ලර්නර්ස් එකේ පරයෝ දෙන්නෙක් අද බැන්නා මට.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඊයා උට්ටෝ. උබ තාම ඇට 2වත් මෝරලා නැති කිරි සප්පයෙක් නේ. :P මම මෙච්චර කල් හිතාගෙන හිටියේ උබ අපි වගේ නාකි ඩයල් එකක් කියලා

    ලයිසන් ගන්න ලර්නස් හරහාම යන්න ඕනි කියලා නිතියක් නෑ. ලංකාවේ #කේ ට්‍රැල් එක්සෑම් එකක් තියෙන්නේ. අත් දාලා හෑන් ඩ් සිග් නල් දාන්න ඕනි, නවත්තලා කපන්න ඕනි. 40ට වඩා ගියොත් ෆේල්, 3 වෙනි ගියර් එකෙන් උඩ ගියර්(4 හෝ 5) දැම්මොත් ෆෙල්. තාම තියෙන්නේ යල්පැනගියපු දෙවල්. උබ කලුතර බඩගානවෙලාවේ වේරහැර ගියා නම් කිසි කරදරයක් නැතිව වැඩේ ගොඩ දාගනන් තිබුනා. ඉස්සර වගේ දැන් වාහන පුරුදු කරන උන් බනින්නෙ නෑ. ලර්නසුත් දැන් ගොඩක් දියුණුයි. ගේමි ගහනවා වගේ අයිටම් එකක වාහනේ පදින්න පුරුදු කරලාතමා වාහනේ එලවනන් දෙන්නෙ. උබගිය ලර්නස් එකත් අවුල්. උබට ඇත්තටම වාහන පදින්න බැරි නම් ඔටෝ එක විතරයි නම් පදින්න පුලුවන්, කීයක් හරි දීලා පාස් වෙයන් බන්. ඕනි තරම් එහෙම කරන උන් ඉන්නවා.
    ඔව් බන්.මට බය ට්‍රෑල් ෆේල් වෙයිද කියලා.මැනුවල් කාර් අවුල්.වීල් බයික් නම් අවුලක් නෑ.
    අහපන් ගිහින්
    ආයි යැවෙන්නෙ නෑ බන්.මගේ බල්ලටවත් යන්න කියන්නේ නෑ ඔය පැත්ත පලාතක.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    925
    1,138
    93
    ඉතින් හුත්තෝ .. ඇදල අරින්න එපෑයැ මන් වගේ නාස් පොල්ල ශක බුම් වෙන්න.... දැන් මෙතන ඇවිත් හැමිනෙන්න හදන්නේ නැතුව
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින් හුත්තෝ .. ඇදල අරින්න එපෑයැ මන් වගේ නාස් පොල්ල ශක බුම් වෙන්න.... දැන් මෙතන ඇවිත් හැමිනෙන්න හදන්නේ නැතුව
    ඔහොම කියන උනුත් ඔය වෙලාවට ඔහොම තමා ඉන්නේ.
     
    • Haha
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    කාර් පොන්නයාට මන් නගිද්දිම කිව්වා මන් auto විතරයි පදින්නේ manual ඒවා මෙහෙන් පැද්දේ තාම හුරු නෑ කියලා.අද අන්තිම දවස ට්‍රේනින්ග්.

    මාත් එක්ක ගියපු අනිත් උන් දෙන්නාට මුලින් එලවන්න දුන්නා.උන් දෙන්න මටත් වැඩිය දවස් ගානක් ට්‍රේනින් ඇවිත් ඒත් හරියට කෙලින් යාගන්න බෑ.පාරෙ යනකන්ම අරුන් දෙන්නට බනිනවා😀.මන් ගත්තා වාහනේ මන් ගානට ඩ්‍රයිව් කරන් ගිය.ඌ වචනයක් කිව්වේ නෑ ට්‍රෑල් යාඩ් එකට යනකන්ම.මූ බන් පාරේ වාහනේ එලවන් යන ගමන් මගෙන් අහනවා මොකද කරන්නේ කියලා.මන් කිව්වා ගෙදර ඉන්නේ රට යන්න එක්සෑම් එකක් කරනවා කියලා.කීයක් යනවද එහෙ කවුරු හරි ඉන්නවද ගගා ඇහුවා.ඕවා අහලා මගෙන් ඇහුවා ගෙදර වාහනයක් තියනවද කියලා.මන් කිව්වා ඔව් කියලා auto වාහනයක් තියනවා කිව්වා ජාතිය කියලා.ඊට පස්සේ අහනවා කාගෙද වාහනේ කියලා.මන් කිව්වා තාත්තගේ කියලා.ඔහොම ඔහොම ආවා ට්‍රෑල් යාඩ් එකට කලුතර. ඒකේ හවසට මන් යන ලර්නර්ස් එකේ උන්ට පුරුදු වෙන්න දීලා තියෙන්නේ.අපි කොල්ලෝ 6යි කෙල්ලො 5යි ඉදියේ.ජපන් ඇල්ටෝ කාර් දෙකයි වීල් 1 බයික් 2යි ලර්නර්ස් එකේ ඒවා.මුලින්ම කාර් එකට නැග්ගා යාඩ් එකේ ගහලා තියන පොලු වලට රිවර්ස් කරන්න කිව්වා.වාහනේ පොලු අතර නවත්තලා තියෙන්නේ ඒක වම් පැත්තට කෙලින් වෙන්න හරවලා රිවර්ස් කරන්න තියෙන්නේ.ඇක්සිලේටර් එක යටින් ලීකෑල්ලක් තියලා තියෙන්නේ ඒක පාගන්න බෑ ඔක්කොම ක්ලච් එකෙන්.මන් ඉතින් ස්ටාර්ට් කරන් යන්න බැලුව වාහනේ හිට්ටා 3 පාරක් විතර අරූ ඊට පස්සේ කියනවා මොකක්ද ඕයි ඔය දාල තියෙන්නෙ එකට දාපන්ලු.බලද්දි වැටිලා තියෙන්නේ 3 ට. ඌ කියාගන කියාගන ගියා හරවන්න ඕන විදි අරවා මේවා.මට අර ඌ කියපු දේ නිසා අවුලෙන් ඉදියේ අරවා ඇහුනේ නෑ.පස්සේ හරවන හරවන සැරේට නාකි හුත්තා බනිනවා මට ගෙවල් වල වාහන එක්ක දාන සෙල්ලම් මෙහෙ දාන්න ලෑස්ති වෙන්න එපා කියන විදියට වැඩේ කරපන් ගගා.මට මලපැනලා ඉදියේ යකෝ ගෙදර එකෙක්වත් ඔහොන කතා කරන්නේ නෑනේ කියලා.ඌ කියන්නේ වාහනේ නවත්තලලු හරවන්න ඕන.මන් ඉතින් පුරුද්දට වාහනේ රිවර්ස් කරන ගමන් කපන්නේ.ඒකට තමා පොන්නයා බැන්නේ.

    ආයි අනිත් රැවුල් පොන්නයා.මට වීල් එක පදින්න කිව්වා මන් කිව්වා මන් එක සැරයයි පැදලා තියෙන්නේ මට මතක නෑ කියලා.අම්මට කැරි වේස බල්ලා බැනගන ආවනේ මාස 3ක් දුන්නේ මොකටද උබලට කිය කිය.ආපු කේන්තියට අම්මපා මන්නයක් තිබ්බනම් ඕකව බාවනවා මන්.වෙලාවට කෙල්ලෝ ටික කාර් වල උන්ට ඇහුනේ නෑ.ඊට පස්සෙස් එතන ඉදපු මාත් එක්ක ගියපු කොල්ලෝ දෙන්නා කියලා දුන්නා.ඊට පස්සෙ මතක් වෙලා කලා.

    ආයි අර ගහන එක.පොන්න බයික් එකක් බන්.ක්ලච්,ඇක්සිලේටර් වැඩ නෑ හරියට.ගියර් එක දෙකට දැම්මම ඔටෝ යනවා රේස් කරන්නෙත් නැතුව.අට ගහගන ගියා.ඌ නවත්තන්න කියද්දි මන් නැවැත්තුවා අයි ස්ටාර්ට් කරලා යන්නලු.මල හුත්තයි ඒ බයික් එකේ ගියර් කඩන එක අස්සෙ තියෙන්නෙ බන්.ඒ මදිවට N ලයිට් පත්තු වෙන්නේ නෑ.ජියර් එක වැටුනද බලාගන්නත් බෑ.මන් ඒ පොන්නයට කතා කරලා කිව්වා N දාලා දෙන්න කියලා.ඌ මට බැන බැන එනවා N වත් දාගන්න බෑ මුන් මොකට එනවද දන්නේ නෑ කියලා.අක්කා කෙනෙක්ට බනිනවා දාගන අරූ.කැරිම පොන්නයෙක්.ඒත් කටවහන් ඉදියා ඔන්න ගෙදර එන්න ලෑස්ති වුනා.ගෙදර ආවා ඊට පස්සෙ.ඔය ලර්නර්ස් එකේ පානදුරේ එකෙන් මන් දැම්මේ.ඒකෙන් තමා මෙච්චර කල් පුරුදු වුනේ අද කලුතර එකට යන්න කිව්වා උන්ට අන්තිම ට්‍රේනින්ග් එක දෙන්නේ ඒකේ කියලා.

    මට විතරක් නෙමේ බහුතරයක් ලර්නර්ස් වල ඔහොම තමා සලකන්නේ.වාහන පුරුදු වෙලා ලර්නර්ස් පලයන් උන් හිතන් ඉන්නේ අපි වාහන පදින්න පුලුවන් නිසා ලර්නර්ස් එනවා කියලා.මෝඩ හුත්තිගේ පුතාලා.ගෙදරින් පුරුදු වෙලා ගියොත් අහන බැනුම් ප්‍රමාණය අඩු කරගන්න පුලුවන්.
    හෑලි අනවශයි මේ වගේ උන් පාරට ආවම තමා අනතුරු වෙන්නේ

    මන් ඉතින් ස්ටාර්ට් කරන් යන්න බැලුව වාහනේ හිට්ටා 3 පාරක් විතර අරූ ඊට පස්සේ කියනවා මොකක්ද ඕයි ඔය දාල තියෙන්නෙ එකට දාපන්ලු.බලද්දි වැටිලා තියෙන්නේ 3 ට. ඌ කියාගන කියාගන ගියා හරවන්න

    තවත් අකල් මරණයක් නොම වේවා
     
    ඒ මගුල දාන එකට නෙමේ බන් යන්නේ.
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    925
    1,138
    93
    ඔහොම කියන උනුත් ඔය වෙලාවට ඔහොම තමා ඉන්නේ.
    මන් ගිය වෙලේ මම ඇග හිරකරන් එලවනවා කියලා අපිට හිටිය එකා මගෙ ඔලුවට ගැහැව්වා.... මමනම් එහෙමම දුන්න නාස් පොල්ල දෙකඩ වෙන්න
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,301
    24,494
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    neutral වැටිලද හොයාගන්න බැයිද යකො.
    ඔය වාහන ඔහොම එජස්ට් කරල තියෙන නිසා උඹ ඔහොම හරි පැද්දෙ. නැත්තම් උඹ තාම එතන ක්ලච් අතාරිනව.

    බනින්නෙ නැති එකකට යමන්. නැත්තම් ලයිෂන් අරන් හොඳවැයින් දෙකක් කියහන්.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කාර් පොන්නයාට මන් නගිද්දිම කිව්වා මන් auto විතරයි පදින්නේ manual ඒවා මෙහෙන් පැද්දේ තාම හුරු නෑ කියලා.අද අන්තිම දවස ට්‍රේනින්ග්.

    මාත් එක්ක ගියපු අනිත් උන් දෙන්නාට මුලින් එලවන්න දුන්නා.උන් දෙන්න මටත් වැඩිය දවස් ගානක් ට්‍රේනින් ඇවිත් ඒත් හරියට කෙලින් යාගන්න බෑ.පාරෙ යනකන්ම අරුන් දෙන්නට බනිනවා😀.මන් ගත්තා වාහනේ මන් ගානට ඩ්‍රයිව් කරන් ගිය.ඌ වචනයක් කිව්වේ නෑ ට්‍රෑල් යාඩ් එකට යනකන්ම.මූ බන් පාරේ වාහනේ එලවන් යන ගමන් මගෙන් අහනවා මොකද කරන්නේ කියලා.මන් කිව්වා ගෙදර ඉන්නේ රට යන්න එක්සෑම් එකක් කරනවා කියලා.කීයක් යනවද එහෙ කවුරු හරි ඉන්නවද ගගා ඇහුවා.ඕවා අහලා මගෙන් ඇහුවා ගෙදර වාහනයක් තියනවද කියලා.මන් කිව්වා ඔව් කියලා auto වාහනයක් තියනවා කිව්වා ජාතිය කියලා.ඊට පස්සේ අහනවා කාගෙද වාහනේ කියලා.මන් කිව්වා තාත්තගේ කියලා.ඔහොම ඔහොම ආවා ට්‍රෑල් යාඩ් එකට කලුතර. ඒකේ හවසට මන් යන ලර්නර්ස් එකේ උන්ට පුරුදු වෙන්න දීලා තියෙන්නේ.අපි කොල්ලෝ 6යි කෙල්ලො 5යි ඉදියේ.ජපන් ඇල්ටෝ කාර් දෙකයි වීල් 1 බයික් 2යි ලර්නර්ස් එකේ ඒවා.මුලින්ම කාර් එකට නැග්ගා යාඩ් එකේ ගහලා තියන පොලු වලට රිවර්ස් කරන්න කිව්වා.වාහනේ පොලු අතර නවත්තලා තියෙන්නේ ඒක වම් පැත්තට කෙලින් වෙන්න හරවලා රිවර්ස් කරන්න තියෙන්නේ.ඇක්සිලේටර් එක යටින් ලීකෑල්ලක් තියලා තියෙන්නේ ඒක පාගන්න බෑ ඔක්කොම ක්ලච් එකෙන්.මන් ඉතින් ස්ටාර්ට් කරන් යන්න බැලුව වාහනේ හිට්ටා 3 පාරක් විතර අරූ ඊට පස්සේ කියනවා මොකක්ද ඕයි ඔය දාල තියෙන්නෙ එකට දාපන්ලු.බලද්දි වැටිලා තියෙන්නේ 3 ට. ඌ කියාගන කියාගන ගියා හරවන්න ඕන විදි අරවා මේවා.මට අර ඌ කියපු දේ නිසා අවුලෙන් ඉදියේ අරවා ඇහුනේ නෑ.පස්සේ හරවන හරවන සැරේට නාකි හුත්තා බනිනවා මට ගෙවල් වල වාහන එක්ක දාන සෙල්ලම් මෙහෙ දාන්න ලෑස්ති වෙන්න එපා කියන විදියට වැඩේ කරපන් ගගා.මට මලපැනලා ඉදියේ යකෝ ගෙදර එකෙක්වත් ඔහොන කතා කරන්නේ නෑනේ කියලා.ඌ කියන්නේ වාහනේ නවත්තලලු හරවන්න ඕන.මන් ඉතින් පුරුද්දට වාහනේ රිවර්ස් කරන ගමන් කපන්නේ.ඒකට තමා පොන්නයා බැන්නේ.

    ආයි අනිත් රැවුල් පොන්නයා.මට වීල් එක පදින්න කිව්වා මන් කිව්වා මන් එක සැරයයි පැදලා තියෙන්නේ මට මතක නෑ කියලා.අම්මට කැරි වේස බල්ලා බැනගන ආවනේ මාස 3ක් දුන්නේ මොකටද උබලට කිය කිය.ආපු කේන්තියට අම්මපා මන්නයක් තිබ්බනම් ඕකව බාවනවා මන්.වෙලාවට කෙල්ලෝ ටික කාර් වල උන්ට ඇහුනේ නෑ.ඊට පස්සෙස් එතන ඉදපු මාත් එක්ක ගියපු කොල්ලෝ දෙන්නා කියලා දුන්නා.ඊට පස්සෙ මතක් වෙලා කලා.

    ආයි අර ගහන එක.පොන්න බයික් එකක් බන්.ක්ලච්,ඇක්සිලේටර් වැඩ නෑ හරියට.ගියර් එක දෙකට දැම්මම ඔටෝ යනවා රේස් කරන්නෙත් නැතුව.අට ගහගන ගියා.ඌ නවත්තන්න කියද්දි මන් නැවැත්තුවා අයි ස්ටාර්ට් කරලා යන්නලු.මල හුත්තයි ඒ බයික් එකේ ගියර් කඩන එක අස්සෙ තියෙන්නෙ බන්.ඒ මදිවට N ලයිට් පත්තු වෙන්නේ නෑ.ජියර් එක වැටුනද බලාගන්නත් බෑ.මන් ඒ පොන්නයට කතා කරලා කිව්වා N දාලා දෙන්න කියලා.ඌ මට බැන බැන එනවා N වත් දාගන්න බෑ මුන් මොකට එනවද දන්නේ නෑ කියලා.අක්කා කෙනෙක්ට බනිනවා දාගන අරූ.කැරිම පොන්නයෙක්.ඒත් කටවහන් ඉදියා ඔන්න ගෙදර එන්න ලෑස්ති වුනා.ගෙදර ආවා ඊට පස්සෙ.ඔය ලර්නර්ස් එකේ පානදුරේ එකෙන් මන් දැම්මේ.ඒකෙන් තමා මෙච්චර කල් පුරුදු වුනේ අද කලුතර එකට යන්න කිව්වා උන්ට අන්තිම ට්‍රේනින්ග් එක දෙන්නේ ඒකේ කියලා.

    මට විතරක් නෙමේ බහුතරයක් ලර්නර්ස් වල ඔහොම තමා සලකන්නේ.වාහන පුරුදු වෙලා ලර්නර්ස් පලයන් උන් හිතන් ඉන්නේ අපි වාහන පදින්න පුලුවන් නිසා ලර්නර්ස් එනවා කියලා.මෝඩ හුත්තිගේ පුතාලා.ගෙදරින් පුරුදු වෙලා ගියොත් අහන බැනුම් ප්‍රමාණය අඩු කරගන්න පුලුවන්.
    අනුන්ට කතා කරන විදියටම තමයි සොබාදහමෙන් උඹලටත් කැරලිල එන්නෙ බල්ලොන්ගෙනුත් බැමුම් අහන්න වෙනව මම තොට ඊයෙත් කීවේ. ඔය කියල තියෙන ටික කියල ලර්නස් එකේ එකාටත් බැනපන්කො කං දෙකේ ඇඟිලි ගහගන්න. මනුස්සයෙක්ගෙ පිටත ස්වරූපෙන් තමයි මනුස්සයෙක් තව එකෙක්ට කොහොමද කතා කරන්නෙ කියල තීරනේ කරන්නෙ උඹ අනිවා සතෙක් වගේ යන්න ඇති බාට කෑලි දෙක එහෙම දාගෙන.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    උබේ ගල් ෆිට් එක, කුඩු සලිදුවා එක්කන් ගිහිං උන්ට ගහලා ලර්නස් එක කුඩු කරපන් 😎
     
    • Dislike
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    @J Starlin

    ගෙදර CHR එකක් තියෙන උඹ 3 වීල් ලයිසන් ගන්නේ මොකට ද ? උඹ CHR එක කියන්නේ CHR බැජ් එකක් ගහපු 3 වීල් එකකටද ?
    අනේ ගොන් හරක් කතා කියන්නේ නැතුව ඉදපන්.