ලව් කේස් එකක්!!

Skmei

Member
Nov 11, 2024
9
14
3
Thanx for the advice macho. Ow ithin oya kiyana seen eka matath meter una. Samaharakwita eyage hithe subconsciously ehema idea ekak tiyena hindada danne naa neda ehema maawa ekita introduce karala dunne?
ow, ehema kara wage kiyala peenawanm, eekata reason eka poddk hoyala balanna. Could be something bad like she's mentally unstable or could be something innocent like she is too decent/ shy to start a relationship with a stranger. Find out why and continue if you have no problem about it.

anyways what happened?
have you talked to her?
------ Post added on Dec 17, 2024 at 1:32 PM
 
  • Like
Reactions: G.D.1.nirmal

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    number eka kagen hari nadayekgen hari illagena call karapan.
    mehema kiwwta tharaha wenna epa habai kalin ekek set wela kadala aththe, virginity nam balaporoththu wela hitha riddaganna epa.

    onawata wada needy wenna gihin, wadiyen katha karanna gihin, wade awul karaganna epa. good luck
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    number eka kagen hari nadayekgen hari illagena call karapan.
    mehema kiwwta tharaha wenna epa habai kalin ekek set wela kadala aththe, virginity nam balaporoththu wela hitha riddaganna epa.

    onawata wada needy wenna gihin, wadiyen katha karanna gihin, wade awul karaganna epa. good luck
    :shocked::shocked: කොහොමද එහෙම කියන්නේ ?? මල ගෙවල් වල යන කෙල්ලෝ සේරම කඩා ගත්ත එවුන්ද ??
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ow, ehema kara wage kiyala peenawanm, eekata reason eka poddk hoyala balanna. Could be something bad like she's mentally unstable or could be something innocent like she is too decent/ shy to start a relationship with a stranger. Find out why and continue if you have no problem about it.

    anyways what happened?
    have you talked to her?
    ------ Post added on Dec 17, 2024 at 1:32 PM
    Thanx for the suggestion macho. It's not that she's mentally unstable but definitely she's very shy and innocent this could be the reason for her to not start a stable relationship with anybody this long. Thanks for that most valuable idea which I didn't thought about much before. So maybe she's attracted to me because of that reason alone. Me being a family friend and a well known person for so long. I'll give you updates in the future...

    number eka kagen hari nadayekgen hari illagena call karapan.
    mehema kiwwta tharaha wenna epa habai kalin ekek set wela kadala aththe, virginity nam balaporoththu wela hitha riddaganna epa.

    onawata wada needy wenna gihin, wadiyen katha karanna gihin, wade awul karaganna epa. good luck
    Naaban meya ehema ekkenek nemei. Mokada mama eeka dannawa, harima wadagath lamayek. ehema eka ekaa gaane room yana wesa kellek nemei...
    ------ Post added on Dec 17, 2024 at 8:04 PM
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    Thanx for the suggestion macho. It's not that she's mentally unstable but definitely she's very shy and innocent this could be the reason for her to not start a stable relationship with anybody this long. Thanks for that most valuable idea which I didn't thought about much before. So maybe she's attracted to me because of that reason alone. Me being a family friend and a well known person for so long. I'll give you updates in the future...

    Naaban meya ehema ekkenek nemei. Mokada mama eeka dannawa, harima wadagath lamayek. ehema eka ekaa gaane room yana wesa kellek nemei...
    ------ Post added on Dec 17, 2024 at 8:04 PM
    Ehema kello gana kiyanna bahe machan.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,965
    15,454
    113
    New Zealand
    මළ ගෙදර ගියා නම් 7 දවස, 3 මාසෙටත් පලයන්.

    මළ ගෙවල්වල ගිහින් කෑලි හොයා ගත්තු උන් ඕනි තරම් ඉන්නවා. උබත් ආයෙත් වෙන හේතුවකට හරි එහෙ ගිහින් වැඩේ සෙට් කර ගන්න බලපන්. ඒකි ෆේස්බුක් ඇති. පොඩ්ඩක් හොයලා බලපන්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම ඊයෙ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ගියා මචන්ල. කෙල්ල ගෙදර හිටියෙ නෑ, ගුරු සම්මන්ත්‍රනයකට ගිහිල්ල අම්ම විතරයි හිටියෙ. අපි ගොඩක් වෙලා කතාකර කර හිටිය. ගොඩක්ම කතාකලේ මගෙ අනාගත ප්ලෑන් ගැන තමයි. කෙල්ල ගැන පොඩ්ඩක් විස්තර කතාකරා හැබැයි මගුල් ගැනවත් වෙන මොනවත් ගැනවත් කතාකරේ නෑ. මමත් පරෙස්සන් උනා මොනවත් අහන්නෙ නැතුව ඉන්න. මොකද ලත් තැනම වැඩේ ලොප් කරගන්න බෑනෙ.අන්තිමට ගෙදර නම්බර් එකත් ඉල්ලගෙන ආව. නැන්දට වැදලත් එක්ක ආවෙ. එයා මාත් එක්ක මාර ෆිට් උනා. දැන් ඉතින් තව උපදෙස් දීපල්ල ඉස්සරහට යන්න ඕන විදිහ ගැන...

    up
    ------ Post added on Dec 19, 2024 at 9:16 AM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009

    ela ela wade goda daganna puluwan
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කුමක්ද අලුත්ම තත්වය?
    මම ඊයෙ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ගියා මචන්. කෙල්ල ගෙදර හිටියෙ නෑ, ගුරු සම්මන්ත්‍රනයකට ගිහිල්ල අම්ම විතරයි හිටියෙ. අපි ගොඩක් වෙලා කතාකර කර හිටිය. ගොඩක්ම කතාකලේ මගෙ අනාගත ප්ලෑන් ගැන තමයි. කෙල්ල ගැන පොඩ්ඩක් විස්තර කතාකරා හැබැයි මගුල් ගැනවත් වෙන මොනවත් ගැනවත් කතාකරේ නෑ. මමත් පරෙස්සන් උනා මොනවත් අහන්නෙ නැතුව ඉන්න. මොකද ලත් තැනම වැඩේ ලොප් කරගන්න බෑනෙ.අන්තිමට ගෙදර නම්බර් එකත් ඉල්ලගෙන ආව. නැන්දට වැදලත් එක්ක ආවෙ. එයා මාත් එක්ක මාර ෆිට් උනා. දැන් ඉතින් තව උපදෙස් දීපල්ල ඉස්සරහට යන්න ඕන විදිහ ගැන...
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    මම ඊයෙ කෙල්ලගෙ ගෙවල් පැත්තෙ ගියා මචන්. කෙල්ල ගෙදර හිටියෙ නෑ, ගුරු සම්මන්ත්‍රනයකට ගිහිල්ල අම්ම විතරයි හිටියෙ. අපි ගොඩක් වෙලා කතාකර කර හිටිය. ගොඩක්ම කතාකලේ මගෙ අනාගත ප්ලෑන් ගැන තමයි. කෙල්ල ගැන පොඩ්ඩක් විස්තර කතාකරා හැබැයි මගුල් ගැනවත් වෙන මොනවත් ගැනවත් කතාකරේ නෑ. මමත් පරෙස්සන් උනා මොනවත් අහන්නෙ නැතුව ඉන්න. මොකද ලත් තැනම වැඩේ ලොප් කරගන්න බෑනෙ.අන්තිමට ගෙදර නම්බර් එකත් ඉල්ලගෙන ආව. නැන්දට වැදලත් එක්ක ආවෙ. එයා මාත් එක්ක මාර ෆිට් උනා. දැන් ඉතින් තව උපදෙස් දීපල්ල ඉස්සරහට යන්න ඕන විදිහ ගැන...
    කෙල්ලට කතා කරපන් බන්..

    කෙල්ල කැමති නම් එච්චරනේ..
     
    • Like
    Reactions: sahan50

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    කෙල්ලට කතා කරපන් බන්..

    කෙල්ල කැමති නම් එච්චරනේ..
    කෙල්ල ගුරුවරියක් නම් ඉස්කෝලෙ ගාවට පල ඇරෙන වෙලාවට. අහම්බෙන් දැක්කා වගේ කතා කරලා බයික්කේ දාගෙන වර.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    2A6g.gif
     
    • Love
    Reactions: sahan50

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෙල්ලට කතා කරපන් බන්..

    කෙල්ල කැමති නම් එච්චරනේ..
    ශිට් ඊයෙ කෙල්ල ගෙදර හිටියෙ නෑනෙ මචන්. එයා හිටියනන් තමයි මරු. මොනව කරන්නද ඉතින් වෙලාව තමයි. මාව මාර විදිහට හිතට වැදුන නැන්දට. හැබැයි ඉතින් දුව ඉන්න වෙලාවක ඇවිල්ල යන්න කියලවත් කිව්වෙ නෑනෙ. එහෙම කියන්න ලැජ්ජ ඇති නේද? සමහරක්විට ඒගොල්ලන්ගෙ හිතෙත් සීන් එක තියෙනවද දන්නෙ නෑ මට වගේ කියන්න ලැජ්ජ හින්ද හන්ගගෙන ඉන්නවද දන්නෙ නෑ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    kellage scl anan manan wisthara hoya gtte ndda. dwas deka thunak follow krala ahamben hambuna wage scl gawata gihin talk karahan. wahanyk wage thiyenawa gedrta dannan kiyla ekka ymn. ethakota wisthara katha kra gnda puluwanne
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව...

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඉවසගෙන ඉඳපන් තුන්මාසෙ දානෙ වෙනකන්.. චූටි ඇඟිලි, රෝසපාට කම්මුල්, මයිල් පිරුනු කිහිල්ල... කබ බේරෙන ඇස් එහෙමත් බලන්න පුළුවන්...
    නම මොකද්ද බන් ෆේස්බුක් නැද්ද..?

    මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද ?

    නැහැ කිසිසේත්ම නැහැ.. මොකද ලංකාවෙ කසාද බැඳලා ඉන්න හැමඑකාටම ඩිග්‍රි නෑ... සුලු සේවකයෝ අනියම් කම්කරුවෝ පවා කසාද බැඳලා යසට පවුල් කනවා දරු මල්ලො හදාගෙන... "ඩිග්‍රි" එක නැතිවුනාට පුතෝ හැබැයි "ඩික්" එකනම් තියෙන්න ඕන අනිවා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෙල්ල ගුරුවරියක් නම් ඉස්කෝලෙ ගාවට පල ඇරෙන වෙලාවට. අහම්බෙන් දැක්කා වගේ කතා කරලා බයික්කේ දාගෙන වර.
    මේදවස්වල ඉස්කෝල නිවාඩු නේද මචන්?
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    kellage scl anan manan wisthara hoya gtte ndda. dwas deka thunak follow krala ahamben hambuna wage scl gawata gihin talk karahan. wahanyk wage thiyenawa gedrta dannan kiyla ekka ymn. ethakota wisthara katha kra gnda puluwanne
    ඒකටත් වෙලාවට ඉස්කෝලෙ නිවාඩුනෙ මචන්... :(

    ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව...

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඉවසගෙන ඉඳපන් තුන්මාසෙ දානෙ වෙනකන්.. චූටි ඇඟිලි, රෝසපාට කම්මුල්, මයිල් පිරුනු කිහිල්ල... කබ බේරෙන ඇස් එහෙමත් බලන්න පුළුවන්...
    නම මොකද්ද බන් ෆේස්බුක් නැද්ද..?
    ඒවෙනකොට ඒකිට බඳින්න එකෙක් එක්ක සෙට්වෙලා ආවොත් කොහොමද?:P
    ------ Post added on Dec 19, 2024 at 12:06 PM
     
    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    හෙලෝ බ්‍රෝල ගොඩ කාලෙකට පස්සෙ. මම ලඟදි මලගෙදරක ගියා. මගෙ මාමා කෙනෙක් මැරුන. ඉතින් ඔතනදි මට මම කාලෙක ඉඳල දන්න කෙල්ලෙක් හම්බ උනා. එයා මට නෑයොත් වෙනව. ඒකියන්නෙ එයා තමයි මගෙ අම්මගෙ බාප්පගෙ දුවගෙ දුව, නැතිවෙලා හිටියෙ අම්මගෙ බාප්පගෙ පුතා. ඉතින් මම ගිය වෙලාවෙ ඒ නැන්ද ඒකියන්නෙ අර කෙල්ලගෙ අම්ම ඒකියන්නෙ මගෙ නැන්ද මට කතාකරල වාඩිවෙන්න කියල දුවට කතාකරල කිව්ව දුව මෙන්න ඔයාගෙ යාලුවෙක් ඇවිල්ල ඉන්නව පොඩ්ඩක් බලන්න කියල. ඊට පස්සෙ එයාගෙ දුව අර මම කියපු කෙල්ල මට බිස්කට් දීල නෙස්කැෆේ එහෙම දීල අපි ටිකක් වෙලා කතා කර කර හිටිය. අපි දෙන්න ඉතින් කන්න ගියෙත් එකට.එයයි මමයි පුලුවන් හැම වෙලාවෙම කතාකරා. මට ඉතින් එයත් එක්ක කතාකරද්දි තේරුනා එයා මට ලෙන්ගතුකමක් තියෙනව කියල. ඒ දිගු බැල්ම, ලැජ්ජශීලී හිනාව මට නිතරම මතක් වෙනව. හැබැයි අවුල කියන්නෙ මට එයාගෙ නම්බර් එකවත් ඉල්ලගන්න බැරි උනා. එයා ග්‍රැජුවෙට් කෙනෙක් ටීචින් කරන්නෙ ඉස්කෝලෙක. මට එයාගෙ ගෙදරට ඒකියන්නෙ මගෙ නැන්දටයි ඒ මාමටයි කියන්න්නත් බයයි මගෙ අදහස ඒගොල්ලො මට කැමති නැතිවෙයි කියල තියෙන බය හින්ඳ. එයාට කොල්ලෙක් නෑ, මට මලගෙදරදි ආරන්චි උනා එයාට ඉතින් ගෙදරින් කසාද බඳින්න කෙනෙක් හොයනව කියල. මට ඩිග්‍රි එකක් නැති එක ප්‍රශ්නයක් වෙයිද මචන්ල එයාව බඳින්න? මට එහෙම ලොකු සල්ලි ප්‍රශ්නනන් නෑ පොඩි බ්ස්නස් එකක් කරන්නෙ.මොකක්ද මම ගන්න ඕන පියවර?
    - facebook eken hoyala request ekak dapan
    - messenger eken msg ekakuth dapan, mulin podiyata "Hi", "Moko wenne?" wage msg krapn yaluwek, nadayek wage.
    - eda number ekawath illaganna bari unane kiyapn.
    - ethakota number eka kelinma dunnoth, shape eke eki thaniyama inna time ekak balala call krala oi job eka gana, teaching gana anan manan gana hemiita ahapn
    oi widiyata kraddi umbata therewi eki umbath ekka kathakranna asaida kiyala. 😀
    eetapasse kelinma kiyapn "eda oyawa dakkama hithe kamatthak athi una" kiyala.
    ethanin ehata itin hithala balala lassanata game eka play krapn hariyata. kella okay nm gedara ayata hemiita kathakrapn.
     
    • Like
    Reactions: Ysa Karu