ලව්~කොල්ලො

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම මේක තනිකරම ලියන්නේ මගේ ජීවිතේ මට ලැබුණු අත්දැකීම් වලින්.මගේ ජීවිතේ මට වැරදුනු තැන් තව කෙනෙක්ට වෙනවාට මම ආස නැති නිසයි මේක මම එලකිරි එකට දාන්නේ.මේ කතාව ගොඩක් වැදගත් වෙන්නේ කොල්ලන්ට.කෙල්ලන්ටත් මේ කතාව වැදගත්.:confused:

    අපි හැමෝම විශේශ කෙනෙක්ට ගොඩක් ආදරේ කරනවා.
    සමහර වෙලාවට ඒක ඒ කෙනා දන්නවා හෝ නොදන්නවා වෙන්න පුලුවන්.ආදරේ කරන් යනකොට තමන්ගේ පැත්ත ගැන හොදට හිතන්න ඕන.
    තමන්ගේ පැත්ත කිව්වේ ඉගෙනීම.
    ඉස්කෝලේ හෝ වෙන යම් දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා ඇන්ඩ් ඒ සම්බන්ද වැඩ කවදාවත් කඩාකප්පල් කරගන්න එපා.
    තමන් කැමති,තමන්ට පුලුවන් පැත්තකින් අනාගතේට යන්න පාර කපා ගන්න ඕන දැන් ඉදන්ම.මම ඒ ලෙවල් කරනකොට කෙල්ලෙක්ට හිතෙන් ආදරේ කරා.මම කවදාවත් ඒක එයාට දැනෙන්නවත් තිබ්බේ නෑ.
    විභාගේ ලන් වෙලා මාස 4 වගේ තියෙද්දි මගේ එක්ක හොද මුන පෙන්නම් හිටපු වේසිගේ පුතෙක් ඒ කතාව ඒ කෙල්ලට කිව්වා.
    එදා ඉදන් ඒ කෙල්ල මගේ එක්ක කතා කරේ නෑ.මට මැරෙන්න තරම් දුකක් ආවා.පාඩම් කරන්න හිතක්වත් තිබ්බේ නෑ.මල විකාර වැඩ ගොඩක් කරා දුකට.අන්තිමේදි විභාගේ අනාගත්තා.:no:

    ඊට පස්සේ දෙවෙනි පාර කරනකොට කෙල්ලෙක් එක්ක යාලු උනා.ඒ කෙල්ල ටිකක් දුප්පත්.මම ක්ලාස් යන සල්ලි වලින් ඒ කෙල්ලව ක්ලාස් යැව්වා මම ක්ලාස් නොයා.
    ඊට පස්සේ ටික කාලේකින් ඒ කෙල්ල එයාගේ පරන කෙනා ගාවට යන්න ඕන කියලා එයා ගාවට ගියා.
    එතනින් පස්සේ ආපහු විභාගේ අනාගත්තා.
    ඊට පස්සේ ප්‍රයිවට් උපාධියක් කරන්න අත ගැහුවා.
    ඊට පස්සේ දාලා ගිය කෙල්ල ආපහු ආවා.පලවෙනි සෙමෙස්ටර් එක ලන් වෙද්දි ආපහු දාලා ගියා.ඒක මට කරගන්න බැරි උනා.මගේ ජීවිතේ තව වසරක් පස්සට ගියා:dull:.

    ටික කාලෙකින් කෙල්ලෙක් මාවම ඕන කියලා මගෙ ගාවට ආවා.ඒ කෙල්ල පට්ට බ්‍රයිට් කෙල්ලෙක්.ඒ ලෙවෙල් පලවෙනි පාරින් ලොවෙත් නැතුව පාස් හැබෑයි කැම්පස් යන්න ලකුනු ටිකක් මදි.
    දැන් ජොබ් එකක් කරනවා.ඒ කෙල්ල මට ඒ කෙල්ලගේ හැමදේම දීලා තියනවා."ඔයාට ඕන නම් මාව ගෑනියෙක් කරන්න අකිල" කියලා ඒ කෙල්ලගේ කටින් මට කියලා තියනවා.
    ඒ තරමට මට මාරම ආදරේයි.කෙල්ල මට වඩා උගත්.
    දෙයක් පැහැදිලි කරාම ඒක තේරුම් ගන්නවා.කලින් කෙල්ල දාලා ගියා කියලා මම බ්ව්වා,ගන්ජා ගැහුවා.මම කරපුවා කියන්න මට ලැජ්ජාවක් නෑ.දැන් ඉන්න කෙල්ල මගේ නරක හැම දෙයක්ම එයාගේ ආදරෙන් මාව හොද මිනිහෙක් කරා.දැන් මම කිසිම ජරාවක් කටේ තියන්නේ නෑ.මම දැන් ආපහු උපාධිය අලුතෙන් කරනවා.
    කෙල්ල මට එයාගේ හැම දේම දෙන්න ලැස්ති උනත් මට එයාට දෙන්න උගත් කමක්වත් නෑ.එක එක අයගෙන් කෙල්ල මට වඩා උගත් කියලා හින්ට් වදිනකොට මම කොච්චර අසරන වෙනවාද කියලා දන්නේ මගේ හිත විතරයි.
    ආපහු මම උපාධිය හොදට කරන්න අත ගැහුවා.
    මේ කෙල්ල මගේ ජීවිතේ මුල ඉදන්ම හම්බුනානම් මම අද හොද තැනක ඉන්නවා.ඒ කෙල්ලට මම හැමදාම ගොඩක් ආදරේ කරනවා.:love::love:


    ඒක නිසා මම උබලටත් කියන්නේ මෙච්චරයි.
    අනන්තව බූට් වදියි ඒත් කවදා හරි තමන්ගේ කෙනා තමාට හම්බෙනවා.
    ඒ කෙනාව හම්බෙනකම් අපි අපේ වැඩ කරලා හොදින් ඉන්න ඕන ජීවිතේ පස්සට දුක් විදින්න තියාගන්නේ නැතුව.
    තමන්ගේ කෙල්ලට,තමන්ගේ පවුලට තමන් ගැන කටක් ඇරලා කියන්න පුලුවන් හොද තැනකට එන්න ඕන.පේපර් කොලිෆිකේශන් නෑ කියන්නේ උගත් නෑ කියන එක නෙවෙයි.තමන්ට පුලුවන් පැත්ත හොයාගෙන ඒ පැත්තෙන් හොදට ඉස්සරහට යන්න ඕන.කවුරු දාලා ගියත් වැඩ හරියට වෙලාවට කරගන්න.ආදරේ කරන කෙනාට අවන්ක වෙන්න.වචනේ වචනේ විදිහට තියාගන්න.එතකොට අපේ ජීවිතේ ගොඩක් හොදින් ඉන්න පුලුවන්.කෙල්ලෙක් නෑ,කෙල්ල දාලා ගියා කියලා දුක් වෙන්න එපා.තමන්ගේ කෙනා කවදා හරි තමන්ට හම්බෙනවා කියන චේතනාව හිතේ තියන් ජීවිතේ ගොඩ යන්න.:yes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඒක නිසා මම උබලටත් කියන්නේ මෙච්චරයි.
    අනන්තව බූට් වදියි ඒත් කවදා හරි තමන්ගේ කෙනා තමාට හම්බෙනවා.
    ඒ කෙනාව හම්බෙනකම් අපි අපේ වැඩ කරලා හොදින් ඉන්න ඕන ජීවිතේ පස්සට දුක් විදින්න තියාගන්නේ නැතුව.
    තමන්ගේ කෙල්ලට,තමන්ගේ පවුලට තමන් ගැන කටක් ඇරලා කියන්න පුලුවන් හොද තැනකට එන්න ඕන.පේපර් කොලිෆිකේශන් නෑ කියන්නේ උගත් නෑ කියන එක නෙවෙයි.තමන්ට පුලුවන් පැත්ත හොයාගෙන ඒ පැත්තෙන් හොදට ඉස්සරහට යන්න ඕන.කවුරු දාලා ගියත් වැඩ හරියට වෙලාවට කරගන්න.ආදරේ කරන කෙනාට අවන්ක වෙන්න.වචනේ වචනේ විදිහට තියාගන්න.එතකොට අපේ ජීවිතේ ගොඩක් හොදින් ඉන්න පුලුවන්.කෙල්ලෙක් නෑ,කෙල්ල දාලා ගියා කියලා දුක් වෙන්න එපා.තමන්ගේ කෙනා කවදා හරි තමන්ට හම්බෙනවා කියන චේතනාව හිතේ තියන් ජීවිතේ ගොඩ යන්න.:yes:

    :yes:
     
    • Like
    Reactions: akilar25

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    mamat bokken ma karapu first love eken boot ekak nokeewa nam ada me inne wife wa set wennet nehe.. badinna kalin nam neeti godai.. eeth den nam full free...

    hebei eka deyak machan, mama boot eka kaala uba wage arukku ganja gehuwe nehe... dawas 2,3k inna eti sewalaya wage.. eeta passe 2yrs walata kello 8k ekka sellam kara.. 9 weni eka tama mawa abarala aragena hoda thathweta ara gatte.. den wife wela inneth eya tama.. but mage past eka gena hema deeema eya dannawa.. awanka weyan.. waradinne netha.... life eke hema dema kiyanne love ekama nemei..awanka weyan, uba goda...
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    කොච්චර boot කෑවත් තමන්ගේ වැඩ ටික කරගත්තොත් විතරයි අනිතිමට තමන්ට තමන්වවත් ඉතිරි වෙන්නේ.:nerd: අනිත් එක ඔයවගේ seen නිසා ඉගෙන ගැනීම කඩා කප්පල් කරගන්න යට කියන්නේ, ඔහොම දෙයක් උනහම වැඩ කරන්න බෑ මයි කියන එක බොරුවක්. :no:ලොකු බලපෑමක් තියෙනවා තමයි. ඒත් දුක කාගෙන වැඩටික කරපන්. මම පම්මොරි ගහනවා නෙමෙයි. මටත් ඔය seen එකේම උනා finale එකට සති දෙකක් තියලා. :sorry:

    තමන් හොදයිනම් තමන්ව වෙනස් කරගන්න එපා.:no: ගොඩක් උන් boot වැදුන ගමන් ඊළගට කෙල්ලෝ අනත කරන්න පටන් ගන්නවා. එක කෙල්ලෙක්ගෙ වැරද්දක් නිසා තමන් ඇතුලේ ඉන්න හොද මිනිහව නැති කරගන්න එපා.:no: එක තමයි ඒ දාලා යන කෙනාටත් දකින්න ඕනේ.

    අන්තිමට මට කියන්න තියෙන්නේ කෙල්ලන්ට වැරදි වලට සමව දෙන්න ඕනේ තමයි. ඒත් හැම දෙකටම සීමාවක් තියා ගන්න. නැත්තන් කලින් ඇඩුවට වඩා දරුණුවට අඩනන්නයි වෙන්නේ. :sorry:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    first love eka ban thama yanne. boot nam kala ne. monawa weida danne ne ithin anagathe. suba wadiwa hithanawa. :)

    TFS machan
     
    • Like
    Reactions: akilar25

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    කොච්චර boot කෑවත් තමන්ගේ වැඩ ටික කරගත්තොත් විතරයි අනිතිමට තමන්ට තමන්වවත් ඉතිරි වෙන්නේ.:nerd: අනිත් එක ඔයවගේ seen නිසා ඉගෙන ගැනීම කඩා කප්පල් කරගන්න යට කියන්නේ, ඔහොම දෙයක් උනහම වැඩ කරන්න බෑ මයි කියන එක බොරුවක්. :no:ලොකු බලපෑමක් තියෙනවා තමයි. ඒත් දුක කාගෙන වැඩටික කරපන්. මම පම්මොරි ගහනවා නෙමෙයි. මටත් ඔය seen එකේම උනා finale එකට සති දෙකක් තියලා. :sorry:

    තමන් හොදයිනම් තමන්ව වෙනස් කරගන්න එපා.:no: ගොඩක් උන් boot වැදුන ගමන් ඊළගට කෙල්ලෝ අනත කරන්න පටන් ගන්නවා. එක කෙල්ලෙක්ගෙ වැරද්දක් නිසා තමන් ඇතුලේ ඉන්න හොද මිනිහව නැති කරගන්න එපා.:no: එක තමයි ඒ දාලා යන කෙනාටත් දකින්න ඕනේ.

    අන්තිමට මට කියන්න තියෙන්නේ කෙල්ලන්ට වැරදි වලට සමව දෙන්න ඕනේ තමයි. ඒත් හැම දෙකටම සීමාවක් තියා ගන්න. නැත්තන් කලින් ඇඩුවට වඩා දරුණුවට අඩනන්නයි වෙන්නේ. :sorry:


    මචන් සිරා කතාව බන්.. උබේ කතාවෙන් මන් හිතන විදිහ completely වෙනස් උනා බන්.. :yes::yes:
    මාත් දැන් හොදවයින් එකක් කාල ඉන්නේ.. තාම full හොල්මන්.. :confused:
    කොහෙවත් යන්න ගැනියෙක් හින්දා තමන්ගේ හොද ගති ගුණ නැති කරගන්න එක නම් පාපයක්.:yes::yes:
    මට හිතෙන විදිහට දාල ගිය එකියට රිදන්න පුළුවන් හොදම විදිහ තමයි එකී නැතුව තමන්ට තමන්ගේ ජීවිත ගොඩනගන්න පුළුවන් කියලා පෙන්නන එක.. ;);)

    දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොද දෙයක් ලැබෙන්න.. :D:D:D
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    meka raththaran ge thread ekakata mama dapu mage athdekeemak.......


    Originally Posted by sanjaya1975 View Post

    බොහොම ස්තුතියි මේ වගේ අර්ථවත් දෙයක් දැම්මට.

