ලව් ඉලව් උනා බන්හ්

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කලින් කෑල්ල මට පොල්ල තිබ්බ නිසා ගෑනු එපා වෙලා මම අවුරුදු 4 ක් හිටියා :(

    පස්සෙ යන්තම් හිත හදාගෙන කෙල්ලෙකුට ට්‍රයි කරා :(

    එයා මට කිහිප සැයක් හෝප්ස් දීල තියෙනවා.:(

    මොකද එයා කලින් යාළු වෙලා හිටපු කෙනාට ගෙවල් දෙකෙන් ම අකමැති සීන් එකක් තිබුණා :yes:

    ඒක නවත්තන්න තමයි ගෙවල් දෙක වලි කකා හිටියෙ.:eek:

    ඒ දෙන්නත් ඈත් වෙන්න හිටියෙ දැන් මාස දෙක තුනක ඉදන් :yes:

    අනිත් කෙනත් කැමැත්තක් තිබුණ මම ඒ කෙල්ලට කැමැති සීන් එකට. :yes:

    ඒත් උන් දෙන්න දැන් බ්‍රේක් උනාට පස්සෙ අර කෙල්ල කිව්ව එයාට ආපහු ලව් කරන්න හිතක් නෑ එයා ගැන හෝප්ස් තියාගන්න එපා කියල. :(

    මාර ජුකයි බන් , දෙවනි වතාවටත් මවල තිබ්බ මාළිගා කුඩු කෑලි වෙලා ගියා :(

    රෑ හොදට ම බිව්ව බන් :(

    මොනව හරි කියපන්:(
    ------ Post added on May 20, 2022 at 10:50 AM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    තනියෙන් සරුංගලයක් වගේ පාවි පාවි ඉන්න කෙල්ලෙක්ට ට්‍රයි කරපං. දෙන්නෙක් ඉන්න තැනක තුන් වෙනියෙක් නම් වෙන්න එපා කවමදාකවත්, සදාකල් දුකේ තමා. ජෙප්පො වගේ. :(

    මොක උනත් උඹ හෝප්ස් අත නෑර දිගටම ටච් එකේ ඉඳපන් ඕනෙම වගේ නම්. ආයෙ සුදුසු වෙලාවක මුට්ටිය දාල බලපන්. සමහරවෙලාවට කැරකෙන්නත් පුළුවන් :rolleyes:
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    ගෑනු ඔහොම තමා බං. ටෝක් කරනකොට මේ දැන් බදින්න කැමතී වගේ හෝප්ස් දීලා හුරතල් වෙලා පස්සෙ වෙලාවක සීරියස් කැමතිද ඇහුවම රටේ නැති ගොබ්බ හේතු කියලා කැමති නෑ කියනවා. කලින් බ්‍රේකප් එකෙන් මෙන්ටලි රිකව වෙන්න සපෝට් එකක් විදිහට උබව යූස් කරලා තියෙන්නෙ. දැන් ඒකිගෙ හිත හැදිලා උබට වඩා ලොකු අත්තක් අල්ලන්න හදන්නෙ. තොපිට කට කැඩෙනකන් කියනවා පොන්න පක්කු වගේ දුක අහලා ගෑනුන්ගෙ හිත හදන්න යන්න එපා සත පහකට වැඩක් නෑ කියලා 😒
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    කලින් කෑල්ල මට පොල්ල තිබ්බ නිසා ගෑනු එපා වෙලා මම අවුරුදු 4 ක් හිටියා :(

    පස්සෙ යන්තම් හිත හදාගෙන කෙල්ලෙකුට ට්‍රයි කරා :(

    එයා මට කිහිප සැයක් හෝප්ස් දීල තියෙනවා.:(

    මොකද එයා කලින් යාළු වෙලා හිටපු කෙනාට ගෙවල් දෙකෙන් ම අකමැති සීන් එකක් තිබුණා :yes:

    ඒක නවත්තන්න තමයි ගෙවල් දෙක වලි කකා හිටියෙ.:eek:

    ඒ දෙන්නත් ඈත් වෙන්න හිටියෙ දැන් මාස දෙක තුනක ඉදන් :yes:

    අනිත් කෙනත් කැමැත්තක් තිබුණ මම ඒ කෙල්ලට කැමැති සීන් එකට. :yes:

    ඒත් උන් දෙන්න දැන් බ්‍රේක් උනාට පස්සෙ අර කෙල්ල කිව්ව එයාට ආපහු ලව් කරන්න හිතක් නෑ එයා ගැන හෝප්ස් තියාගන්න එපා කියල. :(

    මාර ජුකයි බන් , දෙවනි වතාවටත් මවල තිබ්බ මාළිගා කුඩු කෑලි වෙලා ගියා :(

    රෑ හොදට ම බිව්ව බන් :(

    මොනව හරි කියපන්:(
    ------ Post added on May 20, 2022 at 10:50 AM
    ජුකයි ජුකයි
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    ආහ් ෆේල් පොන්නයා. දැන් මේකෙන්ද එක්කෙ. නාකියගෙ තුන් මාසේ දානේ දුන්නද දණිස් පන නැති පොන්නයා. @rahal jayasekara aka @timetraveler1921 මානසික ලෙඩෝ නම්බරයක් දීපන් බෙහෙත් ගන්න එක්ක යන්නම් කැළණි හිඟන්නා.

    මෙන්න යාලුවෙක් @spunkyisii @negombokollo
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උබනම් කවදාවත් පිරිමියෙක් වෙන්නෙ නෑ රහල් ජයසේකර . කනවැද්දුන් ගෑනි වගේ අඩාගෙන ඉදපන්
    කවු ද බේසියෙ රහල් කියන්නෙ? මගේ නම් තරංග :angry:

    ගෑනු ඔහොම තමා බං. ටෝක් කරනකොට මේ දැන් බදින්න කැමතී වගේ හෝප්ස් දීලා හුරතල් වෙලා පස්සෙ වෙලාවක සීරියස් කැමතිද ඇහුවම රටේ නැති ගොබ්බ හේතු කියලා කැමති නෑ කියනවා. කලින් බ්‍රේකප් එකෙන් මෙන්ටලි රිකව වෙන්න සපෝට් එකක් විදිහට උබව යූස් කරලා තියෙන්නෙ. දැන් ඒකිගෙ හිත හැදිලා උබට වඩා ලොකු අත්තක් අල්ලන්න හදන්නෙ. තොපිට කට කැඩෙනකන් කියනවා පොන්න පක්කු වගේ දුක අහලා ගෑනුන්ගෙ හිත හදන්න යන්න එපා සත පහකට වැඩක් නෑ කියලා 😒
    දුකක් අහන්න ගියේ නෑ :(

    යාළුවෙක් විදියට හිටියෙ :(

    මම කැමතියි කියල හින්ට්ස් දීලා පැත්තකට වෙලා හිටිය :(

    වැඩිය ගියේ නෑ පස්සෙන් ගොට්ට අල්ලනව වගේ :yes:

    මම අහපු වෙලාව අවුල් ද දන්නෙත් නෑ ඉටිම් :(

    බ්‍රේක් උන ගමන් ම නිසා :(
    ------ Post added on May 20, 2022 at 11:04 AM
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ආහ් ෆේල් පොන්නයා. දැන් මේකෙන්ද එක්කෙ. නාකියගෙ තුන් මාසේ දානේ දුන්නද දණිස් පන නැති පොන්නයා. @rahal jayasekara aka @timetraveler1921 මානසික ලෙඩෝ නම්බරයක් දීපන් බෙහෙත් ගන්න එක්ක යන්නම් කැළණි හිඟන්නා.

    මෙන්න යාලුවෙක් @spunkyisii @negombokollo
    මානසික ලෙඩක් ද තොට ?

    අංගොඩ නැවතියන් අපට පව් නොදී
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කලින් කෑල්ල මට පොල්ල තිබ්බ නිසා ගෑනු එපා වෙලා මම අවුරුදු 4 ක් හිටියා :(

    පස්සෙ යන්තම් හිත හදාගෙන කෙල්ලෙකුට ට්‍රයි කරා :(

    එයා මට කිහිප සැයක් හෝප්ස් දීල තියෙනවා.:(

    මොකද එයා කලින් යාළු වෙලා හිටපු කෙනාට ගෙවල් දෙකෙන් ම අකමැති සීන් එකක් තිබුණා :yes:

    ඒක නවත්තන්න තමයි ගෙවල් දෙක වලි කකා හිටියෙ.:eek:

    ඒ දෙන්නත් ඈත් වෙන්න හිටියෙ දැන් මාස දෙක තුනක ඉදන් :yes:

    අනිත් කෙනත් කැමැත්තක් තිබුණ මම ඒ කෙල්ලට කැමැති සීන් එකට. :yes:

    ඒත් උන් දෙන්න දැන් බ්‍රේක් උනාට පස්සෙ අර කෙල්ල කිව්ව එයාට ආපහු ලව් කරන්න හිතක් නෑ එයා ගැන හෝප්ස් තියාගන්න එපා කියල. :(

    මාර ජුකයි බන් , දෙවනි වතාවටත් මවල තිබ්බ මාළිගා කුඩු කෑලි වෙලා ගියා :(

    රෑ හොදට ම බිව්ව බන් :(

    මොනව හරි කියපන්:(
    ------ Post added on May 20, 2022 at 10:50 AM
    ub neda aurudu 16 kellek ekka sex kala kiyala thread damme.
    kala pau passen enawa besikayo
     
    Last edited:
    • Dislike
    Reactions: amawaka.day

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    වෙල්කම් ටු ද තනිකඩ ක්ලබ් විත් @Heshan Daminda @Stimulus mind ඇන්ඩ් 420000000.... අදර්ස් :baffled: :baffled: :baffled:
    hell-yeah-snoop-dogg.gif
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ub neda aurudu 16 kellek ekka sex kala kiyala thread damme.
    kala pau bassen enawa besikayo
    උදේ ම උබ අමුවෙන් මොනව හරි කෑව ද? :angry:

    ඉස්සෙල්ල මට කියපන් උබල ඔක්කොම අංගොඩ වාට්ටුවකින් ලොග් වෙන උන් ද? :oo:

    පුදුම හුතු කතන්දර ගොඩක් නෙ රිප්ලයි වල තියෙන්නෙ :angry:

    උබ සයිලන්ට් සහන් කියන එකාගෙ ෆේක් එකක් නේ ද?

    උබ ඔහොම බොරු රිප්ලයි VM දා දා කට්ටිය ව කලිනුත් නෝන්ඩි කරා නේ ද? කැරියා