ලව් කපල් සහ දළදා මාලිගාව.

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    කපල් එකක් යාලුවෙලා මුලින්ම දළදා මාලිගාවට ගියොත් ඒ affair එක කැඩෙනවා කියලා කියන කතාව ඇත්‍තද මචං. මගෙ යාලුවෙක් බූට් කාලා ඕක කියලා ඌ මාවත් අවුල් කලා :(:(

    :lol: Ai dalada Maligawa withrada? Kaluthra bodhiya...ane machanla owa nawathinna hethu tiye nam kohomath nawathinwa...oya love seen ekka mewa patalawa ganna giyoth kohewath yanna bari wei tika dwasak yanakota :dull:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කපල් එකක් යාලුවෙලා මුලින්ම දළදා මාලිගාවට ගියොත් ඒ affair එක කැඩෙනවා කියලා කියන කතාව ඇත්‍තද මචං.
    මගෙ යාලුවෙක් බූට් කාලා ඕක කියලා ඌ මාවත් අවුල් කලා :(:(

    :no:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔව් අත්දැකීම් තියේ.

    1) දලදා මාලිගාවට ගියා
    2) හඳහන් පොරොන්දම් ගැලපුවෙ නෑ
    3) කසාද බැන්දෙ සුබ දවස්, සුබ නැකැත් බලලා නෙමෙයි.

    දැං බැඳලා අවුරුදු 5ටත් වැඩියි. මේ වෙන කල් අංශුමාත්‍ර ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. මිත්‍යා විශ්වාස පසුපස්සෙ යන්න එපා. තිසරණය විතරයි.. එච්චරයි...

    :love:
     
    • Like
    Reactions: maxtalker

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් අත්දැකීම් තියේ.

    1) දලදා මාලිගාවට ගියා
    2) හඳහන් පොරොන්දම් ගැලපුවෙ නෑ
    3) කසාද බැන්දෙ සුබ දවස්, සුබ නැකැත් බලලා නෙමෙයි.

    දැං බැඳලා අවුරුදු 5ටත් වැඩියි. මේ වෙන කල් අංශුමාත්‍ර ප්‍රශ්නයක් ඇති වෙලා නෑ. මිත්‍යා විශ්වාස පසුපස්සෙ යන්න එපා. තිසරණය විතරයි.. එච්චරයි...

    THREAD CLOSED!:love:
     
    • Like
    Reactions: maxtalker

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැඩෙනව නෙමේ බං එහෙම ගියොත් දෙන්නම මැරෙනවලු :(
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    :confused:
    එහෙම එකක් අපිට කියා දුන්නෙ නෑනෙ :eek:

    රාජ්‍යත්වයට උරුමය දලදාවහන්සේ තියන කෙනාට තිබුන නිසා රජවරු අතළඟමයි දලදා මාලිගාව හැදුවෙ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රාජ්‍යත්වයට උරුමය දලදාවහන්සේ තියන කෙනාට තිබුන නිසා රජවරු අතළඟමයි දලදා මාලිගාව හැදුවෙ

    ඒ වුනාට ඒක රජමාළිගාව කරගෙන හිටියෙ නෑනෙ. මාලිගාව කිව්වට ඒක පන්සලක් විදිහටනෙ තිබ්බෙ
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,191
    8,187
    113
    M-Town

    බොරුවට කරන ඒවා නම් කැඩෙනවා. ඇත්තට කරන ඒවා එහෙම වෙන්නේ නෑ බං. මාළිගාවට මඩ ගහන්න කියන කතාවක් ඔය. මමත් මුලින්ම ගියේ මාළිගාවට තමයි. දැන් බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මගේ රූමයි වයිෆ්ගේ රූමියි සෙට් උනෙත් මාළිගාවේ අපිත් එක්ක ඊට පස්සෙ ගිය දවසක. ඔය උන් දෙන්නත් බැඳලා ළමයෙකුත් ඉන්නේ.
    Thread eka dapu ekatath ridenna thawa ekek hadapan:love:
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    කැඩෙන්න මුලින් ගිය තැන බලපාන්නේ නෑ බන්.
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ප්‍රශ්නේ අහද්දි සවලකුයි උදැල්ලකුයි දාපන්, මෙතනම වැලලෙන්න:rofl::rofl:උබ ඔය මානසිකත්වෙන් හිටියොත් දළදා මාලිගේට යන්න ඔන්නෑ ඊට කලින් කෙල්ල උබව දාල යනවා.
     

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    අනේ මංදා බං. කැලණි මුලින් ගියොත් අනිවා බදින්න ලැබෙන කතාවක් කියනවලු තව.

    හ්ම්ම් රූම් ගියොත් ඊට කලින් බදින්න පුලුවන් වෙයි.:P:P