    මගේ ජීවිතය විනාශ වුනේ මගේ පළමු ආදරය නිසා. දැන් මට වයස 38යි. දැන් මම ජීවිතය ගොඩනගාගෙන ඉන්නේ. මට මගේම කියල ගෙයක් වාහනයක් තියෙනවා. හොඳ බිරිඳක් , පුතුන් දෙදෙනෙක් ඉන්නවා.

    මම ඉස්සෙල්ලම ආදරය කරේ සාමාන්‍ය පෙළ කරාට පස්සේ උසස් පෙළ පංති යන කාලේ. අක්කා කෙනෙකුට. එයාට කොල්ලෙක් ඉන්නවා කියල දැනගෙනත් මම හිතින් එයාට ආදරේ කරා. පන්ති නොපැවතුන එක දවසක මල්වත්තේදී මං එයාට ආදරේ ප්‍රකාශකරා. පුදුමය කියන්නේ එයාට කොල්ලෙක් ඉඳලත් මට කැමති උනා.

    එදා ඉදන් පංති කට් කර කර මම මල්වත්තේ, ෆිල්ම් හෝල්, වැව රවුමේ රස්තියාදු උනා. උසස්පෙළට ඔන්න මෙන්න තියෙද්දී ගෙදරට මේක අහුඋනා.

    අන්තිමට A/L Maths කරලා F හතරයි.

    මම ෆේල් උනාට පස්සේ එයා වෙන මුස්ලිම් කොල්ලෙක් බැඳගත්තා. මම මේ ලෝකේ තනිඋනා. (ඒ නිසා අදටත් මට මුස්ලිම් එවුන් පෙන්නන්න බැහැ.)

    හොදවෙලාවට (මගේ වාසනාවට) මට රත්තරන් යාලුවෝ ටිකක් හිටිය නිසා හොඳ රස්සාවක් හොයාගන්න පුළුවන් උනා.

    ආපසු මට මගේ ජීවිතය දිහා හැරිලා බලද්දී මටම දුකයි මගේ ජීවිතය මමම විනාශ කරගත්ත නේද කියලා.

    මමත් එළකිරි පොඩි එවුන්ට කියන්නේ, ඉගෙනගන්න කාලේදී ඉගෙනගනිල්ලා. පහුකාලේදී අපි හිතනවටත් වඩා හොඳ ලස්සන ගුණයහපත් කෙල්ලෙක් හොයාගන්න පුළුවන්. හොඳ ස්ථාවරයක් හදාගෙන අවුරුදු 30න් විතර කසාද බැඳපල්ලා.

    උඹලා සියලුදෙනාට තෙරුවන් සරණයි..........
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අනන්තව බූට් වදියි ඒත් කවදා හරි තමන්ගේ කෙනා තමාට හම්බෙනවා.

    agreed..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරා කතාව බං.. ආදරේ, ජීවිතේ, අනාගතේ ඔය හැම මගුලම තීරණය වෙන්නෙ තමන්ගෙ ඉගෙනීම මත තමා.. ඒක කෙලවගත්තොත් ගොඩ යන්න අමාරුයි..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    සිරා කතාව බන්.. මටත් ඔයවගේ සීන් වෙලා තියනව ඒත් මමනම් කවදාවත් අරක්කු සිගරට් ගංජා ගැහුවෙ නෑ.. මොනව උනත් එක්සෑම් එකක් ලංවෙන කොටම තමයි කෙල්ලන්ට අපිව මතක් වෙන්නෙ.. ඊටපස්සෙ බූට් තියල යනව.. හ්ම්ම් :frown::frown:
    ඒත් සැලෙන්න නරකයි.. මෙහෙම කිව්වට මම තාමත් තනිකඩ කොල්ලෙක්.. බූට් තියපු තරමක් තිව්වෙ ඒ කෙල්ලො ෆෝන් කෝල්ස් වලින්ම තමයි.. අද වෙනකන් කෙල්ලක් එක්ක කොහෙවත් ගිහින්නම් නෑ.. ඒත් එක්ස්පීරියන්ස් තියනව :P
    මට තියන එකම අවුල තමයි පාඩම් කරන්න බැරි එක.. මොන එක්සෑම් ආවත් මම කවදාවත් හැදෙන්නෙ නෑ :(:(
    ඒකට එක හේතුවක් තමයි ඉතින් කෙල්ලෙක් නෑ කියන හැඟීමත් :oo:
    දැනටනම් 25යි මට.. හ්ම් බලමුකො සෙට්වෙන කෙනා කවදහරි ඒවි නේද :yes:

    උඹ ගැන සතුටුයි බන් :yes: