ලයිසන් ගන්න ප්‍රශ්න පත්තරේ ලින්ක් එකක් දියල්ලකො
උත්තරත් තියෙන්ඩ ඕන
ලයිසන් ගන්න ප්‍රශ්න පත්තරේ ලින්ක් එකක් දියල්ලකො
උත්තරත් තියෙන්ඩ ඕන

Yako igenagena liyapiya....uttara dunnahama eka pitapat liweemak wenawane...

බල්ලෝ පුසෝ එලවන්න ලයිසන් ඔනේ නෑ පුතී![]()



මම ලියල ඉවරයි බං.. මගෙ ලයිසන් එක 2020 ඉවර වෙනව. බයික් විතරයි තියෙන්නෙ
මට මේකෙ එක ප්‍රශ්නයක් තියෙනව බලාගන්ඩ ඒකයි![]()

පිස්සන්ට ලයිසන් දෙනවද?![]()


2020 දී උබත් වෙනසක් කරන්නද හදන්නේ![]()

මුත්ත බඩු විකුණ විකුණ ඉන්දැද්දි කොහොමද වාහනයක් කඩේ කඩාගෙන මුත්තවත් යට කරං ගියාම ආතල් එක![]()


මම ලියල ඉවරයි බං.. මගෙ ලයිසන් එක 2020 ඉවර වෙනව. බයික් විතරයි තියෙන්නෙ
මට මේකෙ එක ප්‍රශ්නයක් තියෙනව බලාගන්ඩ ඒකයි![]()
2020 ජනවාරි මගේ ලයිසන් එකත් එක්ස්පයර් වෙනවා. නෝමල් අලුත් කරන්න මාස කීයකට කලින් ඇප්ලයි කරන්න ඕනද?


මම දන්නෙත් නෑ බං...
දන්න එවුන් අපිට කියල දෙන්ඩ..
මම මෙඩිකල් ගත්තෙ හෙන සිම්පල් විදියකට
දැං මෙඩිකල් ගන්ඩ ගියාම සරඹ කරන්ඩත් ඕනෙලු, ප්‍රෙශර් සීනි ඔක්කොම බලනව
මගේ මොලේ අමාරුවත් අහු වෙයිද දන්නෙ නෑ![]()
මොලේ අමාරුව හොඳ කරගනිං 2020 කලින් තව 1 මාස 4 ක් තියනවනේ...


ඔකාට ඇති මොලේ අමාරැවක් නෑ ඌට තියෙන්නේ මෝල් ආමාරැව මුගේ පොස්ට් වලට රිප්ලයි දාන අපිටයි මොලේ අමාරුව තියෙන්නේ![]()




