මම මේක තනිකරම ලියන්නේ මගේ ජීවිතේ මට ලැබුණු අත්දැකීම් වලින්.මගේ ජීවිතේ මට වැරදුනු තැන් තව කෙනෙක්ට වෙනවාට මම ආස නැති නිසයි මේක මම එලකිරි එකට දාන්නේ.මේ කතාව ගොඩක් වැදගත් වෙන්නේ කොල්ලන්ට.කෙල්ලන්ටත් මේ කතාව වැදගත්.
අපි හැමෝම විශේශ කෙනෙක්ට ගොඩක් ආදරේ කරනවා.
සමහර වෙලාවට ඒක ඒ කෙනා දන්නවා හෝ නොදන්නවා වෙන්න පුලුවන්.ආදරේ කරන් යනකොට තමන්ගේ පැත්ත ගැන හොදට හිතන්න ඕන.
තමන්ගේ පැත්ත කිව්වේ ඉගෙනීම.
ඉස්කෝලේ හෝ වෙන යම් දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා ඇන්ඩ් ඒ සම්බන්ද වැඩ කවදාවත් කඩාකප්පල් කරගන්න එපා.
තමන් කැමති,තමන්ට පුලුවන් පැත්තකින් අනාගතේට යන්න පාර කපා ගන්න ඕන දැන් ඉදන්ම.මම ඒ ලෙවල් කරනකොට කෙල්ලෙක්ට හිතෙන් ආදරේ කරා.මම කවදාවත් ඒක එයාට දැනෙන්නවත් තිබ්බේ නෑ.
විභාගේ ලන් වෙලා මාස 4 වගේ තියෙද්දි මගේ එක්ක හොද මුන පෙන්නම් හිටපු වේසිගේ පුතෙක් ඒ කතාව ඒ කෙල්ලට කිව්වා.
එදා ඉදන් ඒ කෙල්ල මගේ එක්ක කතා කරේ නෑ.මට මැරෙන්න තරම් දුකක් ආවා.පාඩම් කරන්න හිතක්වත් තිබ්බේ නෑ.මල විකාර වැඩ ගොඩක් කරා දුකට.අන්තිමේදි විභාගේ අනාගත්තා.
ඊට පස්සේ දෙවෙනි පාර කරනකොට කෙල්ලෙක් එක්ක යාලු උනා.ඒ කෙල්ල ටිකක් දුප්පත්.මම ක්ලාස් යන සල්ලි වලින් ඒ කෙල්ලව ක්ලාස් යැව්වා මම ක්ලාස් නොයා.
ඊට පස්සේ ටික කාලේකින් ඒ කෙල්ල එයාගේ පරන කෙනා ගාවට යන්න ඕන කියලා එයා ගාවට ගියා.
එතනින් පස්සේ ආපහු විභාගේ අනාගත්තා.
ඊට පස්සේ ප්රයිවට් උපාධියක් කරන්න අත ගැහුවා.
ඊට පස්සේ දාලා ගිය කෙල්ල ආපහු ආවා.පලවෙනි සෙමෙස්ටර් එක ලන් වෙද්දි ආපහු දාලා ගියා.ඒක මට කරගන්න බැරි උනා.මගේ ජීවිතේ තව වසරක් පස්සට ගියා
.
ටික කාලෙකින් කෙල්ලෙක් මාවම ඕන කියලා මගෙ ගාවට ආවා.ඒ කෙල්ල පට්ට බ්රයිට් කෙල්ලෙක්.ඒ ලෙවෙල් පලවෙනි පාරින් ලොවෙත් නැතුව පාස් හැබෑයි කැම්පස් යන්න ලකුනු ටිකක් මදි.
දැන් ජොබ් එකක් කරනවා.ඒ කෙල්ල මට ඒ කෙල්ලගේ හැමදේම දීලා තියනවා."ඔයාට ඕන නම් මාව ගෑනියෙක් කරන්න අකිල" කියලා ඒ කෙල්ලගේ කටින් මට කියලා තියනවා.
ඒ තරමට මට මාරම ආදරේයි.කෙල්ල මට වඩා උගත්.
දෙයක් පැහැදිලි කරාම ඒක තේරුම් ගන්නවා.කලින් කෙල්ල දාලා ගියා කියලා මම බ්ව්වා,ගන්ජා ගැහුවා.මම කරපුවා කියන්න මට ලැජ්ජාවක් නෑ.දැන් ඉන්න කෙල්ල මගේ නරක හැම දෙයක්ම එයාගේ ආදරෙන් මාව හොද මිනිහෙක් කරා.දැන් මම කිසිම ජරාවක් කටේ තියන්නේ නෑ.මම දැන් ආපහු උපාධිය අලුතෙන් කරනවා.
කෙල්ල මට එයාගේ හැම දේම දෙන්න ලැස්ති උනත් මට එයාට දෙන්න උගත් කමක්වත් නෑ.එක එක අයගෙන් කෙල්ල මට වඩා උගත් කියලා හින්ට් වදිනකොට මම කොච්චර අසරන වෙනවාද කියලා දන්නේ මගේ හිත විතරයි.
ආපහු මම උපාධිය හොදට කරන්න අත ගැහුවා.
මේ කෙල්ල මගේ ජීවිතේ මුල ඉදන්ම හම්බුනානම් මම අද හොද තැනක ඉන්නවා.ඒ කෙල්ලට මම හැමදාම ගොඩක් ආදරේ කරනවා.

