ලව් කපල් සහ දළදා මාලිගාව.

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ලව් කපල් සහ දළදා මාලිගාව.

    කපල් එකක් යාලුවෙලා මුලින්ම දළදා මාලිගාවට ගියොත් ඒ affair එක කැඩෙනවා කියලා කියන කතාව ඇත්‍තද මචං. මගෙ යාලුවෙක් බූට් කාලා ඕක කියලා ඌ මාවත් අවුල් කලා :(:(
     
    • Like
    Reactions: kosala1212

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    mamath maligawata giya. 7 year affair eka dan na. related da danne na itin. habai mamath oya kathawa ahala tiyenawa. anemanda ban owa nam.

    මුලින්ම ගියෙ මාලිගාවටද වෙන පංසලකට ගියෙම නැද්ද? මොකක් නිසාද බං නැවතුනේ?
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43

    බොරුවට කරන ඒවා නම් කැඩෙනවා. ඇත්තට කරන ඒවා එහෙම වෙන්නේ නෑ බං. මාළිගාවට මඩ ගහන්න කියන කතාවක් ඔය. මමත් මුලින්ම ගියේ මාළිගාවට තමයි. දැන් බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මගේ රූමයි වයිෆ්ගේ රූමියි සෙට් උනෙත් මාළිගාවේ අපිත් එක්ක ඊට පස්සෙ ගිය දවසක. ඔය උන් දෙන්නත් බැඳලා ළමයෙකුත් ඉන්නේ.
     
    අඩේ එහෙමනම් අවුලක් නෑ. මගෙ යාලුවගෙ අෆයා එක අවුරුදු 9 ක් බං. මේ අවිරුද්ද අග පොර මැරිකරන්න හිටියෙ. හදහන් කේස් එකක් නිසා කෙල වෙලා.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    අඩේ එහෙමනම් අවුලක් නෑ. මගෙ යාලුවගෙ අෆයා එක අවුරුදු 9 ක් බං. මේ අවිරුද්ද අග පොර මැරිකරන්න හිටියෙ. හදහන් කේස් එකක් නිසා කෙල වෙලා.

    mekema uththare thiyanawane ane manda umbalanam
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    එහෙම එකක් නෑ.. මගේ කෙල්ලත් මාව ඉස්සෙල්ලම හම්බුන දවසෙ දෙන්න එක්ක ගියේ දළදා මාලිගාවට. දැන් මාස 4යි බැඳලා..:)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    එහෙම එකක් නෑ බන්.මුන්ගේ ඉස්කෝලේ පටන් ගන්නේ කවද්ද?
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    mekema uththare thiyanawane ane manda umbalanam

    ඉතිං බං හදහන් කියන්නෙ අමු බොරුවක්නෙ. භෞම දෝෂද මොකක්ද මගුලක් කියලා බදින්න එපා කිව්වලු..
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    අල මල්ලි;24095478 said:
    එහෙම එකක් නෑ.. මගේ කෙල්ලත් මාව ඉස්සෙල්ලම හම්බුන දවසෙ දෙන්න එක්ක ගියේ දළදා මාලිගාවට. දැන් මාස 4යි බැඳලා..:)

    එහෙනම් අවුලක් නැහැ මචං.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    යන එක කොහේ ගියත් යනවා...

    ඒක ඇත්ත බං. ඒ උනාට මාලිගාව ටිකක් හයිලයිට් කරලා කට්ටිය එක එක කතා කියනවා. මාත් ගියෙ මාලිගාවට මුලින්ම.