සිරානේ මචං.ජීවිතේ එක එක කාලවල් තියෙනවා.බඳින්න කලිං කරන්නත් වැඩ ටික කරලා fun එකේ ඉන්න.අවුරුදු 13ක් කියන්නේ සෑහෙන ලොකු කාලයක් මචං.ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙයි .
කෑලි දෙක තුනක් මීටර් කරන ඉන්න.සුපිරි කෑල්ලක් හම්බවෙයි.Good Luck !![]()
bump
mama marry karala 2 years loweth nathi prashna ban ane manda kata kiyannada kagen ahannada hitha ganna ba ban iwasan kagena innawa
බම්ප් මචන්
bump
Adoooooooo kaalekata passe elakiriye vatunu thavath ahagi thread ekak , denava rep senikava![]()
tfs machan
bump
well said..
bump
සිරා මචන්
elakiri aiye
ela.mama me para 1st shy al kala witharai
Valuable thread machan..
Godak dewal mata adalai..
Thanks
හොඳ කතා ටිකක්+5
Ela..... tfs
mama marry karala 2 years loweth nathi prashna ban ane manda kata kiyannada kagen ahannada hitha ganna ba ban iwasan kagena innawa
ඒ උනාට මේවා දැක්කම බදින්න බය හිතෙනව මාමෙබදින එකත් හිතාගෙන හිටපු තරං සෙල්ලං ගේමක් නෙවෙයිනෙ
![]()
සුදු පුතා;20733852 said:patta bn
MACHAN PATTA TALKS TIKA Digatama liYANNA
බය වෙනඑක නෙමෙයි කොල්ලෝ වෙන්න ඕන. මේවා තේරැම්ගන්න එකයි. එතකොට උඹට පුලුවන් ප්රමාණයෙන් ජීවිතයට මුහුණ දෙන්න පුලුවන් වෙයි
හොඳ පෝස්ට් එකක්
+21
Good thread .... niyamai ...
patta machan