ලව් එක 18++ හෙල්ප්

sudda86

Active member
  • Aug 2, 2015
    105
    26
    28
    ehemai machan ubala dena isselama denata dena therum aran hitapan ....... kisi deyak hangana epa ... ekitath nidahasak deepan ethakota ekita therei .. mata hithena weidya nam ube kella socail madi kiyala .... eka ekige waradak nevei ..
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    අනික මම සෙකන්ඩ් වෙන්න කැමති නැහැ..

    මේක නම් සිරාම අවුලක් උඹේ. ඹ්ක හදා ගන්නෙ නැතුව ඉස්සරහට යන්න අමාරුයි බන්. හැම වෙලාවෙම නැති වුණත් ඉදලා හිටලා හරි සෙකන්ඩ් වෙයන්. උඹේ කෙල්ලටනෙ බන්. වෙන කාටවත් නෙමෙයිනෙ. නැත්නම් හැමදාම වලි තමයි. ඹ්නිවට වැඩිය ඔලුව පාත්කරන්නත් යන්න ඒපා. ගාණකට නැවියන්. නැත්නම් කරේ නැග්ගොත් බස්සගන්න බැහැ.

    මම බිසී හින්ද මට හම්බෙන්න එහෙම වෙලාවක් නැහැ..!!

    මේක නම් ලොකු ම අවුලක් කොල්ලො. උඹ සතුටුවෙයන් කෙල්ල මෙච්චර කල්, අවුරුදු 3 ක් උඹත් ඒක්ක හිටිය ඒකට. තාමත් උඹව අත අැරලා නැති ඒකට.

    සතියකට පාරක්වත් මොන වැඩේ තිබ්බත් කොහොමහරි පොඩි වෙලාවකට හරි කෙල්ලව හම්බවෙයන්. උඹ ජොබ් ඒකේ තියෙන pressure ඒක කෙල්ලට release කරලා දාන්න ඒපා කිසිම වෙලාවක. ඒවට කෙල්ල පළි නැහැ බන්. පෞද්ගලික ජීවිතය වෙනයි. රැකියාව වෙනයි. ඒ දෙක පටලව ගන්න ඒපා මචන්. දෙපැත්තම අවුල් වෙනවා ඒකෙන්. වැඩ කරන තැන දේවල් වැඩ කරන වෙලාවට හිතපන්. ඒව ගෙදර ගේන්න ඒපා.

    ෆේස්බුක් යන්නේ නැතුව ඉන්නලු අරවයි මේවයි එතන සැකය වගේ දෙයක් නේ බන්

    මෙතන උඹ හිතන විදියෙ අවුලක් තියෙනවා යාලුවා. ඒ සැකය නෙමෙයි. කෙල්ල අකමැතියි උඹ වෙන කෙල්ලොත් ඒක්ක ටච් වෙනවට. ඹ්ක සාමානය දෙයක් බන්. අාදරේ වැඩිකමට ඒන ඉරිසියාව වගේ දෙයක්. අාත්මාර්ථකාමී හැගීමක් ඒක. කෙල්ලව තේරුම් ගනින්.

    උඹ කැමති ද දැන් උඹ කරන දේම අනිත් පැත්තට, ඒ කියන්නෙ කෙල්ල වෙන කොල්ලොත් ඒක්ක ෆොටෝ ගහගහා බුකියට දාගෙන, උඹත් ඒක්ක ඉන්න, කතා කරන්න තියෙන කාලය වෙන දේවල්, වෙන තේරුමක් නැති රට වටේ තියෙන දේවල් වලට කැපකරනවට? උඹ සිරාම නම් ඔය කෙල්ලව කරන්නෙ, මේ ගැන පොඩ්ඩක් හිතල බලපන්.

    උඹට උඹේ කෙල්ල වෙනුවෙන් කාලය නැහැ. ඒත් වෙන කෙල්ලොත් ඒක්ක, පාටි වල ඉදලා ෆොටෝ ගහලා බුකියට දාන ඒවයි, වෙන දේවලුයි පස්සෙ ඒලවන්න වෙලාව තියෙනවා. තමන්ගෙ ජීවිතේ වැදගත් දේවල්, Priority දෙන්න ඹ්නි දේවල් උඹ මිස් කරගන්නවා තේරුමක් නැති දේවල් නිසා. කාර්යබහුලයි කියලා, ඔහොමත් කාර්යබහුල වෙන්නෙ නැහැ බන් ඔය කියන තරම් කවුරුත්. ෆේස්බුක් කියන්නෙ ජීවිතේ නෙමෙයි. ඒක මුලින් ම තේරුම් ගනින්. ඹ්කට අැබ්බැහි වෙන්න ඒපා.

    එපාර අදත් මම ටවුන් එකට ගියාම 5min හ්මෙබ්න්න ඕනේ කියල ඇවිත් මගේ දිහා බලන් කියන්නලු කැමති නැහැ කියලා..යාලු කරගත්තා කාලේ වගේ නෙමේලු දැන් හිටියත් එකයි නැත්ටත් එකයි වගේලු..!!

    කෙල්ල ලොකු දුකකින් ඉන්නෙ. උඹ හෙන වාසනාවන්තයි බන්. ඒකි උඹට තාමත් අැත්තටම ලව්. උඹට කෙල්ලව තේරුම් ගන්න බැරි වුණාට, කෙල්ල උඹව තේරුම් අරගෙනයි ඉන්නෙ. ඉක්මන්ට හොද තිරණයක් ගනින්. ඔලුව ඉදිමෝගෙන පන්ඩිතයා වෙන්න ගිහින්, මෝඩ වැඩ කරලා පසුතැවෙන්න ඒපා. දෙයක් කරන්න කළින් හොදට හිතලා, තවත් පාරක් හිතලා කරපන්. විශේෂයෙන් ලව් වලදි. උඹ හරි කියලා හිතන්න ඒපා. කෙල්ලගෙ පැත්තෙනුත් හිතපන් දෙයක් කියන්න, කරන්න කළින් හැම වෙලේම.

    යාලු කරගන්න කාලේ වගේ ඉන්න බැහැනේ බන් හැමදාම ඕව තමයි ප්‍රශ්න :sorry::sorry::sorry:

    මේක නම් ඒක ඒකාගෙ මයින්ඩ් වල තියෙන අවුලක්. ගොඩක් උන්ට ඔහොමයි. ලව් ඒකක් කාලයක් කරගෙන යනකොට ඒක සහ කෙල්ලව සාමානය දෙයක් වෙනවා. නිතර නිතර දකිනකොට, කතා කරනකොට. ඒ හැටි බන්. කෙල්ලව තේරුම් අරගෙන වලි දාගන්නෙ නැතුව ඉස්සරහට යන්න බලපන්.

    උදාහරණයක් විධියට උඹ පාවිච්චි කරනවා නම් perfume ඒකක්, ගත්ත අලුත උඹට ඒකෙ සුවද තේරෙනවා. ටික කාලයක් දිගටම පාවිච්චි කරනකොට සුවද දැනෙන්නෙ නැහැනේ. අන්න ඒවගේ දෙයක්. උඹේ මනස, ස්නායු ඒකට හැඩ ගැහෙනවා.

    හැමදාම දකින කුකුලාගෙ කරමලේ වගේ කතාව කියන්නෙත් ඹ්කට බන්. මෙක ගැන ලොකුවට විස්තර කරන්න මටත් හරියට තේරෙන්නෙ නැහැ.

    ඒත් ඒක දෙයක් කියන්නම්, හැමදාම ඒකවගේ ඉන්න බැහැ කියන ඒක හොද කෙල්ලෙක් අතඅැරලා දාන්න හේතුවක් කරගන්න ඒපා. ඹ්ක තමයි ජීවිතේ හැටි. උඹට ඹ්ක තේරෙයි කෙල්ලව අත අැරලා හෝ නොදැක, කිසිම contact ඒකක් නැතුව කාලයක් හිටියොත්.

    පිස්සු නටන්නෙ නැතුව, ජීවිතේ බැලන්ස් කරගෙන ගෙනියපන් අනවශය විදියට බාහිර දේවල් නිසා Pressure වෙලා, ඔක්කොම අවුල් කරගන්නෙ නැතුව. (මේ අනිතිම දේ ගැන කිරියෙ SahanJ123 යාලුවත් කියල තිබුණා. ඒ කතාව නම් සහතික අැත්තක් යාලුවා.)
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මට කෙල්ල අතෑරපු එක හොඳද නරකද කියලා කියන්න බෑ උඹේ කෙල්ල දකලවත් නැති නිසා.ඒත් මට එකක් කියන්න පුලුවන්.උඹ ඔය මල පැනල ක්ෂනිකව ගන්න තීරන තියෙනවා නේද?හරිම බයානකයි.අනිවා දැන් උඹට අවුලක් නෑ වගේ දැනුනට ටික දවසකින් උඹට කෙල්ලව මතක් වෙනවා.ඊලගටසෙට් වෙන කෙල්ල උබට බූට් එක තිබ්බොත් කරදරයක් උනත් මේ කෙල්ලගෙ අගේ තේරෙනවා.කෙල්ල බැන්ඩට පස්සෙ ඕවා අඩු වෙයි බන් ගොඩක් වෙලාවට.මොකද එතකොට ඒකිට ශුවර්නෙ උඹ ඒකිගෙ කියලා.මමනම් කියන්නෙ බොරු සෝබනේට ලව් කරන කෙල්ලො ඉන්න ලෝකෙ පොඩි අවුල් තිබුනත් මේ කෙල්ල හොඳයි කියලා.උඹ ආදරේ නැතුවත් නෙවෙයිනෙ.හිතලා බලල තීරනයක් ගනින්,අවසාන තීරනේ උඹේ අතේ
     
    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    මට පිස්සු වගේ බන්..ඇත්තමයි..!!! මගේ උපන් දිනේ අද..ගෙදර එද්දී කේක් එකකයි කමිසෙකුයි ඩෙනිම් කු වෙස්ට් එකයි,birthday කාර්ඩ් එකකයි එවල ගෙදරට එක ඔතල අර දිලිසෙන කොළ වල.. හයදාහක විතර !!!
    බැන්නට දැන් මට හෙන අවුල් සිරාවටම
     
    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    ehemai machan ubala dena isselama denata dena therum aran hitapan ....... kisi deyak hangana epa ... ekitath nidahasak deepan ethakota ekita therei .. mata hithena weidya nam ube kella socail madi kiyala .... eka ekige waradak nevei ..

    මම ඒකිට කිසි දෙයක් සිමා කරලා නැහැ..!!!නිදහස තියෙනවා හැම හොද දෙකටම බන්
     
    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    මේක නම් සිරාම අවුලක් උඹේ. ඹ්ක හදා ගන්නෙ නැතුව ඉස්සරහට යන්න අමාරුයි බන්. හැම වෙලාවෙම නැති වුණත් ඉදලා හිටලා හරි සෙකන්ඩ් වෙයන්. උඹේ කෙල්ලටනෙ බන්. වෙන කාටවත් නෙමෙයිනෙ. නැත්නම් හැමදාම වලි තමයි. ඹ්නිවට වැඩිය ඔලුව පාත්කරන්නත් යන්න ඒපා. ගාණකට නැවියන්. නැත්නම් කරේ නැග්ගොත් බස්සගන්න බැහැ.

    මේක නම් ලොකු ම අවුලක් කොල්ලො. උඹ සතුටුවෙයන් කෙල්ල මෙච්චර කල්, අවුරුදු 3 ක් උඹත් ඒක්ක හිටිය ඒකට. තාමත් උඹව අත අැරලා නැති ඒකට.

    සතියකට පාරක්වත් මොන වැඩේ තිබ්බත් කොහොමහරි පොඩි වෙලාවකට හරි කෙල්ලව හම්බවෙයන්. උඹ ජොබ් ඒකේ තියෙන pressure ඒක කෙල්ලට release කරලා දාන්න ඒපා කිසිම වෙලාවක. ඒවට කෙල්ල පළි නැහැ බන්. පෞද්ගලික ජීවිතය වෙනයි. රැකියාව වෙනයි. ඒ දෙක පටලව ගන්න ඒපා මචන්. දෙපැත්තම අවුල් වෙනවා ඒකෙන්. වැඩ කරන තැන දේවල් වැඩ කරන වෙලාවට හිතපන්. ඒව ගෙදර ගේන්න ඒපා.

    මෙතන උඹ හිතන විදියෙ අවුලක් තියෙනවා යාලුවා. ඒ සැකය නෙමෙයි. කෙල්ල අකමැතියි උඹ වෙන කෙල්ලොත් ඒක්ක ටච් වෙනවට. ඹ්ක සාමානය දෙයක් බන්. අාදරේ වැඩිකමට ඒන ඉරිසියාව වගේ දෙයක්. අාත්මාර්ථකාමී හැගීමක් ඒක. කෙල්ලව තේරුම් ගනින්.

    උඹ කැමති ද දැන් උඹ කරන දේම අනිත් පැත්තට, ඒ කියන්නෙ කෙල්ල වෙන කොල්ලොත් ඒක්ක ෆොටෝ ගහගහා බුකියට දාගෙන, උඹත් ඒක්ක ඉන්න, කතා කරන්න තියෙන කාලය වෙන දේවල්, වෙන තේරුමක් නැති රට වටේ තියෙන දේවල් වලට කැපකරනවට? උඹ සිරාම නම් ඔය කෙල්ලව කරන්නෙ, මේ ගැන පොඩ්ඩක් හිතල බලපන්.

    උඹට උඹේ කෙල්ල වෙනුවෙන් කාලය නැහැ. ඒත් වෙන කෙල්ලොත් ඒක්ක, පාටි වල ඉදලා ෆොටෝ ගහලා බුකියට දාන ඒවයි, වෙන දේවලුයි පස්සෙ ඒලවන්න වෙලාව තියෙනවා. තමන්ගෙ ජීවිතේ වැදගත් දේවල්, Priority දෙන්න ඹ්නි දේවල් උඹ මිස් කරගන්නවා තේරුමක් නැති දේවල් නිසා. කාර්යබහුලයි කියලා, ඔහොමත් කාර්යබහුල වෙන්නෙ නැහැ බන් ඔය කියන තරම් කවුරුත්. ෆේස්බුක් කියන්නෙ ජීවිතේ නෙමෙයි. ඒක මුලින් ම තේරුම් ගනින්. ඹ්කට අැබ්බැහි වෙන්න ඒපා.

    [/SIZE][/COLOR]
    කෙල්ල ලොකු දුකකින් ඉන්නෙ. උඹ හෙන වාසනාවන්තයි බන්. ඒකි උඹට තාමත් අැත්තටම ලව්. උඹට කෙල්ලව තේරුම් ගන්න බැරි වුණාට, කෙල්ල උඹව තේරුම් අරගෙනයි ඉන්නෙ. ඉක්මන්ට හොද තිරණයක් ගනින්. ඔලුව ඉදිමෝගෙන පන්ඩිතයා වෙන්න ගිහින්, මෝඩ වැඩ කරලා පසුතැවෙන්න ඒපා. දෙයක් කරන්න කළින් හොදට හිතලා, තවත් පාරක් හිතලා කරපන්. විශේෂයෙන් ලව් වලදි. උඹ හරි කියලා හිතන්න ඒපා. කෙල්ලගෙ පැත්තෙනුත් හිතපන් දෙයක් කියන්න, කරන්න කළින් හැම වෙලේම.

    මේක නම් ඒක ඒකාගෙ මයින්ඩ් වල තියෙන අවුලක්. ගොඩක් උන්ට ඔහොමයි. ලව් ඒකක් කාලයක් කරගෙන යනකොට ඒක සහ කෙල්ලව සාමානය දෙයක් වෙනවා. නිතර නිතර දකිනකොට, කතා කරනකොට. ඒ හැටි බන්. කෙල්ලව තේරුම් අරගෙන වලි දාගන්නෙ නැතුව ඉස්සරහට යන්න බලපන්.

    උදාහරණයක් විධියට උඹ පාවිච්චි කරනවා නම් perfume ඒකක්, ගත්ත අලුත උඹට ඒකෙ සුවද තේරෙනවා. ටික කාලයක් දිගටම පාවිච්චි කරනකොට සුවද දැනෙන්නෙ නැහැනේ. අන්න ඒවගේ දෙයක්. උඹේ මනස, ස්නායු ඒකට හැඩ ගැහෙනවා.

    හැමදාම දකින කුකුලාගෙ කරමලේ වගේ කතාව කියන්නෙත් ඹ්කට බන්. මෙක ගැන ලොකුවට විස්තර කරන්න මටත් හරියට තේරෙන්නෙ නැහැ.

    ඒත් ඒක දෙයක් කියන්නම්, හැමදාම ඒකවගේ ඉන්න බැහැ කියන ඒක හොද කෙල්ලෙක් අතඅැරලා දාන්න හේතුවක් කරගන්න ඒපා. ඹ්ක තමයි ජීවිතේ හැටි. උඹට ඹ්ක තේරෙයි කෙල්ලව අත අැරලා හෝ නොදැක, කිසිම contact ඒකක් නැතුව කාලයක් හිටියොත්.

    පිස්සු නටන්නෙ නැතුව, ජීවිතේ බැලන්ස් කරගෙන ගෙනියපන් අනවශය විදියට බාහිර දේවල් නිසා Pressure වෙලා, ඔක්කොම අවුල් කරගන්නෙ නැතුව. (මේ අනිතිම දේ ගැන කිරියෙ SahanJ123 යාලුවත් කියල තිබුණා. ඒ කතාව නම් සහතික අැත්තක් යාලුවා.)
    උබ මගේ කෙල්ලද මන්ද.. මම බැන්නට පස්සේ අන්තිමේ එකිත් මට බැනල මේ ටිකම කිව්වා
     
    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    මචන්ලා හැමෝටම ගොඩක් පින්..!!!!මම ඒ උනාට පට්ට අවුලෙන් ඉන්නේ..!!එකිත් පව්...:sorry:
     
    උබල යෝජනා කරනේ මොකක්ද..මම ප්‍රශ්නේ විසදන්න ෆේස්බුක් deactive කරලා ඉන්න එක ද කරන්න ඕනේ????
    අකිලයා හැමෝම අදහසක් දාපල්ලා බලන්න ..මම නැවැත්තුව එත් අයිම උපන් දිනේට තෑගී එවල නංගිට කෝල් කරලා අනේ මන්ද බන්.!!!
     
    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    කෙල්ලට කියවන්න දෙන්න එහෙම මොනවහරි පොත් එහෙම තියෙනවද බන් උපදෙස් වගේ තියෙන..!!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබල යෝජනා කරනේ මොකක්ද..මම ප්‍රශ්නේ විසදන්න ෆේස්බුක් deactive කරලා ඉන්න එක ද කරන්න ඕනේ????
    අකිලයා හැමෝම අදහසක් දාපල්ලා බලන්න ..මම නැවැත්තුව එත් අයිම උපන් දිනේට තෑගී එවල නංගිට කෝල් කරලා අනේ මන්ද බන්.!!!

    ඔය ෆේස්බුක් කෙරුවාව නිසා නැති මගුලුත් ඇති වෙනවා.
    ෆේස්බුක් එක කෙලින්ම ඩිලීට් කරලම දාපන් බන්.
    https://m.facebook.com/account/delete

    ඕක නැති තරමටම හොදයි.
    හෙන සීන් ඔය මගුල නිසා.

    enthral

    Junior member
  • Jan 20, 2014
    68
    10
    8
    oya wage un ekka jeewat wenne kohomada bn
    මම නම් හිතන්නේ මචන් අපි තාවකාලික ප්ලාස්ත්ර දාල හරින්නේ නැහැ නේද..ප්‍රශ්නේ වස්තු බිජයට ට බෙහෙත දෙන්න ඕනේ..තේරුම් ගැනීම තමයි..උබ හිතනවද බුකිය මැකුව කියල ප්‍රශ්නේ විස්දෙව් කියල.!!!!:confused: