Banda kiyala ganu wenas wenne nae. Wiwahaya kiyanne hodata hithala mathala ganna ona thiranayak .
Bump
එක හුස්මට කියෙව්වා
ආදරෙයි වැදගත් දෙයක් ලිවුවට
Rep ++++
[size=+2]සම්බන්දයක් කියන්නේ හැම තිස්සෙම ප්රශ්නයක් නේද බන්.හැම තිස්සෙම අපිට balance එකක් ගහගන්න වෙනවා.මම මේ කියන්නේ අවුරුදු 7ක love එකක් breakup වෙලා ඉන්න එකෙක් විදියට .අපි මේ දුවන දිවිල්ල අන්තිමට මොනවද බන් ඇත්තටම හම්බෙන්නේ .
සංවාදයට විවුර්තයි
[/size]
niyamai machan.......
Bump
TFS.
Patta bn
sira kathavak bn
අත්දැකීම් තමා මචං වැදගත්.අපි හැමෝටම බැන්දට පස්සේ මුහුණ දෙන්න වෙන්නේ එකම වගේ ප්රශ්ණ සෙට් එකකට.වෙනස තියෙන්නේ එක එකා ඒව handle කරන විදිහ වෙනස්.සමහරු ස්මාර්ට්.සමහරු හත්පොලේ ගා ගන්නවා.
ඒ වගේම පුදුමාකාර තරමේ ඉවසීමකුත් තියෙන්න ඕනේ.මමත් ඇත්තටම ඉවසන එකනම් පුරුදු උනේ හරියටම බැන්දට පස්සේ තමා.



Ade godak vadagath thread ekak, marry karanna isella thama salli tutu karanna ona, api e kale kochhara viyadam karada vadak nathi deval valata
watinawa bun... rep
Rep+
bump
bump
Watina thread ekak machan. Rep dunna
