ලයිසන් ගන්න ප්‍රශ්න පත්තරේ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම ලියල ඉවරයි බං.. මගෙ ලයිසන් එක 2020 ඉවර වෙනව. බයික් විතරයි තියෙන්නෙ :P
    මට මේකෙ එක ප්‍රශ්නයක් තියෙනව බලාගන්ඩ ඒකයි :nerd:

    2020 දී උබත් වෙනසක් කරන්නද හදන්නේ:shocked:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    2020 දී උබත් වෙනසක් කරන්නද හදන්නේ:shocked:

    මුත්ත බඩු විකුණ විකුණ ඉන්දැද්දි කොහොමද වාහනයක් කඩේ කඩාගෙන මුත්තවත් යට කරං ගියාම ආතල් එක :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,190
    113
    මම ලියල ඉවරයි බං.. මගෙ ලයිසන් එක 2020 ඉවර වෙනව. බයික් විතරයි තියෙන්නෙ :P
    මට මේකෙ එක ප්‍රශ්නයක් තියෙනව බලාගන්ඩ ඒකයි :nerd:

    2020 ජනවාරි මගේ ලයිසන් එකත් එක්ස්පයර් වෙනවා. නෝමල් අලුත් කරන්න මාස කීයකට කලින් ඇප්ලයි කරන්න ඕනද?
     
    AnuradhaRa

    Well-known member
  • 2020 ජනවාරි මගේ ලයිසන් එකත් එක්ස්පයර් වෙනවා. නෝමල් අලුත් කරන්න මාස කීයකට කලින් ඇප්ලයි කරන්න ඕනද?

    මම දන්නෙත් නෑ බං...

    දන්න එවුන් අපිට කියල දෙන්ඩ.. :P

    මම මෙඩිකල් ගත්තෙ හෙන සිම්පල් විදියකට

    දැං මෙඩිකල් ගන්ඩ ගියාම සරඹ කරන්ඩත් ඕනෙලු, ප්‍රෙශර් සීනි ඔක්කොම බලනව

    මගේ මොලේ අමාරුවත් අහු වෙයිද දන්නෙ නෑ :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,469
    32,190
    113
    මම දන්නෙත් නෑ බං...

    දන්න එවුන් අපිට කියල දෙන්ඩ.. :P

    මම මෙඩිකල් ගත්තෙ හෙන සිම්පල් විදියකට

    දැං මෙඩිකල් ගන්ඩ ගියාම සරඹ කරන්ඩත් ඕනෙලු, ප්‍රෙශර් සීනි ඔක්කොම බලනව

    මගේ මොලේ අමාරුවත් අහු වෙයිද දන්නෙ නෑ :lol:

    මොලේ අමාරුව හොඳ කරගනිං 2020 කලින් තව 1 මාස 4 ක් තියනවනේ...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මොලේ අමාරුව හොඳ කරගනිං 2020 කලින් තව 1 මාස 4 ක් තියනවනේ...

    ඔකාට ඇති මොලේ අමාරැවක් නෑ ඌට තියෙන්නේ මෝල් ආමාරැව මුගේ පොස්ට් වලට රිප්ලයි දාන අපිටයි මොලේ අමාරුව තියෙන්නේ:baffled::baffled: