ඕය එඩිට් කරන ඒවට රැවටෙන්නේ උබල වගේ මැටි වලන් තමා
ubada edit kare ithin??
ai redde rewilda uba edit karanne??
ඕය එඩිට් කරන ඒවට රැවටෙන්නේ උබල වගේ මැටි වලන් තමා
ඕය එඩිට් කරන ඒවට රැවටෙන්නේ උබල වගේ මැටි වලන් තමා
Gota thama master plan eka gahuwe.. kari wada.. golden key eken patan gatte.. ita kalin eyage building eke honor shares illuwa.. meya ekata kamathi une na..oken patt karapu eka.. seylan eka wattanna wada kala.. minissu kulappu karala.. podi podi ganan dapu sali dunna golden key eke.. wealthy ayage salli dunne na.. e nadu margen me minihage salli sesatha okoma gverment ekata gannawa kiyala.. rajapaksa la gatta.. meya gawa loku gem collection ekaka thibuna.. ewa koheda danna dan.. meya yashoda wimala dharmawa thiyagena htya godak kal.. meya hire giyata passe thama yashodata wale wal nathuwa giye..itapasse godak kal silent indala thama passe yashoda aye tv ekata awe..Anthimata miniha wetennan hethuwa mokakda? Rajapakshala nisa kiyala dannawa but aththatama mokakda une?
Inspect Element උබට මැජික් උනාද හුත්තෝ
Inspect Element උබට මැජික් උනාද හුත්තෝ
එහෙමද 8000ට පුකදෙන වේසිගෙ පුතෝ. Inspect Element උබේ අම්මට පෝලිමක් දාලද
ජනප්‍රිය රංගන ශිල්පිනියක් එක්ක හුට පටයක් තිබ්බ නේ...
Reminds me of this scene.මට මතකයි මෙයා වැඩසටහනකදි කිව්ව එයයි සිසිලියයි බැන්දට පස්සෙ දරුවො නොහද ජීවත් වෙමු කියල. පස්සෙ ඒ දෙන්න දරුවො හදන්නෙ නැතුව තමන්ගෙ ව්‍යාපාර කටයුතු ගැනම අවධානය යොමු කරාලු. අන්තිම කාලෙ මෙයා අත නොගහපු ක්ෂෙත්‍රයක් නැති තරම්, සෙලින්කෝ ස්නැක්ස් කියල එකකුත් තිබුණ කොළඹ සමහර පැති වල. ඇතැම් අයගෙ දේපල බලෙන් අත්පත්කරගැනීම් ගැන මෙයාට චෝදනා එල්ල වෙලා තිබුණ මට මතක විදියට රාවය පත්තරෙන්. Hero to Zero වෙන්න ගියේ බොහොම ටික කාලයයි. 2002 සාම ක්‍රියාවලිය කාලෙ ( සහ ඊට ටිකකට කලින් කරපු සමහර වැඩසටහන්) මෙයාගෙ ක්‍රියා කලාපයයි, ආගම සම්බන්ධ ප්‍රශ්න නිසා මෙයා ගැන සමාජයේ අප්‍රසාදයකුත් වැඩෙමින් තිබුන.
හික්... අවුලක් නෑ බන් මම කිව්වෙ ඒ කාලෙ කාගෙ කාගෙත් කතාබහට ලක්වුන කතාවක් විතරයි...සල්ලි තියෙනවා නම් සෙක්ස් කරාට මොකද![]()
ඒක ඉතින් ගැටලුවක් නෑනෙ. පන්සල් හදන්න සල්ලි දෙන ව්‍යාපාරිකයොත් ඉන්නෙ.
මේ මගේ කියවීමයි...
ලලිත් කොතලාවල මහත්තයත් ජීවිත ගමන අවසන් කරල
මේ මගේ පළවෙනි ප්‍රධානියා
මෙයාගෙ visiting card එක තමයි ලංකාවෙ මෙතෙක් නිර්මාණය කරපු දිගම visiting card එක
ඒකෙ ආයතන 183 ක හිමි කරුවෙක්
අඩුම පවුල් 40000 වත් ජීවත් උනා මෙයා නිසා
දවස් 7 ක් මගුල් කාපු මනුස්සයෙක් (එයාගෙ විවාහය සමරන්න ඕනම කෙනෙක්ට ඇවිත් කන්න දවස් 7 ක් එක දිගට කෑම දුන්න)
සිංගප්පූරු ශ්‍රීලංකා ව්‍යාපරික සබාපති
ඉස්සර කොළඹ බිල්ඩින් වලින් 40% අයිති මෙයාට (අද වෙනකොට එකක්වත් නැහැ )
උපතින්ම බෞද්ධයෙක් මිය යන්නේ ක්‍රිස්තියානුවෙක් විදියට
සෝම හාමුදුරුවනගෙ අපවත්වීම එක්ක දේශපාලනිකව එතුමව ගාල් කලා. එදා Project එක run කලේ පාටලී වගේ අය.වටේ හිටපු උන් උදව් කලා ඒකට
ලෝකෙ හොඳම දියමන්ති ඔපදමන කර්මාන්තය අයිතිය තිබ්බෙ මෙයාට
දුප්පත් මිනිහෙක්ට පර්චස් 10 කින් හරි ඉඩමක හිමිකමක් ලබා ගන්න ක්‍රමවේදය හැදුවේ මෙයා
පොඩිම මිනිහට වාහනයක් ගන්න ලීසිං ක්‍රම හැදුවේ මෙයා
මෙයාගේ ගොඩක් ආයතන වලට ඇතුළු වෙද්දී සහතික නෙමේ බලන්න කැපවීම හැඟීම සහ එයාගෙ තියෙන අවශ්‍යතාවය (දුප්පත්කම) ඒක එයාගෙ ඉල්ලිම
ගොඩක් ආයතන වල ගොළු බිහිරි අංගවිකල ආබාධිත මන්දබුද්දික අය වැඩකලා . අඩුම තරමේ 10% ක් වත් වැඩ කරා. සේවයක් නැත්නම් දොර ගාව හිනා වෙලා හරි ඉන්න කිව්වා.( The finance ආයතනයෙ පිළිගැනීමේ නිලධාරිනියක් හිටිය කකුල් දෙකම නැහැ .එයාගෙ උසට ටේබල් එක හදල කකුල් වහන්න කිව්ව. එයාගෙ හිනාවට පඩි දෙන්න කිව්ව)
කුඩා ව්‍යවසයක ණය ආදාර දෙන ක්‍රමේ ගෙනාවෙ මෙයා
සෙලින්කෝ / සෙලාන් / cdb / the finance ව්‍යාපරය වගේම අද වෙනත් නම් වලින් තියන ව්‍යාපර 150 වඩා අයිති තිබ්බෙ මෙයාට.
Ltte එකට පවා අබාදිතයන්ට රෝද පුටු / කෘතිම කකුල් දුන්න
ගෙවල් හැදුවා රස්සවල් නිර්මාණය කලා නොකරපු සමාජසේවයක් නැහැ( බ්ලූමැන්ඩල් කුනු වලේ පවුල් 2 කට ගෙවල් හදන project එක දුන්නෙ මට.මගෙ පලවෙනි සමාජ්සේවා අත්දැකීම දුන්නෙ එතුම)
හැමෝටම වගේ එයාටත් දේශපාලනය කරන්න හිතුනා. මෙයා R. premadasa මොඩල් එකට කැමතියි . ජීවිතේ විනාස උනා
හිත හොද හින්දම පල් හොරු ටිකක් මෙතුමගෙ මනුස්සකමට අමුනුස්සකම් කලා. ලොකු පුටුවල හිටිය උන් හොරා කෑවා
ඡන්දයක් ලං වෙද්දි පක්ෂ විපක්ෂ හැමෝටම සල්ලි බෙදුව
ඔය මහින්ද රාජපක්ශ ක්‍රීඩාංගණය හැදුවේ එයා. ඒක විවෘත කරන උත්සවයේදී එයා හිටියෙ භිරේ. අද කවුරුවත් ඒක දන්නෙවත් නැහැ
මැරෙන මොහොතේ සතයකවත් හිම්කම් නොතිබුණු ඒ උදව් කරපු කිසිම කෙනෙක් හිටියෙ නැහැ බිරිද පවා. ( මම දුප්පත් මිනිස්සුන්ට උදව් කරා ඒ මට හොදටම ඇති කිව්ව.. නිහඩවම එයා ගිහින් )
සල්ලි කන්දක් මැද ඉපදිල හැම සතේම දුප්පත් මිනිස්සුන්ට වියදම් කරලා. දේශපාලනේ නිසා උස්සලා පොලේ ගහපු. රත්තරන් හදවතක්
නිවන් සුව
(ජීවත්ව හිටයදී (සිරගෙදර) මම දාපු පොස්ට් එක report කරපු අය මේක report කරන්න එපා)
#Shalinda
Mokatada ehema tahanam karanne? salli deela gattath e manusaya yanne nathnam yanne na. religion eka kiyanna e manusayage private ekak. eka e manusayage kematta yana ekada noyana ekada. kawuruth maranawa kiyala balane ganne na. onna oka tama ape lankawe "samaharak" moda buddhist ayage kiyawilla. ohe kiyawana kisima terumak na.ඒවා ලංකාවේ තහනම් කරන්න ඕනේ ඔවාගෙන් තමා ආගම් ප්‍රශ්න ඇති වෙන්නේ
සල්ලි දීලා ආගම වෙනස් කරන්න දාගලන්න ඕනේ නැහැ තමන් අදහාගෙන ඉන්න ආගම වෙනස් කරන්න බලකරණවා නම් අවුරුදු 10 කට වත් හිරේ දාන්න ඕනේ