ඒක නිසා මම උබලටත් කියන්නේ මෙච්චරයි.
අනන්තව බූට් වදියි ඒත් කවදා හරි තමන්ගේ කෙනා තමාට හම්බෙනවා.
ඒ කෙනාව හම්බෙනකම් අපි අපේ වැඩ කරලා හොදින් ඉන්න ඕන ජීවිතේ පස්සට දුක් විදින්න තියාගන්නේ නැතුව.
තමන්ගේ කෙල්ලට,තමන්ගේ පවුලට තමන් ගැන කටක් ඇරලා කියන්න පුලුවන් හොද තැනකට එන්න ඕන.පේපර් කොලිෆිකේශන් නෑ කියන්නේ උගත් නෑ කියන එක නෙවෙයි.තමන්ට පුලුවන් පැත්ත හොයාගෙන ඒ පැත්තෙන් හොදට ඉස්සරහට යන්න ඕන.කවුරු දාලා ගියත් වැඩ හරියට වෙලාවට කරගන්න.ආදරේ කරන කෙනාට අවන්ක වෙන්න.වචනේ වචනේ විදිහට තියාගන්න.එතකොට අපේ ජීවිතේ ගොඩක් හොදින් ඉන්න පුලුවන්.කෙල්ලෙක් නෑ,කෙල්ල දාලා ගියා කියලා දුක් වෙන්න එපා.තමන්ගේ කෙනා කවදා හරි තමන්ට හම්බෙනවා කියන චේතනාව හිතේ තියන් ජීවිතේ ගොඩ යන්න.

අපි හැමෝම විශේශ කෙනෙක්ට ගොඩක් ආදරේ කරනවා.
සමහර වෙලාවට ඒක ඒ කෙනා දන්නවා හෝ නොදන්නවා වෙන්න පුලුවන්.ආදරේ කරන් යනකොට තමන්ගේ පැත්ත ගැන හොදට හිතන්න ඕන.
තමන්ගේ පැත්ත කිව්වේ ඉගෙනීම.
ඉස්කෝලේ හෝ වෙන යම් දෙයක් ඉගෙන ගන්නවා නම් ඒක කවදාවත් ඉගෙන ගන්න එක නවත්තන්න එපා ඇන්ඩ් ඒ සම්බන්ද වැඩ කවදාවත් කඩාකප්පල් කරගන්න එපා.
තමන් කැමති,තමන්ට පුලුවන් පැත්තකින් අනාගතේට යන්න පාර කපා ගන්න ඕන දැන් ඉදන්ම.මම ඒ ලෙවල් කරනකොට කෙල්ලෙක්ට හිතෙන් ආදරේ කරා.මම කවදාවත් ඒක එයාට දැනෙන්නවත් තිබ්බේ නෑ.
විභාගේ ලන් වෙලා මාස 4 වගේ තියෙද්දි මගේ එක්ක හොද මුන පෙන්නම් හිටපු වේසිගේ පුතෙක් ඒ කතාව ඒ කෙල්ලට කිව්වා.
එදා ඉදන් ඒ කෙල්ල මගේ එක්ක කතා කරේ නෑ.මට මැරෙන්න තරම් දුකක් ආවා.පාඩම් කරන්න හිතක්වත් තිබ්බේ නෑ.මල විකාර වැඩ ගොඩක් කරා දුකට.අන්තිමේදි විභාගේ අනාගත්තා.

ඊට පස්සේ දෙවෙනි පාර කරනකොට කෙල්ලෙක් එක්ක යාලු උනා.ඒ කෙල්ල ටිකක් දුප්පත්.මම ක්ලාස් යන සල්ලි වලින් ඒ කෙල්ලව ක්ලාස් යැව්වා මම ක්ලාස් නොයා.
ඊට පස්සේ ටික කාලේකින් ඒ කෙල්ල එයාගේ පරන කෙනා ගාවට යන්න ඕන කියලා එයා ගාවට ගියා.
එතනින් පස්සේ ආපහු විභාගේ අනාගත්තා.
ඊට පස්සේ ප්රයිවට් උපාධියක් කරන්න අත ගැහුවා.
ඊට පස්සේ දාලා ගිය කෙල්ල ආපහු ආවා.පලවෙනි සෙමෙස්ටර් එක ලන් වෙද්දි ආපහු දාලා ගියා.ඒක මට කරගන්න බැරි උනා.මගේ ජීවිතේ තව වසරක් පස්සට ගියා
.ටික කාලෙකින් කෙල්ලෙක් මාවම ඕන කියලා මගෙ ගාවට ආවා.ඒ කෙල්ල පට්ට බ්රයිට් කෙල්ලෙක්.ඒ ලෙවෙල් පලවෙනි පාරින් ලොවෙත් නැතුව පාස් හැබෑයි කැම්පස් යන්න ලකුනු ටිකක් මදි.
දැන් ජොබ් එකක් කරනවා.ඒ කෙල්ල මට ඒ කෙල්ලගේ හැමදේම දීලා තියනවා."ඔයාට ඕන නම් මාව ගෑනියෙක් කරන්න අකිල" කියලා ඒ කෙල්ලගේ කටින් මට කියලා තියනවා.
ඒ තරමට මට මාරම ආදරේයි.කෙල්ල මට වඩා උගත්.
දෙයක් පැහැදිලි කරාම ඒක තේරුම් ගන්නවා.කලින් කෙල්ල දාලා ගියා කියලා මම බ්ව්වා,ගන්ජා ගැහුවා.මම කරපුවා කියන්න මට ලැජ්ජාවක් නෑ.දැන් ඉන්න කෙල්ල මගේ නරක හැම දෙයක්ම එයාගේ ආදරෙන් මාව හොද මිනිහෙක් කරා.දැන් මම කිසිම ජරාවක් කටේ තියන්නේ නෑ.මම දැන් ආපහු උපාධිය අලුතෙන් කරනවා.
කෙල්ල මට එයාගේ හැම දේම දෙන්න ලැස්ති උනත් මට එයාට දෙන්න උගත් කමක්වත් නෑ.එක එක අයගෙන් කෙල්ල මට වඩා උගත් කියලා හින්ට් වදිනකොට මම කොච්චර අසරන වෙනවාද කියලා දන්නේ මගේ හිත විතරයි.
ආපහු මම උපාධිය හොදට කරන්න අත ගැහුවා.
මේ කෙල්ල මගේ ජීවිතේ මුල ඉදන්ම හම්බුනානම් මම අද හොද තැනක ඉන්නවා.ඒ කෙල්ලට මම හැමදාම ගොඩක් ආදරේ කරනවා.

ඒක නිසා මම උබලටත් කියන්නේ මෙච්චරයි.
අනන්තව බූට් වදියි ඒත් කවදා හරි තමන්ගේ කෙනා තමාට හම්බෙනවා.
ඒ කෙනාව හම්බෙනකම් අපි අපේ වැඩ කරලා හොදින් ඉන්න ඕන ජීවිතේ පස්සට දුක් විදින්න තියාගන්නේ නැතුව.
තමන්ගේ කෙල්ලට,තමන්ගේ පවුලට තමන් ගැන කටක් ඇරලා කියන්න පුලුවන් හොද තැනකට එන්න ඕන.පේපර් කොලිෆිකේශන් නෑ කියන්නේ උගත් නෑ කියන එක නෙවෙයි.තමන්ට පුලුවන් පැත්ත හොයාගෙන ඒ පැත්තෙන් හොදට ඉස්සරහට යන්න ඕන.කවුරු දාලා ගියත් වැඩ හරියට වෙලාවට කරගන්න.ආදරේ කරන කෙනාට අවන්ක වෙන්න.වචනේ වචනේ විදිහට තියාගන්න.එතකොට අපේ ජීවිතේ ගොඩක් හොදින් ඉන්න පුලුවන්.කෙල්ලෙක් නෑ,කෙල්ල දාලා ගියා කියලා දුක් වෙන්න එපා.තමන්ගේ කෙනා කවදා හරි තමන්ට හම්බෙනවා කියන චේතනාව හිතේ තියන් ජීවිතේ ගොඩ යන්න.

අනිත් එක ඔයවගේ seen නිසා ඉගෙන ගැනීම කඩා කප්පල් කරගන්න යට කියන්නේ, ඔහොම දෙයක් උනහම වැඩ කරන්න බෑ මයි කියන එක බොරුවක්. 