සුදු රෝස;11540829 said:ගොඩක් හොඳයිනෙ...... අපිටත් කෑල්ලක් ලැබුනොත් තවත් හොඳයි......
මේක පළවෙනි නිර්මාණය නම් කොච්චර හොඳද..... මීට අවුරුදු 5කට විතර කලින් තමයි මගේ පළවෙනි party cake එක හැදුවෙ.... ඒක කොච්චර ලස්සනද කිවුවොත් ඒක යටින් තාරාවා කියල ලියන්න උනා ඒ මොකෙක්ද කියල අඳුනගන්න. දැන්නම් දෙයියන්ගෙ පිහිටෙන් හැදුවම ඒ මොකක්ද කියල හොයාගන්න පුළුවන්.
නෝනට කියන්න ගොඩක් ලස්සනයි මේක කියල......![]()













Siya gaanak meka balala kela gilina kota cake eka kaapu ewunta monawa weida danne na.