ලයිසන් ගන්න ප්‍රශ්නයක්

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    ලයිසන් ගන්න ප්‍රශ්නයක්

    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා aussi වල. study වලට ගිහිල්ල තියෙන්නේ.
    දැන් මිනිහ ඔක්කොම නවත්තල එන්න යනවා ලංකාවට.
    එහෙ ජොබ් එකක් හොයා ගන්න අමාරුයි ලු ලංකාවේ driving license නැතිව.
    ලංකාවට එන්නේ නැතිව ලයිසන් එක ගන්න විදියක් තියේද මෙහෙ. මොකක් හරි ක්‍රමයක්.
    දන්නා කෙනෙක් ඉන්නවා නම් help කරනකො. නැති නම් bump එකක් වත් දාන් යන්න. ලොකු උදව්වක් මේක.
     
    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Driving kiyanne ban practicle test ekak karala pass wela ganna ona deyakne. Man hithanne naha mehen original hadaganna puluwan kiyala uu enne nathuwa
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    International driving license eka horata ganna puluwan eka aran yawapan, ganne kohomada wistharanan ahanna epa tikak hoyala balahan.
     
    මුන්ට හොර ක්‍රම කියල දෙන්නෙපා. මුන්ගේ වියදම බේරන්න ගිහින් උගසට තියන්නේ පාරේ යන අනික් මිනිස්සුන්ගේ ජිවිත. කියල දෙන උඹලටත් හෙන ගහයි. ඕනේ නම් ඇවිල්ල හදාගන්න කියපන්. හරියට ලයිසන් ගත්තු උනුත් පිස්සු කෙලින එකේ අනික් උන් ගැන කවර කතාද. සමාවෙයන් මෙහෙම කිව්වට. :no::no:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    :lol: