් වල ලකුණු දෙන එක හරියට උනොත් නම් සුපිරි. අපේ ට්‍රැෆික් රාලහාමිලගේ බඩ වියත සරු කරගන්න තවත් එක ක්‍රමයක් නොවී
ලයිසන් වලට ලකුණු ප්‍රමාණයක් ලබා දීලා, වැරදි කරන කොට ලකුණු අඩු කරලා, ලකුණු ඉවර උනාම ලයිසන් කැන්සල් වෙන ක්‍රමය (demerit points) බොහොම සංකීර්ණයි. ඒක සාධාරණව, නීත්‍යානුකුලව සිදු කිරීමේ හැකියාව ලංකාවට නැති බව නම් පැහැදිලියි.
දැන් අවුරුදු පනහකටත් වැඩි කාලයක් තිස්සේ (1969 සිට) ඕස්ට්‍රේලියාවේ මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. ඒ උනාට රටේ තියන නීති වලින්, වැඩියෙන්ම අවභාවිතා වෙන නීතිය (ඒ කියන්නේ නීතියෙන් රිංගා යාමේ හැකියාව තියෙන්නේ ) මේක වෙන්න පුළුවන්.
ඉතින් යකෝ පාරේ හරියට පලයන්කෝ. උඹලා ඔය පොලීසියට පගාව දෙන කතන්දර ඔක්කොම කියන්නේ වරදක් කරොත්නේ. වැරදි නොකර පලයන්. පුකේ අමාරුකාරයෝ වගේ එලවන් නැතිව මොලේ පාවිද්දි කරලා එලවනවා නම් දඩ කන්න ඕනේ නෑ. කහ ඉරි තනි ඉරි ඩබල් ඉරි කපන් වමෙන් දාගෙන යන මෝඩ හුත්තිගේ පුතාලාට නම් ඔහොම වෙන එකමයි හොඳ. ඇහුවොත් රට 1st World Country එකක් කරන්න. හැබැයි Discipline ඇතිව වාහනයක් එලවගන්න බෑ පාරේ.පනින වදුරොන්ට ඉනිමං සෙට් කරල දෙන වැඩමයි බන් රජයෙ පුහුල්දෝසි පොන්නයො පටන් ගන්නෙම...දැන් පොලිස් කාක්කොන්ට හැමදාම නත්තල් වගේ තමයි.. ලකුනු අච්චරයි මෙච්චරයි කියල අපිව බ්ලැක්මේල් කරව කරව අපෙන් දත පන්නන්න පටන් ගනියි පකිස් පොන්නයො ටික..
සෙඩ් එකේ එකාට පෙන්නල QR එක මාක් කරවගෙන, පොලීසිය උන්ට කියල ලයිසන් එක මාක් කරවගෙන, ලයිසන් එකත් අවුරුද්දකට කැන්සල් කරවගෙන ආයෙ මුල ඉදන් ට්‍රයල් පෙන්නන්න සෙට් වුනාම...
View attachment 193332
හරියට අකුරටම දඩේ ලියන පොලීසියක් ඉන්න රටකනම් උබ ඔය කිවුව කතාවට එකග වෙන්න තිබ්බාඉතින් යකෝ පාරේ හරියට පලයන්කෝ. උඹලා ඔය පොලීසියට පගාව දෙන කතන්දර ඔක්කොම කියන්නේ වරදක් කරොත්නේ. වැරදි නොකර පලයන්. පුකේ අමාරුකාරයෝ වගේ එලවන් නැතිව මොලේ පාවිද්දි කරලා එලවනවා නම් දඩ කන්න ඕනේ නෑ. කහ ඉරි තනි ඉරි ඩබල් ඉරි කපන් වමෙන් දාගෙන යන මෝඩ හුත්තිගේ පුතාලාට නම් ඔහොම වෙන එකමයි හොඳ. ඇහුවොත් රට 1st World Country එකක් කරන්න. හැබැයි Discipline ඇතිව වාහනයක් එලවගන්න බෑ පාරේ.
අවුරුදු 11ක් තිස්සෙ එලවනවා (පහු ගිය අවුරුදු 3 මාසෙට 3K-5K අතර දිව්වා) අදටත් ඉතින් උඹ ඔය කියන විදියට නම් ගැටලුවක් වෙලා නෑ. අවුරුදු 11ටම එකම එක දඬයයි කෑවේ ඒකත් 2019 වගේ. නීති ටික දන්නවා නම් අපි ඒවා කඩන්නේ නැත්තම් මහඹබාට වත් බෑ ඉතින් දඩ ලියන්න.හරියට අකුරටම දඩේ ලියන පොලීසියක් ඉන්න රටකනම් උබ ඔය කිවුව කතාවට එකග වෙන්න තිබ්බා![]()
![]()
ඉතින් යකෝ පාරේ හරියට පලයන්කෝ. උඹලා ඔය පොලීසියට පගාව දෙන කතන්දර ඔක්කොම කියන්නේ වරදක් කරොත්නේ. වැරදි නොකර පලයන්. පුකේ අමාරුකාරයෝ වගේ එලවන් නැතිව මොලේ පාවිද්දි කරලා එලවනවා නම් දඩ කන්න ඕනේ නෑ. කහ ඉරි තනි ඉරි ඩබල් ඉරි කපන් වමෙන් දාගෙන යන මෝඩ හුත්තිගේ පුතාලාට නම් ඔහොම වෙන එකමයි හොඳ. ඇහුවොත් රට 1st World Country එකක් කරන්න. හැබැයි Discipline ඇතිව වාහනයක් එලවගන්න බෑ පාරේ.
මම දැන් අවුරුදු 15 ක් බර වාහන ලයිසොන් ම අරන්. දඩ 3යි . හැබැයි ඒ තුනම මම අතින් වැරදි වෙලා. මටත් තව ඔය කියන වැරදි විදිහට දඩ ලියපු පොලිස් මාම කෙනෙක් මුනගැහිලා නෑ. හැබැයි නොසන්ඩාලකමට එහෙම ලියන්න ට්‍රයි කරන ඒවා ගැනනම් අහලා තියනවා වගේ මතකයි.ඒත් ලඟකදි නෙවෙයි . හැබැයි මේ රටේ හැටියට එහෙම නොවෙනවා කියන්නත් බෑ ඉතින්.අවුරුදු 11ක් තිස්සෙ එලවනවා (පහු ගිය අවුරුදු 3 මාසෙට 3K-5K අතර දිව්වා) අදටත් ඉතින් උඹ ඔය කියන විදියට නම් ගැටලුවක් වෙලා නෑ. අවුරුදු 11ටම එකම එක දඬයයි කෑවේ ඒකත් 2019 වගේ. නීති ටික දන්නවා නම් අපි ඒවා කඩන්නේ නැත්තම් මහඹබාට වත් බෑ ඉතින් දඩ ලියන්න.
අපෝ ඔව් බං. ටිකක් හරි සැනසීමෙන් යන්නේ හයිවේ එකේ යන ටිකේ තමා. ලංකාවේ ඉන්නේ බං කොල වැටෙන්නත් කලින් හෝන් ගහන පිම්පියෝ. මචන් මම මැලේසියා වලත් ඩ්‍රයිව් කරලා තියෙනවා Asian Country එකක වුනත් උන්ගෙත් මාර Discipline. හරකෙක් වගේ දැම්මොත් කවුරු හරි ඒ ඉන්දියන් එකෙක් තමා. පෝලිමක ගියත් හෝන් එකක් වුනත් ඇහෙන්නේ නැති ගානයි. මෙහෙ ඉන්නේ පොඩ්ඩ ඇත්තම් හෝන් එක උඩ නගිනවා, වමෙන් දාලා ඉස්සර කරනවා, සිග්නල් එකක් දාන්න තේරෙන්නේ නෑ, පොලීසිය නෑ වගේ නම් සෙනික දැම්මා ඩබල් ලයින් එකෙන්. ගොඩක් එවුන් හිතන් ඉන්නේ ලංකාවේ ඔය ඉරි ඇඳලා තියෙන්නේ පොලිසියට දඬ ලියන්න කියලා. පොලිසියෙන් බේරෙන්න හෙල්මට් දාන් යනවා වගේ තමා. ලංකාවයි ඉන්දියාවයි විතරයි මම දන්න තරමට හෙල්මට් දාන්න කියලා නීති දාලා ඒවා කඩකරනවාට දඬ ගහන රටවල් දෙක. අනික් රටවල් වල හෙල්මට් අනිවාර්ය නෑ. නමුත් ඒ අය දානවා සේෆ්ටි වලට. මම නම් කියන්නේ ඔය හෙල්මට් වලට දඬ ගහන එක අයිකරන්න ඕනේ. එතකොට ඔය ඔලමොට්ටල කීපදෙනෙක් හරි වලකජ්ජ ගහයිනේ. මේ පුංචි රටේ අවුරුද්දකට 3000කට වැඩි මරණ ප්‍රමාණයක් රිය අනතුරු නිසා වෙනවා කියන එකෙන්ම අපේ හරක්ගේ මාර්ග විනය කියන එක හිතාගත්තැකි.ඒකත් බලමු
මේක හරි. තත්පර 10 හරි කලින් යන්න දගලන ගොබ්බයො ඉන්නේ ලොකූ වැඩ වලට යන්න තියෙනවා වගේ.
රෑට පාරවල් වලටයි කහ ඉරි තියන තැන ටිකටයි හරි ලයිට් ටිකකුත් දැම්මනම් වටිනවා. රෑටනම් එලවන එක හෙනම කචල් දැන්. හෙනම මීටරෙන් යන්න ඕනේ.
------ Post added on Dec 31, 2022 at 6:46 PM
කැරි ඩයල් ඉන්නවා මචං. මගේ JCB operator කලින් දවසේ රෑ ටැෆික් උන් එක්ක එකට බීලා පහුවදා ඒ බීපු එකෙක්ම මූට ලියලා තිබ්බා පොඩි වැරද්දකට. මම කිව්වේ ඌ කැරිකමට එහෙම කරා තමයි ඒත් උඹ හරියට ගියා නම් ඌට කැරිකම් කරන්න වෙන් නෑනේ කියලා. ඔහොම එවුන් නවත්තන්නත් මොනවාම හරි වැරද්දක් තියෙන්න එපයි. මාව ඕන තරම් නිකන් නවත්තලා ඇති චෙක් කරන්න (කොරෝනා කාලේ නම් දැක්ක දැක්ක තැන නවත්තනවානේ පාස් තියේද බලන්න). නමුත් කවදාවත් වෙන කරපු වැරද්දකටවත්, අරක නෑ මේක නෑ කියලා ලියන්න නම් හදලා නෑ. එහෙම ලියන තැනට වැඩ සිද්ධ කරගන්නෙත් නෑ. ලයිසන්, ඉන්සුවරන්ස් හරියට තියේ නම්, අපි හරියට නීතියට එලෙව්වා නම් ඔය පොයින්ට් සිස්ටම් දැම්මත්, මොකෙක් කොහේ හිටියාත් කිසි ගැටලුවක් නෑ. ඔය සිද්ධියටත් අනන් මනන් කියන්නේ ඉතින් වැරදි කරන්න තියෙන අවශ්‍යයතාව නිසානේ. නැත්තම් කාටවත් බයවෙන්න දෙයක් නෑනේ.මම දැන් අවුරුදු 15 ක් බර වාහන ලයිසොන් ම අරන්. දඩ 3යි . හැබැයි ඒ තුනම මම අතින් වැරදි වෙලා. මටත් තව ඔය කියන වැරදි විදිහට දඩ ලියපු පොලිස් මාම කෙනෙක් මුනගැහිලා නෑ. හැබැයි නොසන්ඩාලකමට එහෙම ලියන්න ට්‍රයි කරන ඒවා ගැනනම් අහලා තියනවා වගේ මතකයි.ඒත් ලඟකදි නෙවෙයි . හැබැයි මේ රටේ හැටියට එහෙම නොවෙනවා කියන්නත් බෑ ඉතින්.
සුබ අලුත් අවුරුද්දක්!.කොහොමද රිංගල යන්නෙ??
ඒ ගියත් බොහොම අඩු ප්‍රමාණයක්නෙ. 100% හරියට කරන්න අමාරු උනාට 95% ක් වත් හරියට තියෙනව කියන්නෙ ලොකු දෙයක්.
සුබ අලුත් අවුරුද්දක්!.
වාහන දඩ වලින් වැඩිම ප්‍රමාණයක් ලැබෙන්නේ speed camera, red light camera වලිනුයි. ඒවායේ දඩය වාහනය හිමිකරුගේ / හිමි සමාගමේ නමට නිකුත් කරනවා මිසක් රියදුරාගේ නමට නිකුත් කිරීමේ හැකියාවක් නැහැ.
එහෙම හැකියාවක් තියෙන්නේ booze bus / highway patrol වැනි පොලිස් නිලධාරීන් විසින්ම රියැදුරාව අල්ලා ගත්ත අවස්ථාවකදී පමණයි. ඉහතකී කැමරා වලට සාපේක්ෂව මේ දේ සිදුවන්නේ බොහොම අඩුවෙන්.
මේ නීතියෙන් රිංගා යන්නේ නැතුව, වෘත්තීයක් හැටියට වාහන එලවන ටැක්සි, ඌබර්, courier, delivery රියදුරන්ගෙන් අති බහුතරයකට හා නොසැලකිලිමත් ලෙස රිය පදවා නිතර දඩ කන රියදුරන්ට ලයිසන් එක තියා ගන්න පුළුවන් කමක් නැහැ.
ඔවුන් මෙයින් ගැලවෙන්නේ, වාහනය පැදවූයේ වෙනත් කෙනෙකු බවට සාක්කි ඉදිරිපත් කිරීමෙනුයි. ඒක පෞද්ගලිකවත්, සමාගම් මගිනුත් කෙරෙන බව ප්‍රසිද්ධ රහසක්. වාහනය පැදවූ රියදුරා වෙනුවට වෙන රියදුරෙකු (රියදුරා ඉදිරිපත් වීමට අවශ්‍ය නැහැ. තමන් රිය පැදවූ බවට ලිපියකුත්, රියදුරු බලපත්‍ර අංකයත් ලබා දුන්නාම ඇති. පොලිසියෙන් පළමු දඩය අවලංගු කර දෙවැන්නාට දඩය නැවත නිකුත් කරනවා.) ඉදිරිපත් කිරීම තමයි සිදු වෙන්නේ.
ඒ වගේම, රැකියාවෙන් ඉවත් වුන/විශ්‍රාම ගිය, එනමුත් තවම ට්‍රක් ලයිසන් තියන රියදුරන් තමන්ගේ පැරණි workmate ලාට හෝ සමාගමට මේ උදව්ව කරන බවත් හැමෝම දන්නවා.
log book සහිත ට්‍රක් රියදුරන්ට මේ දේ කරන්න පහසු නැති බව කිව්වාට, ඔවුනුත් මේ නීතියෙන් රිංගා යනවා.
ඊට අමතරව, සුළු වරදකදී (Less than 10km over the limit වැනි) අභියාචනයක් ඉදිරිපත් කර දඩය අවලංගු කර ගැනීමේ හැකියාවත් තියනවා. මම එහෙම කරලත් තියනවා. එහි, දඩය අවලංගු කර, අවවාද කර (warning එකක්) මට ලිපිය එවූ වික්ටෝරියා පොලිසියේ (traffic infringement office) නිලධාරියාගේ නම එස් ජිනදාස බවත් හොඳට මතකයි.

මම සාමාන්‍යයෙන් වේගයෙන් එලවන්න කැමති කෙනෙක්. දැන් හැට පැනලා උනත් ඒක එහෙමමයි.එසේම වේවා.!!!
ඕව කරනව උනාට ඒවට limit තියෙනවනේ. උපරිම 13 කට වඩා කපාගන්න බෑනෙ. කැපිච්ච එකක් හැදෙන්න අවුරුදු තුනක් යනවනේ. ඒ නිසා මම නං ඕව කරන්නෙ නෑ කාටවත්. ඔය කියන අවුල් ටිකත් ඉස්සරහට හදයි.
මටත් මේ ළඟදි 50 zone එකේ 70+ ගිහින් දඩයක් වැදුණා. පොර 20 over speed limit නොදා 10 දානව කිව්වා. ඒකෙන් මට ලොකු උදව්වක් උනත් 250$ විතර දඩ වැදිලා points 3 කුත් නැති උනාට පස්සෙ මම නං ඒ පාරෙ යන හැමදාම හෙමින් යන්නෙ.
දඬුවමෙන් උන හොඳ තමයි ඒක. ඊට කලිනුත් මම එතන high speed ගිහින් තියෙනව කවදාවත් අහුවෙලා නෑ. ඒත් ඉතින් එක දවසක් අහු උනාට පස්සෙ දැන් හැදිලනෙ. ඒ නිසා එක පාරක් වැදුනාම ඇති ලොකු දෙයක් වෙන්න. Random check වලින් හරි එකෙක් දෙන්නෙක්ට දඩ වදිනව පේනකොටත් හැදෙනව. ඒ නැති අයට ඔහොම දඩ වදිනකොට හරි.
ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එක්ක තමයි ඕක හරියට කරන්න පුලුවන්.
කොහොමත් ලංකාවෙ ඕක කෙරෙන්නෙ නෑ. ඒක වෙනම කතාවක්. බැංකු හොරු ජනාධිපති වෙලා ඉන්න රටවල් වල මොන මාර්ග නීතිබැංකු හොරු ජනාධිපති වෙලා ඉන්න රටවල් වල මොන මාර්ග නීතිද
කවදහරි කරන්න පුලුවන් පාලකයො පත් කර ගත්තොත් හරි සිස්ටම් එකකට ඕක කරන්න පුලුවන් වෙයි.