ලව් ඉලව් උනා බන්හ්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඕක මටත් උනා. ඒකි දෙපාරම බූට් කාලා මාව මතක් වෙලා මැසේජ් කරා ලගදි. එතකොටත් මන් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙලා. හොදම වැඩේ ඒකිට :rofl:
    Episode 1 Applause GIF by Friends
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කලින් කෑල්ල මට පොල්ල තිබ්බ නිසා ගෑනු එපා වෙලා මම අවුරුදු 4 ක් හිටියා :(

    පස්සෙ යන්තම් හිත හදාගෙන කෙල්ලෙකුට ට්‍රයි කරා :(

    එයා මට කිහිප සැයක් හෝප්ස් දීල තියෙනවා.:(

    මොකද එයා කලින් යාළු වෙලා හිටපු කෙනාට ගෙවල් දෙකෙන් ම අකමැති සීන් එකක් තිබුණා :yes:

    ඒක නවත්තන්න තමයි ගෙවල් දෙක වලි කකා හිටියෙ.:eek:

    ඒ දෙන්නත් ඈත් වෙන්න හිටියෙ දැන් මාස දෙක තුනක ඉදන් :yes:

    අනිත් කෙනත් කැමැත්තක් තිබුණ මම ඒ කෙල්ලට කැමැති සීන් එකට. :yes:

    ඒත් උන් දෙන්න දැන් බ්‍රේක් උනාට පස්සෙ අර කෙල්ල කිව්ව එයාට ආපහු ලව් කරන්න හිතක් නෑ එයා ගැන හෝප්ස් තියාගන්න එපා කියල. :(

    මාර ජුකයි බන් , දෙවනි වතාවටත් මවල තිබ්බ මාළිගා කුඩු කෑලි වෙලා ගියා :(

    රෑ හොදට ම බිව්ව බන් :(

    මොනව හරි කියපන්:(
    ------ Post added on May 20, 2022 at 10:50 AM
    poddak petrol polimaka hitapan oya amaaruwa honda wei
     
    • Like
    Reactions: DiksonAlex

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඕක මටත් උනා. ඒකි දෙපාරම බූට් කාලා මාව මතක් වෙලා මැසේජ් කරා ලගදි. එතකොටත් මන් වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙලා. හොදම වැඩේ ඒකිට :rofl:
    අඩෝ ගොඩක් උන් ඉන්නවා එකම ස්ටෝර්යේ, සතුටුයි දුකයි :dull:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    අමු කැවිලද නන්ගිට හුකන පොන්නයො මාව මෙන්ශන් කරන්නෙ
    Hahah akkage mahattaya allagena wahanayak padinna deela lagadi puke ariye nadda moda danis pana nathi wena ponnayata 😂
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තමන්ව friendzone කරන කෙල්ලෙක්ව ආශ්‍රය කරන්න හිතන්නවත් එපා. පුළුවන් තරම් ඉක්මනට ආශ්‍රය අත ඇරපන්. උන් උඹව පාවිච්චි කරන්නේ හදිස්සියකදී වෙන කවුරුත් නැති වුනාම ගෙදරට පික් කරන්නයි, දුකේදී උරහිසට හේත්තු වෙන්නයි විතරයි. උඹ නිකම් අනුන්ගේ සීනි කිරල දුක් විඳින්නත් එපා. උඹට රඟන්නේ නැතුව උඹ විදිහට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් මොන කෙල්ල ළඟද, අන්න ඒ වගේ කෙල්ලෙක් කැමති නම් එයත් එක්ක ජීවිතේ විඳපන්. :yes::yes::yes:
     
    patta kaali walata try karanna epaada?
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    කලින් කෑල්ල මට පොල්ල තිබ්බ නිසා ගෑනු එපා වෙලා මම අවුරුදු 4 ක් හිටියා :(

    පස්සෙ යන්තම් හිත හදාගෙන කෙල්ලෙකුට ට්‍රයි කරා :(

    එයා මට කිහිප සැයක් හෝප්ස් දීල තියෙනවා.:(

    මොකද එයා කලින් යාළු වෙලා හිටපු කෙනාට ගෙවල් දෙකෙන් ම අකමැති සීන් එකක් තිබුණා :yes:

    ඒක නවත්තන්න තමයි ගෙවල් දෙක වලි කකා හිටියෙ.:eek:

    ඒ දෙන්නත් ඈත් වෙන්න හිටියෙ දැන් මාස දෙක තුනක ඉදන් :yes:

    අනිත් කෙනත් කැමැත්තක් තිබුණ මම ඒ කෙල්ලට කැමැති සීන් එකට. :yes:

    ඒත් උන් දෙන්න දැන් බ්‍රේක් උනාට පස්සෙ අර කෙල්ල කිව්ව එයාට ආපහු ලව් කරන්න හිතක් නෑ එයා ගැන හෝප්ස් තියාගන්න එපා කියල. :(

    මාර ජුකයි බන් , දෙවනි වතාවටත් මවල තිබ්බ මාළිගා කුඩු කෑලි වෙලා ගියා :(

    රෑ හොදට ම බිව්ව බන් :(

    මොනව හරි කියපන්:(
    ------ Post added on May 20, 2022 at 10:50 AM
    If you love a girl she will fuck you
    If you fuck a girl she will love you
    Just go ahead and fuck.
     
    • Sad
    Reactions: amawaka.day

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    patta kaali walata try karanna epaada?
    ගැටලුවක් නැහැ. ඒත් මම හිතන්නේ කෙල්ලත් එක්ක ආශ්‍රය කරලා බලන්නම වෙනවා ගැළපෙනවද කියලා. නැත් නම් මුලදී ත්‍රිලක් වගේ දැනුනට, පස්සේ උඹටම එපා වෙයි.
     
    • Wow
    Reactions: kasunkaru