ලයිසොම ගන්න

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචංලා මට තියෙන්නේ බයික් ලයිසොන් එක විතරයි. මට දැන් ඕන ඒකට ත්‍රීවීලර් සහ සැහැල්ලු වාහන දාගන්න. මට දැන ගන්න ඕන මේටික.

    01 මම අයිමත් විභාගෙ ලියන්න ඕනෙද?

    02 නැවතත් මෙඩිකල් එකක් ගන්න ඕනෙද?

    03 අපේ පැත්තේ NVTI එකෙන් නිකන් සැහැල්ලු වාහන උගන්වනව. ඒගෙන් ඉගෙන ගන්න පුලුවන් නිසා නිකන් ඩ්‍රයිවින් ස්කූල් එකකට මුදල් ගෙවන්න ඕන නෑනේ? එතකොට රජයේ ගාස්තු යන්නේ 2300ක් වගේ.

    04 බැරිවෙයිද ප්‍රැක්ටිකල් එක දවසට ලර්නස් එකකට පොඩි ගානක් දීල වාහනේ ගන්න?

    මගේ මූලිකම ගැටලුව. රියදුරු පාසලක් නැතිව ලයිසම ගන්න බැරිද? අපේ වාහනේකින් හෝ එදාට විතරක් මුදග් ගෙවල වෙන්කරගත්ත වාහනේකින්? අන්න ඒකතමයි දැනගන්නම ඕන.
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    puluwan. exam liyanna one na, but medical ganna one.. learners yanna one na ubata driving puluwannam direct apply karapan. edata learners ekakata ganak deela ganin ehema nathnam ubalage wahanekinuth puluwa.