ලයිෆ් ආෆ්ටර් ටයින් ද නොට්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    [size=+2]සම්බන්දයක් කියන්නේ හැම තිස්සෙම ප්‍රශ්නයක් නේද බන්.හැම තිස්සෙම අපිට balance එකක් ගහගන්න වෙනවා.මම මේ කියන්නේ අවුරුදු 7ක love එකක් breakup වෙලා ඉන්න එකෙක් විදියට .අපි මේ දුවන දිවිල්ල අන්තිමට මොනවද බන් ඇත්තටම හම්බෙන්නේ .

    සංවාදයට විවුර්තයි
    [/size]

    උඹගේ වයස කීයද? අවුරුදු 35ට අඩු නම්, ඔය නැවතිච්ච එකේ බලපෑමක් නෑ.

    ඉපදුනානම් දුවන්නම වෙනවා මචං ..නැවතිල්ලක් නෑ වේගේ අඩු වැඩි වෙනවා විතරයි.අනිත් අතට ඒ වේගේ අනිත් අය එක්ක compare කරන්න එපා.උඹගේම අතීතයත් එක්ක ,උඹත් එක්කම විතරක් compare කරපං..

    උඹ කොල්ලෙක් නම් කවදාහරි උඹගේ පවුලේ නායකයා එහෙම නැත්නම් role model එක උඹ.ඉතින් උඹ මානසිකව (මොරාල්-Moral) වැටුනොත්, අනිත් අය දෙගුණයක් වැටෙනවා.

    මම පෞද්ගලිකව මගේ ජීවිතයේ තීරණ ගන්නේ ටිකක් විතර මිලිටරි මානසිකත්වයෙන් හිතලා.මට පොඩි කාලේ ඉඳලාම Army පිස්සුවක් තිබුණා ඒත් අවාසනාවකට යන්න බැරි උනා..IT මළඉලව්වකට හිත ගියා අන්තිම මොහොතේ

    ලු/ජනරාල් ශවේන්ද්‍ර හමුදාපතිතුමා මේ ලඟදි ගුවන්විදුලි වැඩසටහනක හරි වැදගත් කථාවක් කිව්වා.

    “හමුදා සොල්දාදුවෙක් වෙන අපි සාමාන්‍ය මට්ටමක මොරාල් එකකින් ජීවත් වෙලා බෑ.අපි අනිත් කෙනෙකුට වඩා වැඩි මොරාල් එකකින් හැමතිස්සෙම ඉන්න ඕනේ”
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අත්දැකීම් තමා මචං වැදගත්.අපි හැමෝටම බැන්දට පස්සේ මුහුණ දෙන්න වෙන්නේ එකම වගේ ප්‍රශ්ණ සෙට් එකකට.වෙනස තියෙන්නේ එක එකා ඒව handle කරන විදිහ වෙනස්.සමහරු ස්මාර්ට්.සමහරු හත්පොලේ ගා ගන්නවා.

    ඒ වගේම පුදුමාකාර තරමේ ඉවසීමකුත් තියෙන්න ඕනේ.මමත් ඇත්තටම ඉවසන එකනම් පුරුදු උනේ හරියටම බැන්දට පස්සේ තමා.

    :yes::yes::yes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Ade godak vadagath thread ekak, marry karanna isella thama salli tutu karanna ona, api e kale kochhara viyadam karada vadak nathi deval valata

    watinawa bun... rep







    අප්


    Watina thread ekak machan. Rep dunna

    :love:
     
    • Like
    Reactions: lodbrok