ලස්සනට ඉමු part 01

ANAVRIN

Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1706114566126.png
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ජැනට් ඇන්ටි මැරිලත් දැන් අවුරුදු කීයක් වෙනවද :eek:
    දැන් පුතා කරන්නේ බිස්නස් ඒක. Jannet, spa ceylon දෙකම එකම ෆැමිලි බිස්නස් එකක්.
     

    Badaginiyi

    Junior member
  • Jan 7, 2024
    88
    65
    18
    Janet products දැන් ගොඩක් අය use කරනවා.. ඒවා use කරන අය නැද්ද? කාන්තා පාර්ෂවය :rolleyes:


    මම ඉතින් එකක් කියලා නෑ. අහු වෙන හැම එකම ගානවා.. 😌
    ------ Post added on Jan 24, 2024 at 7:34 AM
    Jangiya dalada ❤️

    Janet is not a reliable product.
    Ponnaya danna dewal. Owa gay products da pons?
    ------ Post added on Jan 25, 2024 at 10:38 PM
     
    • Dislike
    Reactions: gamerlk and Geshi95

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,463
    4,465
    113
    මූනට ගාන්න Moisturizer තියෙනවා නේද? මගේ නෑවට පස්සේ මූනේ නහය උඩ නලලෙ එහෙම සුදු පාට කුඩු කුඩු වගේ හිටිනවා. හැබැයි මගේ තියෙන්නේ තෙල් සහිත සමක් එච්චර වෙලෙන්නෙත් නෑ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,005
    6,914
    113
    Nawala
    1 මුලින්ම ගාන්නේ moisturizer ඊට පස්සේ, ඩේ ක්‍රීම්, අන්තිමට සන් ක්‍රීම්


    2 sunburn nam tretinoin ගාන්න රෑට affected area එකේ සතියට දවස් 3ක් වගේ ගාන්න. රෑට විතරයි ගාන්නේ
    මචං, මම දිනපතා වගේ shave කරනවා. එනිසා වෙන ඇති මුහුනේ සම ටිකක් කලු වෙන්න හා රළු වෙන්න බලනවා. මේකට මොකද්ද කරන්න පුළුවන් ?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo
    මූනට ගාන්න Moisturizer තියෙනවා නේද? මගේ නෑවට පස්සේ මූනේ නහය උඩ නලලෙ එහෙම සුදු පාට කුඩු කුඩු වගේ හිටිනවා. හැබැයි මගේ තියෙන්නේ තෙල් සහිත සමක් එච්චර වෙලෙන්නෙත් නෑ
    ඔය සුදු පාට ඒවට කියන්නේ Sebum කියලා. තෙල් වැඩි වුනහම pores clog වෙලා තමයි ඕවා හැදෙන්නේ. Niacinamide serum එකක් යූස් කරන්න.
    කොළඹ අවට කොල්ලොන්ට පේෂල් අඩුවට හොඳට දාන තැනුත් කියන යමු ගණන් එක්කම
    දන්නෑ මචන් ඒක නම්.
    මචං, මම දිනපතා වගේ shave කරනවා. එනිසා වෙන ඇති මුහුනේ සම ටිකක් කලු වෙන්න හා රළු වෙන්න බලනවා. මේකට මොකද්ද කරන්න පුළුවන් ?
    හැමදාම ශේව් කරන්න එපා. කළු වෙච්ච එක යවා ගන්න පුලුවන්. Derma co එකෙ kojic acid serum එක් යූස් කරන්න හැබැයි රෑට විතරයි.
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    ගෑණු පිරිමි භේදයකින් තොරව අපි හැමෝම ආසයි ලස්සනට ඉන්න. හැබැයි මේ කාලේ තියෙන වියදම් එක්ක සමහරුන්ට ලොකු ලොකු Products ගන්න හැකියාවක් නෑ ඒ නිසා බජට් එකේ හැටියට ලස්සනට ඉන්න පුලුවන් විදියක් ගැන කියන්නයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ. (අනේ මෙවා කරන්නේ ගෑණුනේ කියන toxic masculine අයියලා මේක නොබැලුවට කාරි නෑ)

    ඇයි අපි ලස්සනට ඉන්න ඕනි? - මුලින්ම තමන් තමන්ට ආදරේ කරන්න ඉගෙන ගන්නඔ ඕනි. එහෙම නැතුව වෙන කෙනෙක් ඔයාට ආදරේ කරන්නේ කොහොමද?


    හරි මුලින්ම Skincare routine එකකින් පටන් ගමු.

    Skincare routine එකක් කියන්නෙ අනිවාර්යෙන්ම තියෙන්න ඕනිදෙයක්. මේක සමට විතරක් නෙමෙයි මනසටත් බලපානවා. හේතුව තමයි ඔයා කාර්යබහුල කෙනෙක් නම් දවසේ තමන් ගැන හිතන්න ලැබෙන එකම වෙලාව skincare routine එක ෆලෝ කරන වෙලාව විතරක් වෙන්න පුළුවන් ඒක නිසා මේක හරි ආසාවෙන් භාවනාවක් වගේ කරන්න.


    Skincare routine එක පටන් ගන්නේ කොණ්ඩෙන්. - ඔව්. ඔයා කොන්ඩේ තෙල් ගාන කෙනෙක් නම්, කොන්ඩේ හිස්හොරි තියෙන කෙනෙක් නම් මොන දේ සමට කළත් වැඩක් නෑ. ඒක නිසා කොන්ඩේ තෙල් ගාන එක නවත්තන්න මොකද ඔයා කොන්ඩේ ගාන තෙල් මූණට බේරිලා ඇවිත් මූණේ තියෙන pores clog වෙනවා ඊට පස්සේ කුරුලෑ දාන්න අරගෙන මූණ විනාස වෙනවා. ඊට පස්සේ හිස් හොරි තියෙනව නම් ඒකට බේතක් ගන්න (මුලින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා තියෙන්නේ හිස් හොරිද නැත්තන් dry scalp ද කියල තහවුරු කරගන්න). ඒවගේම තමයි ඔයාගේ කොට්ට උරේ අඩුම තරමේ දවසක් ඇර දවසක් බැරි නම් දවස් දෙකකට් සැරයක්වත් මාරු කරන්න / හෝදන්න. මොකද ඒකේ තියෙන ජරාව මූණේ ගෑවුනහම ගන්න දෙයක් නෑ.


    Step 01 - Cleanser


    මුලින්ම ඔයාගේ සමට ගැලපෙන ක්ලෙන්සර් එකක් තෝරගන්න මම use කරන්නේ prevense එකේ ජෙල් ක්ලෙන්සර් එක https://www.britishcosmetics.lk/shop/wash-off-cleansing-gel-for-all-skin-types/. මේක සමට මාර gentle and Soap free (කොයිම වෙලාවකවත් මූණට සබන් නම් යූස් කරන්න එපා ඔයා දැනටමත් කුරුලෑ වලින් පීඩාවිදින කෙනෙක් නම් සබන් ගාන එක නවත්තලා නිකන් වතුරෙන් විතරක් මූණ සෝදල බලන්න සතියක්)

    Step 02 - Moisturizer

    Moisturizer එකක් කියන්නේ සමට අත්‍යවශ්‍ය දෙයක්. මේකෙන් තමයි දවස පුරාම ඔයාගේ සමේ තෙතමනය ආරක්ෂා කරන්නේ.
    Cetaphil, Cerave බ්‍රෑන්ඩ්ස් වල moisturizers ගොඩක් හොදයි හැබැයි ටිකක් ගනන් ඒක නිසා කොල්ලන්ට පුළුවන්. https://www.daraz.lk/products/vaseline-men-healing-moisture-body-lotion-600ml-i101704792.html

    Step 03 - Sunscreen

    මේක නම් අනිවාර්‍යම දෙයක්. මොන දේ කළත් වැඩක් නෑ ඉර එළියට ගිය ගමන් සම ඉවරයි. ඒක නිසා SPF 50+ තියෙන sunscreen එකක් ඕනිමයි. ඊට වඩා SPF අඩු ඒවා අරන් තේරුමක් නෑ අපේ වගේ රටකට. Moisturizer ගාලා අඩුම විනාඩි 30ක් වත් ඉදලා තමයි sunscreen ගාන්න ඕනි. එළියට යන්න විනාඩි 20කටවත් කලින් මේක ගාන්න ඕනි. මම ගාන්නේ ඩොක්ටර් කෙනෙක් prescribe කරපු ගනන් අඩු එකක් https://jeewakapharmacy.lk/product/mucro-sun-cream-spf-50/

    සල්ලි තියෙන අයට ඕනි නම් මේ බ්‍රෑන්ඩ්ස් ගන්න පුලුවන් - La Roche-Posay , Garnier's Ambre Solaire , Isispharma

    මේ කොරියන් බ්‍රෑන්ඩ් එක සුපිරි - https://orionxoxo.lk/products/aloe-soothing-sun-cream-spf50-pa


    Step 04 - Final step

    මේ ඔක්කොම කරලා ආයේ රෑට cleanse කරන්න අමතක කරන්න එපා.


    තව පෝස්ට් එකකින් ආයේ හම්බ වෙමු.
    dry scalp ekata mokadda karanne
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo
    https://www.daraz.lk/products/vaseline-men-healing-moisture-body-lotion-600ml-i101704792.html

    මචං මේක බොඩි ලෝෂන moisture එකක්නෙ. ඕක මූනෙ ගාන්න බෑ නේද?. ඔය වගේ මූණට හොඳ ගණන් අඩු moisturizer එකක් recommend කරන්නකො. අසප ගණන්නෙ තියෙන ඒව.
    නෑ නෑ ඕකේ body and face version එකක් තියෙනවා ඒක ගන්න
    dry scalp ekata mokadda karanne
    Oil එකක් or hair cream එකක් use කරන්න
     
    • Love
    Reactions: nul

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,833
    4,162
    113
    මම දවසෙ වැඩිපුර ඇතුලෙමයි ඉන්නෙ.මමත් සන්ක්‍රීම් ගාන්න ඕනද.
    රිප්ලයි ඔක්කොම කියවන්න කම්මැලී.සන්කීම් ගැමේ ආදීනව තියන රිප්ල්‍යි එකට මෙන්සන් කරපන්.


    ලොකු routine එකක් follow up කරන්නෙ නෑ.
    දැනට face wash එකක් use කරනවා.
    Fiah oil බොනවා.supplement බොනවා.daily එල කුක්කු බොනවා.
    මේ thread එක දැක්කම තමා externally ත් මොනාහරි කරන්න ඕන කියලා හිතුනෙ.


    බෙල්ල ටිකක් කලුයි.මේකටත් විසදුමක් කියබන් බොක්ක.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,733
    1
    9,480
    113
    colombo
    මම දවසෙ වැඩිපුර ඇතුලෙමයි ඉන්නෙ.මමත් සන්ක්‍රීම් ගාන්න ඕනද.
    රිප්ලයි ඔක්කොම කියවන්න කම්මැලී.සන්කීම් ගැමේ ආදීනව තියන රිප්ල්‍යි එකට මෙන්සන් කරපන්.


    ලොකු routine එකක් follow up කරන්නෙ නෑ.
    දැනට face wash එකක් use කරනවා.
    Fiah oil බොනවා.supplement බොනවා.daily එල කුක්කු බොනවා.
    මේ thread එක දැක්කම තමා externally ත් මොනාහරි කරන්න ඕන කියලා හිතුනෙ.


    බෙල්ල ටිකක් කලුයි.මේකටත් විසදුමක් කියබන් බොක්ක.

    දවසම ඇතුලේ ඉන්නවා නම් ගාන්න ඕනි නෑ බන්. sunscreen පට්ට ගනන්. ආදීනව නෑ නොගා හිටියොත් නම් ආදීනව තියෙනව. උබ මහතයිද? මහත නම් hormones අවුල් වුනහම බෙල්ල කළු වෙන්න බලනවා. මහත නැතුව බෙල්ල අවට කළුයි නම් Kojic acid body lotion ekak use karapan. ආයේ කිරිගහට ඇන්නා වගේ තමා, (රෑට විතරයි යූස් කරන්නේ) https://thesensation.lk/product/the...otion-for-daily-glow-and-skin-radiance-250ml/
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,833
    4,162
    113
    Thanks

    මම මහත නම් නෑ.
    මේක වෙන කොහෙද ගන්න තියෙන්නෙ.ඔන්ලයින් නැතුව.
    මූනෙ ගෑවට අවුලක් නැද්ද.
    Glycolic acid තියන එකක් නේ ගාන්න ඕනා
    දවසම ඇතුලේ ඉන්නවා නම් ගාන්න ඕනි නෑ බන්. sunscreen පට්ට ගනන්. ආදීනව නෑ නොගා හිටියොත් නම් ආදීනව තියෙනව. උබ මහතයිද? මහත නම් hormones අවුල් වුනහම බෙල්ල කළු වෙන්න බලනවා. මහත නැතුව බෙල්ල අවට කළුයි නම් Kojic acid body lotion ekak use karapan. ආයේ කිරිගහට ඇන්නා වගේ තමා, (රෑට විතරයි යූස් කරන්නේ) https://thesensation.lk/product/the-derma-co-1-kojic-acid-body-lotion-for-daily-glow-and-skin-radiance-250