ලස්සනයි නේ? :)

Dashwood

Banned
Feb 14, 2018
508
44
0
එහෙනං පොශ් කනතු වෙන්න ඇති :sorry: මම ගිහිං තියෙන්නෙ ගමේ එකටයි ඒ කිට්ටුව ගම් වල තියෙන කැලෑ අස්සෙ වගේ තියෙන කනතු වලට :sorry: එව්වගෙ නං කැලේ වැවිල බණට එහෙම සොහොනෙ ඉටිපන්දම් ගහන්න සොහොන මතු කරගන්න පැයක්වත් කැලේ කපන්න ඕනෙ :sorry:

not the only child, wrong.
i have friends but i never get close enough to anyone so that i can remain unaffected when they are dead. not even to cats, as my favorite animals. death of my beloved cat was enough for me.
i stay awake at night looking at the sky, contemplating things whenever it's holidays. but i sleep until noon to compensate that. so no sleep deprivation either. actually i oversleep whenever it's possible.
and thank you for your complement and it'd be of great help if you can kindly stop psychoanalyzing me. :dull:

:sorry::sorry:
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔයා මැරුනාම උයාටත් මේ වගේ ලස්සන කොතක් බදිනවට කැමතිද පුතී :love::love::love::love:
    haha ochchara mahansi wenna one na puchchala dammanam iwarane :D
    එහෙනං පොශ් කනතු වෙන්න ඇති :sorry: මම ගිහිං තියෙන්නෙ ගමේ එකටයි ඒ කිට්ටුව ගම් වල තියෙන කැලෑ අස්සෙ වගේ තියෙන කනතු වලට :sorry: එව්වගෙ නං කැලේ වැවිල බණට එහෙම සොහොනෙ ඉටිපන්දම් ගහන්න සොහොන මතු කරගන්න පැයක්වත් කැලේ කපන්න ඕනෙ :sorry:
    :

    posh kanathu nemey daruwo game ewa :yes:
    ekaknam municipal council eken maintain karanava :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    If I am right you are the only child in your family. You do not have much friends and you are suffering from sleep deprivation. Am I right?

    not the only child, wrong.
    i have friends but i never get close enough to anyone so that i can remain unaffected when they are dead. not even to cats, as my favorite animals. death of my beloved cat was enough for me.
    i stay awake at night looking at the sky, contemplating things whenever it's holidays. but i sleep until noon to compensate that. so no sleep deprivation either. actually i oversleep whenever it's possible.
    and thank you for your complement and it'd be of great help if you can kindly stop psychoanalyzing me. :dull:

    its not that simple to analyze people.., and certainly impossible to analyze online guys...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :baffled: i'd like to know what made u think that way.

    posh kanathu nemey daruwo game ewa :yes:
    ekaknam municipal council eken maintain karanava :)

    මං ගිය ඒවගෙ මේන්ටේන් කිරිල්ලක් නෑ වලලන එකා දැනගන්න ඕනෙ සුද්ද කරගෙන වලලන්න :D

    ubata gokkola ehema penawada?

    ගොක්කොල මොනාද බං මැරෙනවත් ඕනෙ තරං පේනව :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මූසල ගතිය වැඩියෙන් එක්ක පේන්න තමා පොටෝ ගහල තියෙන්නෙ :yes: :love: ලංකාවෙ කනතු පොඩ්ඩක් මීට වඩා වෙනස් ඒත් ඒවගෙත් මාර ලස්සන මූසල ගතියක් තියෙනව බං :love: මේ ලෝකෙ මිනිස්සු කරපු නිර්මාණ වලිං ලස්සනම නිර්මාණය කනතුද කොහෙද :love: කොහොමද වහින්න ටිකකට කලිං හෙන හුලඟකුත් එක්ක අහස කලු කරගෙන එද්දි මේ වගේ කනත්තකට වෙලා බලං ඉන්න තියෙනවනං

    අැයි මිනිස්සු කනත්ත මුසල විදිහට හදන්නේ.... උඔ දැකල තියනවද බං කොහුවල කනත්ත අන්න එකනන් පට්ට..:love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අැයි මිනිස්සු කනත්ත මුසල විදිහට හදන්නේ.... උඔ දැකල තියනවද බං කොහුවල කනත්ත අන්න එකනන් පට්ට..:love:

    මූසල විදිහට හදනව නෙමේ ඒක ඉබේම මූසල වෙනව :)

    its not that simple to analyze people.., and certainly impossible to analyze online guys...

    :yes:
    even Freudian analyses seems far fetched even when analyzing people with direct conversations. :yes:
     
    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    :baffled: i'd like to know what made u think that way.

    මං ගිය ඒවගෙ මේන්ටේන් කිරිල්ලක් නෑ වලලන එකා දැනගන්න ඕනෙ සුද්ද කරගෙන වලලන්න :D

    ගොක්කොල මොනාද බං මැරෙනවත් ඕනෙ තරං පේනව :)

    You're always sharing things displaying loneliness. You are living with a abhorrence towards your parents for giving birth to you. You'd like to live with the word dead. :sorry: So I felt you're fucking depressed. :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    You're always sharing things displaying loneliness. You are living with a abhorrence towards your parents for giving birth to you. You'd like to live with the word dead. :sorry: So I felt you're fucking depressed. :eek:

    i am not lonely. i got the best company i can ever have. myself :dull:
    i don't hate my parents for giving birth to me. even if they chose not to raise a child, i would have been born elsewhere, which could have been worse. i was destined to suffer anyway. so is everyone. it's just that i don't want anyone to suffer because of me. that's why i'm an antinatalist.
    I don't like to live with any word. I don't like to live at all. no sane person would want to live. living is suffering. that's y we are trying to end this fucking cycle called sansara. :dull:
     
    :sorry::sorry: Then try to attain Nibbana. The way you're trying to do that not going to help you at all
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මූසල ගතිය වැඩියෙන් එක්ක පේන්න තමා පොටෝ ගහල තියෙන්නෙ :yes: :love: ලංකාවෙ කනතු පොඩ්ඩක් මීට වඩා වෙනස් ඒත් ඒවගෙත් මාර ලස්සන මූසල ගතියක් තියෙනව බං :love: මේ ලෝකෙ මිනිස්සු කරපු නිර්මාණ වලිං ලස්සනම නිර්මාණය කනතුද කොහෙද :love: කොහොමද වහින්න ටිකකට කලිං හෙන හුලඟකුත් එක්ක අහස කලු කරගෙන එද්දි මේ වගේ කනත්තකට වෙලා බලං ඉන්න තියෙනවනං :love:
    මාර ආතල්.මේ වගෙ හොල්මන් සීන් තුය්‍ර්න ෆිල්ම් නැද්ද බන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාර ආතල්.මේ වගෙ හොල්මන් සීන් තුය්‍ර්න ෆිල්ම් නැද්ද බන්

    my dog skip වල ලස්සන කනත්තක් තිබ්බ :love:
    a monster calls වලත් තියෙනව :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මූසල ගතිය වැඩියෙන් එක්ක පේන්න තමා පොටෝ ගහල තියෙන්නෙ :yes: :love: ලංකාවෙ කනතු පොඩ්ඩක් මීට වඩා වෙනස් ඒත් ඒවගෙත් මාර ලස්සන මූසල ගතියක් තියෙනව බං :love: මේ ලෝකෙ මිනිස්සු කරපු නිර්මාණ වලිං ලස්සනම නිර්මාණය කනතුද කොහෙද :love: කොහොමද වහින්න ටිකකට කලිං හෙන හුලඟකුත් එක්ක අහස කලු කරගෙන එද්දි මේ වගේ කනත්තකට වෙලා බලං ඉන්න තියෙනවනං :love:

    අඩ සඳ පායා ඇති රෑක තුනී මීදුම තියෙන වෙලාවක කනත්තක් මැදෆොටෝ එකක් ගන්න ඕනි.