ලයිෆ්_ඉන්ෂුවරන්ස්?_ෆික්ස්_ඩිපොසිට්

pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    life insurance ekak daanna ( SLIC ) agent kenek harahama yanna onada ? , natnam SLIC branch ekakata gihin karanna puluwanda ?

    Thanks
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    life insurance 1 danna. Sri Lanka insurance 1 wage daana . ( 20 years kiyanne loku kalayak. lankawe godak comany wahala yanwa ne)
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බොර දියේ මාළු බාන්නන්ගෙන් ප්‍රවේසම් වෙනු !!!​
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මටත් දන ගන්න ඕනේ....

    සේවක සන්කයව 5 ට වැඩ අඩුනම් දෙන්න අනිවාර්ය නැ නේද?....(හරියටම දන්නේ නැ ...දන්නා කෙනෙක් කියන්න මේකේ legal side එක...)​

    දායක මුදල් ගෙවීමේ වගකීමට ඇතුළත් වන ආයතන කුමන වර්ගයක, කුමන ආකාරයක ව්‍යාපාරයක්‌ වුවත් එක්‌ සේවකයෙකු හෝ බඳවාගනු ලැබුවහොත් එදින සිටම එම සේවකයා වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවීමට එම ආයතන (හාම්පුතුන්) නීතියෙන් බැඳීමට ලක්‌වේ.

    එහෙත් ඇතැම් ආයතන ඒ වගකීමෙන් නිදහස්‌ කර ඇති අවස්‌ථාද දක්‌නට ඇත. එනම් යම් ආයතනයක්‌ බාල අපරාධකරුවන්, අනාථයන්, අඳ, ගොළු, බිහිරන් වැනි අයට කාර්මික පුහුණුව ලබාදෙන සමාජ සේවා ආයතනයක්‌ හෝ සේවකයන් දහදෙනකුට වඩා අඩු පුණ්‍යායතනයක්‌ නම් එම ආයතන අර්ථසාධක අරමුදල් ගෙවීමේ වගකීමට යටත් නොවේ. එසේම ගෘහ සේවකයන් සඳහාද අර්ථසාධක අරමුදල් ගෙවීමට නීතියෙන් මෙතෙක්‌ නියම කර නැත.
     
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දායක මුදල් ගෙවීමේ වගකීමට ඇතුළත් වන ආයතන කුමන වර්ගයක, කුමන ආකාරයක ව්‍යාපාරයක්‌ වුවත් එක්‌ සේවකයෙකු හෝ බඳවාගනු ලැබුවහොත් එදින සිටම එම සේවකයා වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ගෙවීමට එම ආයතන (හාම්පුතුන්) නීතියෙන් බැඳීමට ලක්‌වේ.

    එහෙත් ඇතැම් ආයතන ඒ වගකීමෙන් නිදහස්‌ කර ඇති අවස්‌ථාද දක්‌නට ඇත. එනම් යම් ආයතනයක්‌ බාල අපරාධකරුවන්, අනාථයන්, අඳ, ගොළු, බිහිරන් වැනි අයට කාර්මික පුහුණුව ලබාදෙන සමාජ සේවා ආයතනයක්‌ හෝ සේවකයන් දහදෙනකුට වඩා අඩු පුණ්‍යායතනයක්‌ නම් එම ආයතන අර්ථසාධක අරමුදල් ගෙවීමේ වගකීමට යටත් නොවේ. එසේම ගෘහ සේවකයන් සඳහාද අර්ථසාධක අරමුදල් ගෙවීමට නීතියෙන් මෙතෙක්‌ නියම කර නැත.
    :yes::yes::yes:
     
    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    ඔන්න හොයල හොයල අනිතිමේදි ඉන්සූරන්ස් එකක් ගන්නයි බැලුවේ.

    ශ්‍රී ලංකා ඉන්සූරන්ස් හෝ අලියාලන්ස් දෙකෙන් එකක තමයි දාන්න පුලෑන් එක.

    අන්තිමේදි ලැබෙන ගාන වැඩි ශ්‍රී ලංකා ඉන්සූරන්ස් එකේ.
    කවර්ස් වලින් වාසි වැඩියි අලියාලන්ස් එකේ. තව කස්ටමර් සර්විස් හොදයි.

    අදහස් කියාපල්ල බලන්න.

    :love::love::love::love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    ඔන්න හොයල හොයල අනිතිමේදි ඉන්සූරන්ස් එකක් ගන්නයි බැලුවේ.

    ශ්‍රී ලංකා ඉන්සූරන්ස් හෝ අලියාලන්ස් දෙකෙන් එකක තමයි දාන්න පුලෑන් එක.

    අන්තිමේදි ලැබෙන ගාන වැඩි ශ්‍රී ලංකා ඉන්සූරන්ස් එකේ.
    කවර්ස් වලින් වාසි වැඩියි අලියාලන්ස් එකේ. තව කස්ටමර් සර්විස් හොදයි.

    අදහස් කියාපල්ල බලන්න.

    :love::love::love::love:

    uba softlogic baluwada? nathnam compare parak dapan
     
    rasikaclife

    Member
    Nov 15, 2017
    1
    0
    0
    Mama ceylinco eke work karanne ape eke masikawa 5000dapuwama oya wage diposit ekak build up kara gatha haki bank wala dana eka l ong term saving eka wenne ..contct 0712763995 can i give u idea
     
    Last edited:

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    ඔන්න හොයල හොයල අනිතිමේදි ඉන්සූරන්ස් එකක් ගන්නයි බැලුවේ.

    ශ්‍රී ලංකා ඉන්සූරන්ස් හෝ අලියාලන්ස් දෙකෙන් එකක තමයි දාන්න පුලෑන් එක.

    අන්තිමේදි ලැබෙන ගාන වැඩි ශ්‍රී ලංකා ඉන්සූරන්ස් එකේ.
    කවර්ස් වලින් වාසි වැඩියි අලියාලන්ස් එකේ. තව කස්ටමර් සර්විස් හොදයි.

    අදහස් කියාපල්ල බලන්න.

    :love::love::love::love:

    machan, mokakda umba ganna yana life policy package eka ?