ලස්සනයි කියලා කියලා තියෙනවද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo

    අපරාදෙ බං මල්ලි කෙනෙක් අයියා කෙනෙක් ඉන්න කෙල්ලෙක් එහෙම හිටියා නම් ......:P:P

    උඹ කියන්නේ කෙල්ලෙක් සෙට් කරගෙන ඒකිගේ මල්ලිට සෙට් වෙන්න කියලද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම එවුන් ඇති , හැම එකාම නෑ

    උබ කියන විදියට උබ හෙන masculine , උබ ගහන කොල්ලොත් masculine ..:baffled:

    එහෙම වෙන්න බැනේ...

    සාමාන්යෙන් gay couple එකක feminine එකෙක් වත් ඉන්නවා...

    උබ gay නෙමෙයි , බොරු කරන්නේ... :P
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    උබ කියන විදියට උබ හෙන masculine , උබ ගහන කොල්ලොත් masculine ..:baffled:

    එහෙම වෙන්න බැනේ...

    සාමාන්යෙන් gay couple එකක feminine එකෙක් වත් ඉන්නවා...

    උබ gay නෙමෙයි , බොරු කරන්නේ... :P

    ඒ ඉතින් උඹ LGBTQ+ කමියුනිටි එක ගැන දන්න තරම තමයි,
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,884
    4,285
    113
    එක්තරා කාන්තාවක් නිතරම පවසයි, වෙන එවුන් නොපවසයි. තවද එම කාන්තාව අම්මා නම් වෙයි.
    අම්ම විතරයි බන් කියල තියෙන්නෙ.

    :love::love::love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ මොනවද යකෝ තෝ දාන්නෙ. සමලිංකිග ත්‍රෙඩ් දාපං. තෝ ඉන්නෙ ඒව දාන්න. මේ ජාතියෙ ත්‍රෙඩ් දාන්න වෙන උන් ඉන්නව තෝ තොගෙ field එකට අදාල දේවල් දාපිය සමලිංගිකය :angry:
     
    මේ මොනවද යකෝ තෝ දාන්නෙ. සමලිංකිග ත්‍රෙඩ් දාපං. තෝ ඉන්නෙ ඒව දාන්න. මේ ජාතියෙ ත්‍රෙඩ් දාන්න වෙන උන් ඉන්නව තෝ තොගෙ field එකට අදාල දේවල් දාපිය සමලිංගිකය :angry:

    :rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,681
    113
    colombo
    මේ මොනවද යකෝ තෝ දාන්නෙ. සමලිංකිග ත්‍රෙඩ් දාපං. තෝ ඉන්නෙ ඒව දාන්න. මේ ජාතියෙ ත්‍රෙඩ් දාන්න වෙන උන් ඉන්නව තෝ තොගෙ field එකට අදාල දේවල් දාපිය සමලිංගිකය :angry:

    සොරි සුදු මහත්තයෝ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,893
    8,233
    113
    Kotahena
    Naadaa gedaraka Punchiamma kenek. haanee kolla dan godak lokuu wela needa kiala mage kuttamen allala holawala atha ariya. passata thattuwakuth damma :sorry: