ලර්නස් ප්‍රායෝගික පරීක්ශණය

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    second එකේ speed වැඩියිනේ බන් ? මන් හිතන්නේ first එකට දාලා ගානට අල්ලන් යන එක තමයි ලේසි.

    කන්දක අට ගහනවා නම් ගහපන් 1st එකේ
    :rofl::rofl::rofl::rofl:
    පුලුවන් එකාට එක නෙමෙයි පහෙත් පුලුවන් අට ගහන්න
    බලපන් දැන් මූ 1st එකේ අට ගහන්න ගිහින් කෙලව ගන්නවා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඩොට් ඇම්ඩා කියන මෙම්බර් උත්තරය දීලා තියෙනවා.. ඔතන ප්‍රශ්නය තියෙන්නෙ කරන්න තියෙන දේවල් ගැනවත් නීති ගැනවත් නෙමෙයි.. තමුන්ට පරීක්ෂණයෙන් සමත් වෙන්න පුළුවන් වෙයිද කියන එකෙයි.. සමහර විට උඹට පරීක්ෂනය සමත් වෙන්න පුලුවන් වෙයි.. සමහර විට බැරිවයෙි.. උඹ අට ගහන්න ගිහින් බිම වැටුනොත් බයික් එකත් පෙරලගෙන උඹ එතනදි මානසිකව වැටෙනවා.. මිනිස්සු හිනා වෙනකොට උඹට විශාල ලැජ්ජාවක් ඇතිවෙනවා.. අපෝ මූට අටවත් ගහගන්න බෑ නේද කියලා.. උඹ ලැජ්ජාවෙන්ම ගෙදර ඇවිත් ඔය ඔස්සේ දිගින් දිගටම හිතන්න ගන්නවා.. ඒ හිනා වෙච්ච උන් එකක් සෑහෙන වෛරයක් උඹගෙ හිතේ ඇතිවෙන්න ගන්නවා.. ඒ වෙලාවෙදි උඹ උන්ගෙන් පලිගන්න පවා උත්සාහ කරන්න පුළුවන්.. උඹ උන්ගෙන් පලිගන්න ගිහින් සමහර විට උඹ ගුටි කාලා එන්නත් පුළුවන්.. නැත්තං උඹ උන්ට නෙළලා එන්නත් පුළුවන්.. උඹ උන්ගෙන් පලිගන්න වැඩ්ඩා වගේ ගිහින් කුජීත වෙලා ගුටිකාලා හොස්පිට්ල් ඇඩ්මිට් කලොත් උඹට තවත් ලැජ්ජාවක් ඇතිවෙනවා.. මිනිස්සු උඹට තවත් හිනා වෙන්න ගනියි.. මෙන්න මූ වැඩ්ඩ වගේ ගිහින් ගුටි කාලා ඇවිත් කියලා.. උඹට වේදනාවත් එක්ක හිතේ තිබිච්ච ලැජ්ජාව වැඩි වෙලා ඉහ වහා ගිය තරහක් ඇතිවෙනවා.. උඹ තුවාල සුව වුණයින් පසුව නැවත උන්ගෙන් පළිගන්න උත්සාහ කරනන් පුළුවන්.. සමහර විට උඹ උන්ට නෙළලා ආවොත් උඹට හිරේ යන්න දෙනවා.. දෙමාපියන්ගෙන් උඹට බැනුම් අහන්න වෙනවා.. සමාජයේ කොන් වෙනවා.. උඹගෙ යාලුවන් පවා උඹව ඈත් කරන්න පුළුවන්.. ඒ වෙලාවෙදිත් උඹට උන්ව මරන්න තරම් කේන්තියක් එනවා.. සමහර විට උඹ උන්ව මරන්න පවා පුළුවන්.. මරලා හිරේ උනත් යන්න පුළුවන්.. එතනදි පාඩුව වෙන්නෙ උඹට.. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.. සමහර විට ත්‍රේඩ් එහෙමත් වැටෙයි උඹ ගැන.. අන්න අරූ අට ගහන්න ගිහින් බිම පතබාලා ඒකට කට්ටිය හිනා වෙලා.. ඒකෙ ඔරොප්පුවට ඌ එකෙක්ව මරලා කියලා.. ඊට පස්සෙ මේකෙ උන් පවා උඹට බනින්න ගන්නවා.. උඹට හිරෙන් නිදහස් වෙලා ආවත් එළකිරියෙ පස් පාගන්න හම්බෙන්නෑ.. සමහර විට උඹට පුලුවන් වෙන එකවුන්ට් එකක් හදන් එන්න.. ඒත් උඹගෙ හිත දන්නවා උඹ මිනිස්සු රවට්ටනවා කියලා.. උඹට උඹ ගැනම කලකිරීමක් ඇතිවෙන්න පුලුවන්.. ජීවිතය එපා වෙන්න පුළුවන්.. ඒ අවස්ථාවේ උඹ ජීවිතය නැතිකරගන්න පවා උත්සාහ කරන්න පුළුවන්.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:

    ඌ බයික් එකෙන් වැටෙන්න කලින්ම මානසික වැටිලා ඇති දැන්
    :dull::dull::dull::dull:
     
    thanujaka

    Well-known member
  • second එකේ speed වැඩියිනේ බන් ? මන් හිතන්නේ first එකට දාලා ගානට අල්ලන් යන එක තමයි ලේසි.

    එහෙම second එකේ ස්පීඩ් එක වැඩිවෙන්නේ නෑ බං..
    අර ඒ වෙලාවට පොඩ්ඩක් ටෙන්ෂන් හින්ද වැඩිපුර පොඩ්ඩක් ක්ලච් එක අත අරුනොත් එහෙම 1st එකේදි බයික් එක පනින්න ගන්නවා...එතකොට 8 ගහගන්න අමාරුයි බං...
    සෙකන්ඩ් එකේ එහෙම වෙන්නේ නෑ... ගතියට 8 ගහගන්න පුළුවන්...
     
    thanujaka

    Well-known member
  • ඩොට් ඇම්ඩා කියන මෙම්බර් උත්තරය දීලා තියෙනවා.. ඔතන ප්‍රශ්නය තියෙන්නෙ කරන්න තියෙන දේවල් ගැනවත් නීති ගැනවත් නෙමෙයි.. තමුන්ට පරීක්ෂණයෙන් සමත් වෙන්න පුළුවන් වෙයිද කියන එකෙයි.. සමහර විට උඹට පරීක්ෂනය සමත් වෙන්න පුලුවන් වෙයි.. සමහර විට බැරිවයෙි.. උඹ අට ගහන්න ගිහින් බිම වැටුනොත් බයික් එකත් පෙරලගෙන උඹ එතනදි මානසිකව වැටෙනවා.. මිනිස්සු හිනා වෙනකොට උඹට විශාල ලැජ්ජාවක් ඇතිවෙනවා.. අපෝ මූට අටවත් ගහගන්න බෑ නේද කියලා.. උඹ ලැජ්ජාවෙන්ම ගෙදර ඇවිත් ඔය ඔස්සේ දිගින් දිගටම හිතන්න ගන්නවා.. ඒ හිනා වෙච්ච උන් එකක් සෑහෙන වෛරයක් උඹගෙ හිතේ ඇතිවෙන්න ගන්නවා.. ඒ වෙලාවෙදි උඹ උන්ගෙන් පලිගන්න පවා උත්සාහ කරන්න පුළුවන්.. උඹ උන්ගෙන් පලිගන්න ගිහින් සමහර විට උඹ ගුටි කාලා එන්නත් පුළුවන්.. නැත්තං උඹ උන්ට නෙළලා එන්නත් පුළුවන්.. උඹ උන්ගෙන් පලිගන්න වැඩ්ඩා වගේ ගිහින් කුජීත වෙලා ගුටිකාලා හොස්පිට්ල් ඇඩ්මිට් කලොත් උඹට තවත් ලැජ්ජාවක් ඇතිවෙනවා.. මිනිස්සු උඹට තවත් හිනා වෙන්න ගනියි.. මෙන්න මූ වැඩ්ඩ වගේ ගිහින් ගුටි කාලා ඇවිත් කියලා.. උඹට වේදනාවත් එක්ක හිතේ තිබිච්ච ලැජ්ජාව වැඩි වෙලා ඉහ වහා ගිය තරහක් ඇතිවෙනවා.. උඹ තුවාල සුව වුණයින් පසුව නැවත උන්ගෙන් පළිගන්න උත්සාහ කරනන් පුළුවන්.. සමහර විට උඹ උන්ට නෙළලා ආවොත් උඹට හිරේ යන්න දෙනවා.. දෙමාපියන්ගෙන් උඹට බැනුම් අහන්න වෙනවා.. සමාජයේ කොන් වෙනවා.. උඹගෙ යාලුවන් පවා උඹව ඈත් කරන්න පුළුවන්.. ඒ වෙලාවෙදිත් උඹට උන්ව මරන්න තරම් කේන්තියක් එනවා.. සමහර විට උඹ උන්ව මරන්න පවා පුළුවන්.. මරලා හිරේ උනත් යන්න පුළුවන්.. එතනදි පාඩුව වෙන්නෙ උඹට.. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.. සමහර විට ත්‍රේඩ් එහෙමත් වැටෙයි උඹ ගැන.. අන්න අරූ අට ගහන්න ගිහින් බිම පතබාලා ඒකට කට්ටිය හිනා වෙලා.. ඒකෙ ඔරොප්පුවට ඌ එකෙක්ව මරලා කියලා.. ඊට පස්සෙ මේකෙ උන් පවා උඹට බනින්න ගන්නවා.. උඹට හිරෙන් නිදහස් වෙලා ආවත් එළකිරියෙ පස් පාගන්න හම්බෙන්නෑ.. සමහර විට උඹට පුලුවන් වෙන එකවුන්ට් එකක් හදන් එන්න.. ඒත් උඹගෙ හිත දන්නවා උඹ මිනිස්සු රවට්ටනවා කියලා.. උඹට උඹ ගැනම කලකිරීමක් ඇතිවෙන්න පුලුවන්.. ජීවිතය එපා වෙන්න පුළුවන්.. ඒ අවස්ථාවේ උඹ ජීවිතය නැතිකරගන්න පවා උත්සාහ කරන්න පුළුවන්.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:

    මොනවද වේ#යේ මේ කියවන්නේ...:lol:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මට මාර්තු 3. තාම දවස් 3 යි පුරුදු වෙන්න ගියේ. ඔන්න අද පුරුදු කරපු ඒකා හැමෝටම මසුරන් වටින කතාවක් කිව්වා.

    " examiner දන්නවා උඹල පරිපුර්ණ රියදුරෝ නොවන විත්තිය ඒක හින්ද උඹලගෙන් හැම දේම neat ඒකට බලාපොරොත්තු වෙන්නෙත් නෑ. හැබැයි පුතෝ උඹල මේ seat එකේ වාඩි වෙලා කියන කරන දේවල් වලින් උඹල කොයි වගේ ඩයල් ද කියල හිතා ගන්නවා. කලබල වෙලා ඉවසීමක් නැතුව වැඩ කරන්න එපා. gear එක මාරු කරද්දී තත්පර දෙකක් ගන්න. හැම දේම හිමින් කරන්න. එතකොට උඹලට හිතන්න ලැබෙන කාලයත් වැඩි වෙනවා."
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    කන්දක අට ගහනවා නම් ගහපන් 1st එකේ
    :rofl::rofl::rofl::rofl:
    පුලුවන් එකාට එක නෙමෙයි පහෙත් පුලුවන් අට ගහන්න
    බලපන් දැන් මූ 1st එකේ අට ගහන්න ගිහින් කෙලව ගන්නවා
    1st එකේ speed එක අඩුයිනේ බන් 2nd එකේ පොඩ්ඩක් වැඩියෙන් accelerate උනොත් කඩාගෙන යනවනේ ?
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    එහෙම second එකේ ස්පීඩ් එක වැඩිවෙන්නේ නෑ බං..
    අර ඒ වෙලාවට පොඩ්ඩක් ටෙන්ෂන් හින්ද වැඩිපුර පොඩ්ඩක් ක්ලච් එක අත අරුනොත් එහෙම 1st එකේදි බයික් එක පනින්න ගන්නවා...එතකොට 8 ගහගන්න අමාරුයි බං...
    සෙකන්ඩ් එකේ එහෙම වෙන්නේ නෑ... ගතියට 8 ගහගන්න පුළුවන්...
    ආ හරි මචෝ.
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    මට මාර්තු 3. තාම දවස් 3 යි පුරුදු වෙන්න ගියේ. ඔන්න අද පුරුදු කරපු ඒකා හැමෝටම මසුරන් වටින කතාවක් කිව්වා.

    " examiner දන්නවා උඹල පරිපුර්ණ රියදුරෝ නොවන විත්තිය ඒක හින්ද උඹලගෙන් හැම දේම neat ඒකට බලාපොරොත්තු වෙන්නෙත් නෑ. හැබැයි පුතෝ උඹල මේ seat එකේ වාඩි වෙලා කියන කරන දේවල් වලින් උඹල කොයි වගේ ඩයල් ද කියල හිතා ගන්නවා. කලබල වෙලා ඉවසීමක් නැතුව වැඩ කරන්න එපා. gear එක මාරු කරද්දී තත්පර දෙකක් ගන්න. හැම දේම හිමින් කරන්න. එතකොට උඹලට හිතන්න ලැබෙන කාලයත් වැඩි වෙනවා."
    ඔව් බන් ඒ කතාව නම් ඇත්ත :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඩොට් ඇම්ඩා කියන මෙම්බර් උත්තරය දීලා තියෙනවා.. ඔතන ප්‍රශ්නය තියෙන්නෙ කරන්න තියෙන දේවල් ගැනවත් නීති ගැනවත් නෙමෙයි.. තමුන්ට පරීක්ෂණයෙන් සමත් වෙන්න පුළුවන් වෙයිද කියන එකෙයි.. සමහර විට උඹට පරීක්ෂනය සමත් වෙන්න පුලුවන් වෙයි.. සමහර විට බැරිවයෙි.. උඹ අට ගහන්න ගිහින් බිම වැටුනොත් බයික් එකත් පෙරලගෙන උඹ එතනදි මානසිකව වැටෙනවා.. මිනිස්සු හිනා වෙනකොට උඹට විශාල ලැජ්ජාවක් ඇතිවෙනවා.. අපෝ මූට අටවත් ගහගන්න බෑ නේද කියලා.. උඹ ලැජ්ජාවෙන්ම ගෙදර ඇවිත් ඔය ඔස්සේ දිගින් දිගටම හිතන්න ගන්නවා.. ඒ හිනා වෙච්ච උන් එකක් සෑහෙන වෛරයක් උඹගෙ හිතේ ඇතිවෙන්න ගන්නවා.. ඒ වෙලාවෙදි උඹ උන්ගෙන් පලිගන්න පවා උත්සාහ කරන්න පුළුවන්.. උඹ උන්ගෙන් පලිගන්න ගිහින් සමහර විට උඹ ගුටි කාලා එන්නත් පුළුවන්.. නැත්තං උඹ උන්ට නෙළලා එන්නත් පුළුවන්.. උඹ උන්ගෙන් පලිගන්න වැඩ්ඩා වගේ ගිහින් කුජීත වෙලා ගුටිකාලා හොස්පිට්ල් ඇඩ්මිට් කලොත් උඹට තවත් ලැජ්ජාවක් ඇතිවෙනවා.. මිනිස්සු උඹට තවත් හිනා වෙන්න ගනියි.. මෙන්න මූ වැඩ්ඩ වගේ ගිහින් ගුටි කාලා ඇවිත් කියලා.. උඹට වේදනාවත් එක්ක හිතේ තිබිච්ච ලැජ්ජාව වැඩි වෙලා ඉහ වහා ගිය තරහක් ඇතිවෙනවා.. උඹ තුවාල සුව වුණයින් පසුව නැවත උන්ගෙන් පළිගන්න උත්සාහ කරනන් පුළුවන්.. සමහර විට උඹ උන්ට නෙළලා ආවොත් උඹට හිරේ යන්න දෙනවා.. දෙමාපියන්ගෙන් උඹට බැනුම් අහන්න වෙනවා.. සමාජයේ කොන් වෙනවා.. උඹගෙ යාලුවන් පවා උඹව ඈත් කරන්න පුළුවන්.. ඒ වෙලාවෙදිත් උඹට උන්ව මරන්න තරම් කේන්තියක් එනවා.. සමහර විට උඹ උන්ව මරන්න පවා පුළුවන්.. මරලා හිරේ උනත් යන්න පුළුවන්.. එතනදි පාඩුව වෙන්නෙ උඹට.. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.. සමහර විට ත්‍රේඩ් එහෙමත් වැටෙයි උඹ ගැන.. අන්න අරූ අට ගහන්න ගිහින් බිම පතබාලා ඒකට කට්ටිය හිනා වෙලා.. ඒකෙ ඔරොප්පුවට ඌ එකෙක්ව මරලා කියලා.. ඊට පස්සෙ මේකෙ උන් පවා උඹට බනින්න ගන්නවා.. උඹට හිරෙන් නිදහස් වෙලා ආවත් එළකිරියෙ පස් පාගන්න හම්බෙන්නෑ.. සමහර විට උඹට පුලුවන් වෙන එකවුන්ට් එකක් හදන් එන්න.. ඒත් උඹගෙ හිත දන්නවා උඹ මිනිස්සු රවට්ටනවා කියලා.. උඹට උඹ ගැනම කලකිරීමක් ඇතිවෙන්න පුලුවන්.. ජීවිතය එපා වෙන්න පුළුවන්.. ඒ අවස්ථාවේ උඹ ජීවිතය නැතිකරගන්න පවා උත්සාහ කරන්න පුළුවන්.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:

    thota nam dan hodatama pissu thda wela thiyenne.beheth tikak gamauda?...:dull::dull::rofl:
     
    Anushanga777

    Well-known member
  • ඩොට් ඇම්ඩා කියන මෙම්බර් උත්තරය දීලා තියෙනවා.. ඔතන ප්‍රශ්නය තියෙන්නෙ කරන්න තියෙන දේවල් ගැනවත් නීති ගැනවත් නෙමෙයි.. තමුන්ට පරීක්ෂණයෙන් සමත් වෙන්න පුළුවන් වෙයිද කියන එකෙයි.. සමහර විට උඹට පරීක්ෂනය සමත් වෙන්න පුලුවන් වෙයි.. සමහර විට බැරිවයෙි.. උඹ අට ගහන්න ගිහින් බිම වැටුනොත් බයික් එකත් පෙරලගෙන උඹ එතනදි මානසිකව වැටෙනවා.. මිනිස්සු හිනා වෙනකොට උඹට විශාල ලැජ්ජාවක් ඇතිවෙනවා.. අපෝ මූට අටවත් ගහගන්න බෑ නේද කියලා.. උඹ ලැජ්ජාවෙන්ම ගෙදර ඇවිත් ඔය ඔස්සේ දිගින් දිගටම හිතන්න ගන්නවා.. ඒ හිනා වෙච්ච උන් එකක් සෑහෙන වෛරයක් උඹගෙ හිතේ ඇතිවෙන්න ගන්නවා.. ඒ වෙලාවෙදි උඹ උන්ගෙන් පලිගන්න පවා උත්සාහ කරන්න පුළුවන්.. උඹ උන්ගෙන් පලිගන්න ගිහින් සමහර විට උඹ ගුටි කාලා එන්නත් පුළුවන්.. නැත්තං උඹ උන්ට නෙළලා එන්නත් පුළුවන්.. උඹ උන්ගෙන් පලිගන්න වැඩ්ඩා වගේ ගිහින් කුජීත වෙලා ගුටිකාලා හොස්පිට්ල් ඇඩ්මිට් කලොත් උඹට තවත් ලැජ්ජාවක් ඇතිවෙනවා.. මිනිස්සු උඹට තවත් හිනා වෙන්න ගනියි.. මෙන්න මූ වැඩ්ඩ වගේ ගිහින් ගුටි කාලා ඇවිත් කියලා.. උඹට වේදනාවත් එක්ක හිතේ තිබිච්ච ලැජ්ජාව වැඩි වෙලා ඉහ වහා ගිය තරහක් ඇතිවෙනවා.. උඹ තුවාල සුව වුණයින් පසුව නැවත උන්ගෙන් පළිගන්න උත්සාහ කරනන් පුළුවන්.. සමහර විට උඹ උන්ට නෙළලා ආවොත් උඹට හිරේ යන්න දෙනවා.. දෙමාපියන්ගෙන් උඹට බැනුම් අහන්න වෙනවා.. සමාජයේ කොන් වෙනවා.. උඹගෙ යාලුවන් පවා උඹව ඈත් කරන්න පුළුවන්.. ඒ වෙලාවෙදිත් උඹට උන්ව මරන්න තරම් කේන්තියක් එනවා.. සමහර විට උඹ උන්ව මරන්න පවා පුළුවන්.. මරලා හිරේ උනත් යන්න පුළුවන්.. එතනදි පාඩුව වෙන්නෙ උඹට.. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ.. සමහර විට ත්‍රේඩ් එහෙමත් වැටෙයි උඹ ගැන.. අන්න අරූ අට ගහන්න ගිහින් බිම පතබාලා ඒකට කට්ටිය හිනා වෙලා.. ඒකෙ ඔරොප්පුවට ඌ එකෙක්ව මරලා කියලා.. ඊට පස්සෙ මේකෙ උන් පවා උඹට බනින්න ගන්නවා.. උඹට හිරෙන් නිදහස් වෙලා ආවත් එළකිරියෙ පස් පාගන්න හම්බෙන්නෑ.. සමහර විට උඹට පුලුවන් වෙන එකවුන්ට් එකක් හදන් එන්න.. ඒත් උඹගෙ හිත දන්නවා උඹ මිනිස්සු රවට්ටනවා කියලා.. උඹට උඹ ගැනම කලකිරීමක් ඇතිවෙන්න පුලුවන්.. ජීවිතය එපා වෙන්න පුළුවන්.. ඒ අවස්ථාවේ උඹ ජීවිතය නැතිකරගන්න පවා උත්සාහ කරන්න පුළුවන්.. අන්න ඒකයි මං කියන්නෙ..:yes:
    :rofl::rofl::rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ubata koheda trial eka thiyenne?
    uba lerners ekakin ne dala athte, eka nisa lerners eke thiyanwa trial dena bike. trial dawasata kalin kata karala e bike ekakin tikak 8 gahanna practice weyan ethakot ubata 1st ekeda 2nd ekeda lesi kiyala therenawa ne ban(ube bike eken nam gahanne thaniyama purudu weyan), mama nam 2nd eke gahuwe.bike eke eka sarayak kakula thiyanna puluwan kiyala mata nam trial ekedi kiwuwa.

    Wahane natara karaddi pare anit pathte wahana thiyanawa nam natara karanna epa, mama danna ekek ehema natara karala fail kara.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48

    Ok thanx:yes: mata galle thiyenne. Lerners ekakin damme
     
    Last edited:

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    8 ගහන එක අවුලක් නෑ බන් බය නැතුව කරන්න. light vehicle එකත් හොදට පුරුදු වෙලා ගියාම අව්ලක් නෑ බන්.බය වෙන්න එපා.:)

    Thnx:yes: