Love karoth kavadavath thani karanna epa yaluve penavane monavada vela thiyenne kiyala
https://www.facebook.com/share/v/ocTcVZjU2xJnpYrf/?mibextid=KsPBc6
https://www.facebook.com/share/v/ocTcVZjU2xJnpYrf/?mibextid=KsPBc6
Thanx for the advice macho. Mama iye kellage gedara giya. kellage amma ekka godak wela katha karaa, amma maara widihata maath ekka fit una. Gedara land phone number ekath illagaththa. Ekata kathaa kala kella phone eka issuwoth mama number eka illagannada kellage?- facebook eken hoyala request ekak dapan
- messenger eken msg ekakuth dapan, mulin podiyata "Hi", "Moko wenne?" wage msg krapn yaluwek, nadayek wage.
- eda number ekawath illaganna bari unane kiyapn.
- ethakota number eka kelinma dunnoth, shape eke eki thaniyama inna time ekak balala call krala oi job eka gana, teaching gana anan manan gana hemiita ahapn
oi widiyata kraddi umbata therewi eki umbath ekka kathakranna asaida kiyala.
eetapasse kelinma kiyapn "eda oyawa dakkama hithe kamatthak athi una" kiyala.
ethanin ehata itin hithala balala lassanata game eka play krapn hariyata. kella okay nm gedara ayata hemiita kathakrapn.
ehenam ammama word eka dawi kellata samaharawita.Thanx for the advice macho. Mama iye kellage gedara giya. kellage amma ekka godak wela katha karaa, amma maara widihata maath ekka fit una. Gedara land phone number ekath illagaththa. Ekata kathaa kala kella phone eka issuwoth mama number eka illagannada kellage?
owneda mama kohomahari family ekath ekka friendly wennan. Etakota okkoma mata kamathi unaama harine wade. I'll make an offer they can't refuse...ehenam ammama word eka dawi kellata samaharawita.
ow ammai thatthai gedara na wage hithena welawaka call krapn. ethakota kella answer krawine.
All the best
මේ කෙල්ල ඇවිල්ල ගෙදරින් කියන ඕන දෙයක් කරන ටයිප් එකේ කෙල්ලෙක්. අම්මව අල්ලගත්ත කියන්නෙ වැඩෙන් බාගයක් හරි වගේ තමයි මචෝ!!බලපන් කොෆි එකක් බොන්න යන්න වගේ ටෝක් එකක් දීල බලපන් යාලුවෙක් ලෙවල් එකට ගිහින් එනවද කියල. .එහෙම එනවනම් ටික ටික සෙට් වෙලා කෙලින්ම ගිහින් අහපන් .නැන්ද මාම ගාවගන්න එපා දැන්මම


හිහි , බලන්නකෝ ඇන්ටි දැන් ඉන්න කෙල්ලෝ , කරන වැඩ දැක්කම කෙල්ලෙක් එක්ක යාලු වෙන්නවත් හිතෙන්නේ නෑ .. ඒ අතින් නැන්දලා සුපිරි . බලන්න වැදගත් කමට හදල තියෙන හැටි . ඔන්න ඔහොම පොටක් පාදපන් .owneda mama kohomahari family ekath ekka friendly wennan. Etakota okkoma mata kamathi unaama harine wade. I'll make an offer they can't refuse...
එහෙමනම් ඉතිං අද හවසම කීයක් හරි හොයාගෙන උන්ගෙ ගෙදර යන එක තමයි හොඳම දේ.ඒකටත් වෙලාවට ඉස්කෝලෙ නිවාඩුනෙ මචන්...
ඒවෙනකොට ඒකිට බඳින්න එකෙක් එක්ක සෙට්වෙලා ආවොත් කොහොමද?
------ Post added on Dec 19, 2024 at 12:06 PM
අම්ම කියන දෙ අහන ගැනු බද්න්න එපා යකොowneda mama kohomahari family ekath ekka friendly wennan. Etakota okkoma mata kamathi unaama harine wade. I'll make an offer they can't refuse...
මේ කෙල්ල ඇවිල්ල ගෙදරින් කියන ඕන දෙයක් කරන ටයිප් එකේ කෙල්ලෙක්. අම්මව අල්ලගත්ත කියන්නෙ වැඩෙන් බාගයක් හරි වගේ තමයි මචෝ!!
------ Post added on Dec 19, 2024 at 1:56 PM
වේට් වට්???හිහි , බලන්නකෝ ඇන්ටි දැන් ඉන්න කෙල්ලෝ , කරන වැඩ දැක්කම කෙල්ලෙක් එක්ක යාලු වෙන්නවත් හිතෙන්නේ නෑ .. ඒ අතින් නැන්දලා සුපිරි .
මොකෝ බන් . ?වේට් වට්???![]()
ඔය කරගෙන තියෙන්නෙ. ඔයවෙලාවට පොඩ්ඩක් දුරදිග කල්පනා කරපන්.මමයි පුලුවන් හැම වෙලාවෙම කතාකරා. මට ඉතින් එයත් එක්ක කතාකරද්දි තේරුනා එයා මට ලෙන්ගතුකමක් තියෙනව කියල. ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව. හැබැයි අවුල කියන්නෙ මට එයාගෙ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි උනා
වේට් වට්???![]()
Auntyla kiyala thibbama, me uncleta inna baමොකෝ බන් . ?
මොකෝ බන් . ?
ඔව් බන් , ඒ වගේ තමයි . ඉස්සෙල්ල නැන්දව මුරුංග ඇත්තේ තියන්න ඕනේ බන් . අයෙ ඉතින් , ඒක කලාවක් .ඔහොම කිව්වම උඹ නැන්දට ලයින් දානවා වගේනේ. නැන්දලා සුපිරි..![]()

මට කියන්න අමතක වෙච්ච එකක් තමයි. කතාකරද්දි එයා ගොඩක්ම මගෙ තොල් දෙක දිහා තමයි බැලුවෙ. ඒ මොකද මචන්ල??බලපන් කොෆි එකක් බොන්න යන්න වගේ ටෝක් එකක් දීල බලපන් යාලුවෙක් ලෙවල් එකට ගිහින් එනවද කියල. .එහෙම එනවනම් ටික ටික සෙට් වෙලා කෙලින්ම ගිහින් අහපන් .නැන්ද මාම ගාවගන්න එපා දැන්මම
up
මට කියන්න අමතක වෙච්ච එකක් තමයි. කතාකරද්දි එයා ගොඩක්ම මගෙ තොල් දෙක දිහා තමයි බැලුවෙ. ඒ මොකද මචන්ල??
------ Post added on Dec 19, 2024 at 6:52 PM
තොල කිව්වට දිව වෙන්නැති බැලුවෙකතාකරද්දි එයා ගොඩක්ම මගෙ තොල් දෙක දිහා තමයි බැලුවෙ. ඒ මොකද මචන්ල??
තොල් පෙති නාදළු වගේද කියල බලන්න ඇති බන්. උබට අහන්න තිබ්බේ ආසද කියල.up
මට කියන්න අමතක වෙච්ච එකක් තමයි. කතාකරද්දි එයා ගොඩක්ම මගෙ තොල් දෙක දිහා තමයි බැලුවෙ. ඒ මොකද මචන්ල??
------ Post added on Dec 19, 2024 at 6:52 PM
