ලව් කරන උන්ගෙන් උදව්වක් ඕනි ඈ
මචන්ලා කියපල්ලකෝ, තමන් ලව් කරන කෙල්ලට හිතට දැනෙන්න දෙන්න පුළුවන් වදනක් ...
ඒ කියන්නේ කවදාවත්ම දාල යන්නෙපා කියන්න වගේ..
හිනා වෙන්නෙපා බොලව්...

දාල ගියත් කොච්චරවත් හිතට මම ඒ කියපු දේ දැනෙන විදිහේ එකක්....
එහෙමත් නැත්නම් කවදාවත් අමතක නොවෙන විදිහේ, එයට දැනෙන දෙයක් කියපල්ලකෝ..
දැන් ඉතින් කියන්නෙපා කොරපන් කියල..
එහෙම වටින ගිෆ්ට් එකක් හරි කමක් නෑ.. ( කෙල්ලෝ කැමති මොන මගුලක් හරි කමක් නෑ තමන්ගේ කොල්ල දෙයක් අතින් හදල දෙනවනම් නෙහ් ! )
උබලගේ අදහස් කියපල්ලකෝ
විහිලුවට ගන්නෙපා කොල්ලනේ...
ලව් කරලා අත්දැකීම් තියෙන උන් ඕනි තරම් ඉන්නවනේ මේකේ 

ලැජ්ජා හිතෙනවා යකො කොහොමද ඔවා කටක් ඇරලා කියන්නෙ
අතට දරුවෙක් දීල තිබ්බත් වැඩක් නෑ