ලයිසන් ගන්න ප්රශ්නයක්
මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා aussi වල. study වලට ගිහිල්ල තියෙන්නේ.
දැන් මිනිහ ඔක්කොම නවත්තල එන්න යනවා ලංකාවට.
එහෙ ජොබ් එකක් හොයා ගන්න අමාරුයි ලු ලංකාවේ driving license නැතිව.
ලංකාවට එන්නේ නැතිව ලයිසන් එක ගන්න විදියක් තියේද මෙහෙ. මොකක් හරි ක්රමයක්.
දන්නා කෙනෙක් ඉන්නවා නම් help කරනකො. නැති නම් bump එකක් වත් දාන් යන්න. ලොකු උදව්වක් මේක.