bike
8 Gahanna one
Zig zag widiyata yanna one
paare yanna one.
3W
reverse karanna one
(Naginakotai bahinakotai left side eken bahapan)
Paare yanne one
Light vehicle
Reverse
Paare yanna one
1,2,3 gears daana wenawa.
Gettu issaraha nawatthanna epa nawatthanna methana kiwwata.
![]()

kaha iri laga nawattannat epa. signal danna one tanadi
BUMP
මටනම් ට්‍රයල් අප්‍රේල් 21

second එකේ speed වැඩියිනේ බන් ? මන් හිතන්නේ first එකට දාලා ගානට අල්ලන් යන එක තමයි ලේසි.bike එකේ 8 ගහද්දි first එකේ අටගහන්න යන්නේ නැතුව second එකට මාරු කරගනිං..
එතකොට කල්ච් එකෙන් බයික් එක පනින්නේ නෑ ස්මූත් විදිහට 8 ගහන්න පුළුවන්...
bike එකේ 8 ගහද්දි first එකේ අටගහන්න යන්නේ නැතුව second එකට මාරු කරගනිං..
එතකොට කල්ච් එකෙන් බයික් එක පනින්නේ නෑ ස්මූත් විදිහට 8 ගහන්න පුළුවන්...
ඩොට් ඇම්ඩා කියන මෙම්බර් උත්තරය දීලා තියෙනවා.. ඔතන ප්රශ්නය තියෙන්නෙ කරන්න තියෙන දේවල් ගැනවත් නීති ගැනවත් නෙමෙයි.. තමුන්ට පරීක්ෂණයෙන් සමත් වෙන්න පුළුවන් වෙයිද කියන එකෙයි.. සමහර විට උඹට පරීක්ෂනය සමත් වෙන්න පුලුවන් වෙයි.. සමහර විට බැරිවයෙි.. උඹ අට ගහන්න ගිහින් බිම වැටුනොත් බයික් එකත් පෙරලගෙන උඹ එතනදි මානසිකව වැටෙනවා.. මිනිස්සු හිනා වෙනකොට උඹට විශාල ලැජ්ජාවක් ඇතිවෙනවා.. අපෝ මූට අටවත් ගහගන්න බෑ නේද කියලා.. උඹ ලැජ්ජාවෙන්ම ගෙදර ඇවිත් ඔය ඔස්සේ දිගින් දිගටම හිතන්න ගන්නවා.. ඒ හිනා වෙච්ච උන් එකක් සෑහෙන වෛරයක් උඹගෙ හිතේ ඇතිවෙන්න ගන්නවා.. ඒ වෙලාවෙදි උඹ උන්ගෙන් පලිගන්න පවා උත්සාහ කරන්න පුළුවන්.. උඹ උන්ගෙන් පලිගන්න ගිහින් සමහර විට උඹ ගුටි කාලා එන්නත් පුළුවන්.. නැත්තං උඹ උන්ට නෙළලා එන්නත් පුළුවන්.. උඹ උන්ගෙන් පලිගන්න වැඩ්ඩා වගේ ගිහින් කුජීත වෙලා ගුටිකාලා හොස්පිට්ල් ඇඩ්මිට් කලොත් උඹට තවත් ලැජ්ජාවක් ඇතිවෙනවා.. මිනිස්සු උඹට තවත් හිනා වෙන්න ගනියි.. මෙන්න මූ වැඩ්ඩ වගේ ගිහින් ගුටි කාලා ඇවිත් කියලා.. උඹට වේදනාවත් එක්ක හිතේ තිබිච්ච ලැජ්ජාව වැඩි වෙලා ඉහ වහා ගිය තරහක් ඇතිවෙනවා.. උඹ තුවාල සුව වුණයින් පසුව නැවත උන්ගෙන් පළිගන්න උත්සාහ කරනන් පුළුවන්.. සමහර විට උඹ උන්ට නෙළලා ආවොත් උඹට හිරේ යන්න දෙනවා.. දෙමාපියන්ගෙන් උඹට බැනුම් අහන්න වෙනවා.. සමාජයේ කොන් වෙනවා.. උඹගෙ යාලුවන් පවා උඹව ඈත් කරන්න පුළුවන්.. ඒ වෙලාවෙදිත් උඹට උන්ව මරන්න තරම් කේන්තියක් එනවා.. සමහර විට උඹ උන්ව මරන්න පවා පුළුවන්.. මරලා හිරේ උනත් යන්න පුළුවන්.. එතනදි පාඩුව වෙන්නෙ උඹට.. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.. සමහර විට ත්‍රේඩ් එහෙමත් වැටෙයි උඹ ගැන.. අන්න අරූ අට ගහන්න ගිහින් බිම පතබාලා ඒකට කට්ටිය හිනා වෙලා.. ඒකෙ ඔරොප්පුවට ඌ එකෙක්ව මරලා කියලා.. ඊට පස්සෙ මේකෙ උන් පවා උඹට බනින්න ගන්නවා.. උඹට හිරෙන් නිදහස් වෙලා ආවත් එළකිරියෙ පස් පාගන්න හම්බෙන්නෑ.. සමහර විට උඹට පුලුවන් වෙන එකවුන්ට් එකක් හදන් එන්න.. ඒත් උඹගෙ හිත දන්නවා උඹ මිනිස්සු රවට්ටනවා කියලා.. උඹට උඹ ගැනම කලකිරීමක් ඇතිවෙන්න පුලුවන්.. ජීවිතය එපා වෙන්න පුළුවන්.. ඒ අවස්ථාවේ උඹ ජීවිතය නැතිකරගන්න පවා උත්සාහ කරන්න පුළුවන්.. අන්න ඒකයි මං කියන්නෙ..

ඔව් බන් fail
second එකේ speed වැඩියිනේ බන් ? මන් හිතන්නේ first එකට දාලා ගානට අල්ලන් යන එක තමයි ලේසි.

හේතුව අඟලේ කතාවේ දාල ඇති Hama Marga nithiyak ma dena gena inna ona.
Vehicle start , stop and driving skills thama ballnne
8 ගහන එක අවුලක් නෑ බන් බය නැතුව කරන්න. light vehicle එකත් හොදට පුරුදු වෙලා ගියාම අව්ලක් නෑ බන්.බය වෙන්න එපා.Ok. Bike eka nm awulk na. 3 wheel, light wehical thamai awula. Awulk na kohomahari gahanawa